nicjosh83 ගේ ෆේස්බුක් ෆේක් ටික අහුවෙලා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    එවට තම පඩි ගෙවන්නේ :lol: :lol::lol:. හොර account අයින් කරනවා කියලා කතාවක් ගියා නේද ආන්ඩුව ඇතුලේ. Page කාරයෝ ටික පිටයයි කියලා ආන්ඩුව බය උනාද දන්නේ නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අඩේ විලි ලැජ්ජයිනෙ බන්. කොහොම තිබ්බ පේජ් එකක්ද. ඉස්සර ඕකට බැනලා මොනා හරි කිව්වම ඒකට ගේම ඉල්ලගෙන ගිය එවුන් 100ක් 200ක් හිටියා, දැන් ලයික් එකක් කමෙන්ට් එකක් දම්ම ගන්නත් ෆේක් බස්සන්න වෙලා. මිනිස්සු වැටෙන හැටි තමයි. අඩුම ගානේ වොලන්ටියස්ලා ටිකක් අල්ලගෙන උන්ගෙ ඔරිජිනල් එකට අමතරව එක ෆේක් එකක් ගානේ දුන්න නම් මීට වඩා ලස්සනට වැඩේ කරන්න තිබ්බා.
     
    Last edited:

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    අඩේ විලි ලැජ්ජයිනෙ බන්. කොහොම තිබ්බ පේජ් එකක්ද. ඉස්සර ඕකට බැනලා මොනා හරි කිව්වම ඒකට ගේම ඉල්ලගෙන ගිය එවුන් 100ක් 200ක් හිටියා, දැන් ලයික් එකක් කමෙන්ට් එකක් දම්ම ගන්නත් ෆේක් බස්සන්න වෙලා. මිනිස්සු වැටෙන හැටි තමයි. අඩුම ගානේ වොලන්ටියස්ලා ටිකක් අල්ලගෙන උන්ගෙ ඔරිජිනල් එකට අමතරව එක ෆේක් එකක් ගානේ දුන්න නම් මීට වඩා ලස්සනට වැඩේ කරන්න තිබ්බා.
    FAIL 😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    @erozan @ESL @nicjosh83 තොපිට පඩි ගෙවන්නෙ රටේ මින්ස්සුන්ට වැක්සීන් ගහගන්න, කන්න තියන සල්ලි වලින් බොලව්.

    රටක් ජාතියක් ගැන කැක්කුමක් තියනවනම් රස්සාවක් හොයා ගනිං
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕව දානකොට සිංහල ඉංගිරිස් සිංග්ලිෂ් කවලන් කරන්න ඕනෙ, මැදින් බජාර් එකේ ගමේ ගොඩේ බාසාව ටිකක් කවලන් කරන්න ඕනෙ සොබාවික විදිහට එන්න :yes:

    මුන් ඔක්කොම ඇවිල්ල හාමුදුරුවො බණ කියනව වාගෙ අනේ පනේ ජනාධිපතිතුමනි කියල ලියන බාසාවෙන් දාපුවම අතේ මාට්ටු :no:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාතට ආයේ පුකේ ඇරගන්න ඕන වෙලා වාගෙ.
    ඔන්න උඹ පටාන් ගත්තේ…මම නම් නෙමෙයි. 🖖
     
    • Haha
    Reactions: erozan

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ඉතින් බං ෆේස්බුක් එක ඕන්නෑ මේකෙ බලපන්කෝ, මොකක් හරි කමෙන්ට් එකක් දැම්මොත් එහෙම සති දෙකක් විතර යනකන් විවිධ accounts වලින් ප්‍රහාර එල්ල වෙන්නේ 😂😂😂
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රාජපස්ස ‌ලට රට ආපහු දෙන්න තරම් අපි මෝඩ වුනා‌ කියන්නෙ ලෝකයා අපි ගැන මොනවා හිතනවා ඇද්ද??