nicjosh83 උත්තම පුජා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,003
    27,627
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Angelo_Gemmi_bull_head_silhouette.png


    2019 මැද බාගයේ සිට අද දක්වා නානා විදි පින්තුර edit කරමින්, වචන 500කට වඩා දිග රචනා 100ක් පමණ ලියමින්,
    රාජපස්ස කුණු රෙදි ඇපුල්ලූ හිතවත් සහෘදයාණෙනි, ඔබටයි මේ උත්තමාචාරය...

    1657870564763.png

    1657870610276.png

    1657870669517.png


    1657870693861.png

    1657870879120.png











    🙏
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් කල දෑ…
    • කලින් පැවති ආණ්ඩු විවේචනය නොකර නව රජයේ වැඩපිළිවෙළ කාර්යක්ෂම
      ඉදිරියට ගෙන යාම.
    • රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත් කිරීම.
    • ජනාධිපති කාර්ය මණ්ඩලය හා පරිවාර රථ සීමා කිරිම සහ ජනාධිපති නිල නිවස
      ලෙස තමගේ පදිංචි නිවසම තෝරා ගැනීම.
    • භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් අනාගත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට දෙන පොරොන්දුව.
    • මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලනඥයන්ගේ රුව සහිත
      නාම පුවරු වෙනුවට මාර්ගයේ නම සහිතව රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරිමට
      උපදෙස් දීම.
    • තම ධූර කාලය තුළ පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කිරීමේදී සිදුවන මුදල් නාස්තියවළක්වාලමින් හමුදා උත්තමාචාර වැනි දේ අවලංගු කිරිම
    පොදු ජන යහපත වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ…
     මහජනතාවට සිය දුක්ගැනවිලි ඝෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙමින් පළමුවරට ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කිරීම.
     බන්ධනාගාර දෙපාර්තමේන්තුව පූර්ණ ප්‍රතිසංශෝධනයකට ලක් කර පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට සිදුකරන අපරාධ මෙහෙයුම් නතර කිරීමට පියවර ගැනීම.
     සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක සහ නීතිගරුක සමාජයක් ගොඩනැගීමට සමාජයක් ගොඩනැගීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීම
     නාගරික සංවර්ධනයේ වේගවත් පිම්මකට අවශ්‍ය සැලසුම් සකස් කරමින් නිලධාරීන්ට උපදෙස් දීම.
     පළමු වතාවට නිවසක් මිලදී ගැනිමේ දී සහන පොළියක් සහිත දිගුකාලීන ණය ප්‍රදානය
     අනුකූලතා සහතිකය (COC) එක් දිනකදී නිකුත් කිරීම
     නිවාස හෝ සුළු ව්‍යාපාර ඉදිකිරීමේදි නිසි පරිදි සම්පූර්ණ කර ඇති සැලසුම් එක් දිනකදී අනුමත කිරීම
     නිවසක් නොමැති දුගී පවුලක් තෝරාගෙන එක් ග්‍රාමසේවා වසමකට එක් නිවස බැගින් නිවාස 14,000ක් ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම.
     ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීමට ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීම
     ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පානීය ජල සම්බන්ධතා එක් ලක්ෂ පනස්දහසක්

     දුරකථන ගාස්තු මත අය කර තිබු බද්ද 25% කින් පහත දැමීම.
     15% වැට් බද්ද8% දක්වා පහත හෙළීම.
     ආපදා අවස්ථාවල සහන සැලසීමට බාධා වන චක්‍රලේඛණ සංශෝධනය කිරීමට උපදෙස්
     රක්ෂිතවල වාසය කරන පිරිස් සුදුසු ස්ථානවල පදිංචි කිරීමට පියවර ගැනීම
     සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී අක්ෂි පරීක්ෂාව පමණක් සිදු කිරීම
     දිවයින පුරා කුඩා නගර අලංකාරවත් ලෙස නවීකරණය කොට සංවර්ධනය කිරීමට පියවර ගැනීම
     ජනවාරි 01 දා සිට මාධ්‍යවල ප්‍රචාරය වන ගීත සඳහා අදාළ ගායක ගායිකාවන්ට කතෘභාග ගෙවීම ආරම්භ කිරීම

     පාතාලය හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලය දීම.

     පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාවටභාර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම.

     පරිසර පවිත්‍රතාව පොලීසියේ සහ සෙසු කණ්ඩායම්වල අවධානයට ලක් කිරීම සඳහා වන ක්ෂණික වැඩපිළිවෙළ.
     මාර්තු 01 වනදා සිට වතුකම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රු 1000ක් කිරීම
     අඩු අදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිම
     අඩු අදායම්ලාභීන් වෙනුවෙන් ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රෝනික කාඩිපතක් නිකුත් කිරීම
     දිළිදු හා අඩු ආදායම්ලාභීන් ලෙසහඳුනාගනුලබනපුද්ගලයන්ටඉඩම්අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිස්සංකරණ කොමිසන් සභාව සහ බිම් සවිය සමග සම්බන්ධිකරණය කර කෘෂිකර්ම සංවර්ධන සහ නිවාස හා ව්‍යාපාර වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනම් යටතේ ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම
     රටින් පිටවීමේ දී සහ මෙරටට පැමිණිමේදී කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවයකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ගුවන්තොටුපොළ කටයුතු විධිමත් කිරීමට පියවර ගැනීම.
     මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කිරීමට අදාළ අංශවලට උපදෙස් දීම
     මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට උපදෙස් ලබාදීම
    – රත්නපුර අධිවේගයට ප්‍රමුඛතාව
    – කොළඹ මාර්ග තදබදයට ඉක්මන් පිළියම්
    – ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මග පානදුර දක්වා
    – පොදු ප්‍රවාහනය නැංවිමට සැලසුම්
    – ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන්ගේ මූලිකත්වයෙන්

    ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක් කරා…
     නව ආර්ථික මාදිලියක් සැකසීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරමින් වගකීම් පැවරීම.

     රට තුළ කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගත් නව උත්ප්‍රෙරණයක් ඇති කිරීම

     සියලු දිස්ත්‍රික්කයන්හි ඇති ආයෝජන අවස්ථා හදුනාගෙන ඒ සඳහා අවසර දීම රජය මගින් සිදුකර විදෙස් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිම.

     එම්සීසී ගිවිසුම පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීම.

     රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගැනීම.

     පසුගිය රජය මගහැර තිබූ දැවැන්ත ආයෝජන අවස්ථා නැවත රටට ලබා ගැනීමට කටයුතු කිරීම

    අධ්‍යාපනය සහ අනාගත දරු පරපුර වෙනුවෙන්…
     “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛතාව දෙමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම.

     පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම

     උසස් පෙළ සමත් සියලු සිසුන්ට සරසවි වරම් සහතික කිරීම අධ්‍යාපනයෙන් පිරිපුන් පරපුරක් රටට දායාද කිරීමේ අමුණින් ගත් වැදගත් තීන්දුවකි.

     උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් නොලබන තරුණ තරුණියන් වෘත්තීය පුහුණුව සමග ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය මුසු කරගත් සුහුරු තාක්ෂණවේදීන් බවට පත්කිරීමේ කඩිනම් වැඩපිළිවළෙක් දියත් කර තිබේ.

     වයස අවුරුදු 20 වන විට උපාධිලාභී තරුණ තරුණියන් රුකියා සදහා සූදානම් කිරීමේ වැඩපිළිවෙළක් හදුන්වාදීම.

     ඉතා දිළිඳු පවුල්වල කිසිදු සුදුසුකමක් නොලත් තරුණ තරුණියන්ට කාර්ය සාධන බලකායක් යටතේ රැකියා ලක්ෂයක් බිහිකරමින් ආර්ථික වශයෙන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ ජනවාරි 15 වනදා සිට ක්‍රියාවට නැංවීම.

     ඉදිරි කාලසීමාව තුළ හෙද පාඨාමාලා හදාරන අය සහ ගුරු පුහුණුව ලබන අය උපාධි අවස්ථා දක්වා රැගෙන යාමට සැලසුම් සකස් කෙරෙමින් පවතී.

     අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධන බලකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගෙන තිබේ.

     ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ස්ථාපනය කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සකසා ඇත.

     රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට ඝෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් රැකියා විරහිත උපාධිධාරින්/ ඩිප්ලෝමාධාරින් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම

     රැකියා විරහිත උපාධිධාරින් සේවා නියුක්ත කිරීමේ ව්‍යාපෘතිය යටතේ අයැඳුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ නැංවිමට පියවර ගැනීම

    රාජ්‍ය සේවය වෙනුවෙන්…
     රාජ්‍ය ආයතන දේශපාලනයෙන් මුදා ගැනීමේ පළමු පියවර ලෙස මෙවර මහ මැතිවරණයේ දී (2020) දේශපාලන කටයුතුවලට රජයේ සේවකයින්ට සම්බන්ධවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීම.

     රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේ දී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම.

     රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම.

     රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය, ලක්ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති වැටුප ලක්ෂ දෙක හමාරක් දක්වා අඩු කිරිම.

     රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයෙන් සිදු කිරීමට උපදෙස් දිම.

     රාජ්‍ය ආයතනවල අනවශ්‍ය සියලු උත්සව නතර කිරීමට උපදෙස් දීම.

     සේවයට බඳවා ගැනීමේ දි සියලුම දිස්ත්‍රික්ක සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරා පත්වීම් ලබාදිමට සැලසුම් කිරීම රාජ්‍ය සේවය වෙනුවෙන් ගත් වැදගත් තීන්දු තීරණ අතර වේ.

     සියලු රාජ්‍ය ආයතන ලාබ ලබන සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ සකස් කිරීම‍

     ලාභ අපේක්ෂා නොකරන ආයතන ජනතාවට සතුටුවිය හැකි හොද මහජන සේවාවක් සපයන ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ සැකසිම.

     කාර්යක්ෂම ජනතා සේවයක් උදෙසා සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීම

     1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වහාම යාවත්කාලීන කිරීම

    අපේකම සුරැකෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් කරා…
     ආර්ථික පුනරුදය සදහා සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනයකට සැලසුම් (2025 වන විට ඇමරිකන් ඩොලර් බිලියන 10කවාර්ෂික ආදායමක් ඉලක්ක කර ගනී)

     රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීමේ දී ඇපයට තබා ඇති දේපළ වෙන්දේසිය වහාම අත්හිටුවන ලෙස උපදෙස් දීම.

     සරුංගල්, පහන් කූඩු වැනි නිෂ්පාදන පිටරටින් ආනයනය පාලනය කිරීමට නීති සැකසීම.

     රාජ්‍යආයෝජන, ජාතික සංවර්ධන සැලසුම්, ප්‍රසම්පාදනව්‍යාපෘතිවිශ්ලේෂණ සහ කලමනාකරණ අංශ කාර්යක්ෂම කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදනකාර්යාංශයක් පිහිටුවීම.

     කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා ගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් අන්තර් අමාත්‍යාංශකාර්යසාධනබලකායක්ස්ථාපනයකිරීම.

     දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පාලනය ඉලක්ක කර ගනිමින් වැලි පස් හා මැටි ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරිම.

     සාම්ප්‍රදායික සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දී සිදුවු අපහසුතා වැලැක්විමට අදාළ සංශෝධන හඳුන්වා දීම.

     මසකට රුපියල් මිලියන 21ක කුලියක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කොට ගොවිජන මන්දිරයට රැගෙන යාම.

     තිරිඟු පිටි ඒකාධිකාරය නිසා පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස සෙසු ආනයනකරුවන්ටදතිරිඟුපිටි ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම

     කෘෂිකර්ම, ව්‍යාපාර හෝ නිවාස ඉදිකර ගැනීම සදහා තිස් අවුරුදු බදු පදනම මත ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම

     ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරිම.

     මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් නියම කිරීම

     ප්‍රමිතිය අසම්පුර්ණ වී කිලෝවකට රුපියල් 44ක්.

     වැසී ගිය කුඩා වී මෝල් හිමියන් බලගැන්වීමට පියවර ගැනීම

     දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවිමට පියවර ගැනිම

    කොරෝනා වසංගතය හමුවේ…
     කොරෝනා වෛරසය පැතිර යමින් තිබු චීනයේ වෙසෙන සියලු සිසුන් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගැනීම සහ ශ්‍රී ලාංකීය ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ගයන්ට එළැඹීම.

     වුහාන් නගරයේ සිටි සිසුන් සිය රට ගෙන්වා ගත් සිව්වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරමින් ජාත්‍යන්තරව රටට පිළිගැනීමක් ලබාදීම.

     පවතින වසංගත තත්ත්වය හමුවේ ලොකු කුඩා සියලු කර්මාන්තකරුවන් රැක ගැනීමට මූල්‍ය පහසුකම් සැපයීම.

     පක්ෂ විපක්ෂ සියලු කණ්ඩායම් ගෙන්වා ජනතා ගැටලු සාකච්ඡා කිරීම

     ජන ජීවිතය අඩාල නොවීමට විශේෂඥ උපදෙස් අනුව සැලසුම් සකස් කිරීම

     රුපියල් පන්දහසේ දීමනාවක් සියලු ජන කොටස් ආවරණය වන පරිදි ලබාදීම

     ණය ගත් ව්‍යාපාරිකයන්ට සහන සැලසීම

     නවෝත්පාදන නිර්මාණ සදහා රට විවෘත කිරීම

     පවතින තත්ත්වය හමුවේ කෘෂි අපනයන ආර්ථිකයකට සැලසුම් සකස් කිරීම

     ඊ- අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම

     දිවයිනේ සියලුම මුඩු බිම් හමුදාවේ සහය ඇතිව කෘෂි සංවර්ධනය සදහා උපදෙස් ලබාදීම

     ජන ජීවිතය අඩාල කරන පතාල කල්ලි මර්දනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහනට හසු කර ගැනීම

     රාජ්‍ය නිලදාරින්ට බාධාවකින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව සැලසීම

     ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ ස්වයං රැකියා සඳහා යොදා ගන්නා මෝටර් රථ ඇතුළුව පහළොස් ලක්ෂයකට කල්බදු වාරික සහන ලබාදීම

     මහජන පැමිණිල සඳහා ජනාධිපති මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීම

     කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීම පිණිස සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල (ඉටුකම) පිහිටුවා එය ශක්තිමත් කිරීම.

    මෙච්චර දෙයක් කරපු මනුස්සයෙක්ට නේ මූ දැන් බනිනේ.... 🤭
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මේ දවස් වල බයියන්ට වේදනාවක් නෑ වගේ ජීවත් වෙන්න පංති පවත්වනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    මට අවස්ථාවක් ආවා ගෝට එක්ක කතා කරන්න...සැහෙන කාලෙකට කලින්.... හොඳ මීටරයක්....

    එකයි මම කිව්වේ ගෝට ඉල්ලන්නේ නැත්තනම් මොකාටවත් කඩේ යන්නේ ණෑ කියල

    cow GIF

    ඕස්ට්‍රේලියාවේ සරුසාර තණ කා හැදෙන
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් ස' ව ජනාධිපති කරන්න ඇප කැප වූ, දහඩිය හෙලූ , ලේ හෙලූ සියලම අරගලකරුවන්ට මාගේ හද පිරි ප්‍රණාමය. 🖖

    මේ වෙලාවේ අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අරගලයට දහඩිය මහන්සියෙන් සිය කාලය සහ කැමරා දායකත්වය ලබා දුන් එළකිරි මිතුරන් @HAneo @Walter White @batwise

    ඒ වගේම අරගලයට කී බෝර්ඩ් වීර සහයෙන් පමණක් දායක උණු @Sandy_Fdo @dilann @helplesser

    ඒ වගේම අම්ම මෝ නැතුව කුනුහර්පෙන් සංග්‍රහ කල @SLK_sri AKA @u_make_me_sick_ @Xi Jinping @hasithayad @SLBlackKnight @kasun090354t @kasun_kbp

    ඒ වගේම කේන්ද්‍රයේ සිට මේ සියල්ලම මෙහෙයවූ @ruchira55
     

    Sen-lu

    Well-known member
  • රනිල් ස' ව ජනාධිපති කරන්න ඇප කැප වූ, දහඩිය හෙලූ , ලේ හෙලූ සියලම අරගලකරුවන්ට මාගේ හද පිරි ප්‍රණාමය. 🖖

    මේ වෙලාවේ අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අරගලයට දහඩිය මහන්සියෙන් සිය කාලය සහ කැමරා දායකත්වය ලබා දුන් එළකිරි මිතුරන් @HAneo @Walter White @batwise

    ඒ වගේම අරගලයට කී බෝර්ඩ් වීර සහයෙන් පමණක් දායක උණු @Sandy_Fdo @dilann @helplesser

    ඒ වගේම අම්ම මෝ නැතුව කුනුහර්පෙන් සංග්‍රහ කල @SLK_sri AKA @u_make_me_sick_ @Xi Jinping @hasithayad @SLBlackKnight @kasun090354t @kasun_kbp

    ඒ වගේම කේන්ද්‍රයේ සිට මේ සියල්ලම මෙහෙයවූ @ruchira55
    බලපං කුහක කම මාව දාල නෑනෙ මේකට. එරෝනම් උගේ ලිස්ට් එකට මාව දැම්ම.උඹ කෙරි වැඩ කරන්න එපා බං :frown: :frown:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලපං කුහක කම මාව දාල නෑනෙ මේකට. එරෝනම් උගේ ලිස්ට් එකට මාව දැම්ම.උඹ කෙරි වැඩ කරන්න එපා බං :frown::frown:
    මට උඹේ ජොබ් එක පැහැදිලි මදි මචන්…. උඹ වෙලාවකට ඩාම් වෙනවා ඩූම් වෙනවනේ…..

    @ruchira55 gen PM දාලා මම ඇහුව මොකක්ද උඹේ ජොබ් එක කියල.උත්තරයක් දුන්නේ නෑ.

    @nicjosh83 ඌ ඊයා හිරිකිතයි . කල්පනාකරල බලන්න මේ ත්‍රෙඩ් දිහා. ඔබ වෛශාවක් නොවේද ?
    අන්න අන්න ඉතින් arrears අල්ලන්න එනවනේ 🤭
     
    • Sad
    Reactions: Sen-lu