nicjosh83 භාර්‍යයාවක් නොවන ආර්‍ය්යාව

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ ඇයි බන් උත් එක්ක එච්චර ඇරියස්.. මම දාපු එකට උබට රිදුනනේ සැහෙන්න. එත් උබ බම්ප් කලේ අරුගේ ත්‍රෙඩ්.. එහෙම එපා බන්.. මම රිද්දපුවහම මට රිද්දපන්.. නැත්තම් තේරුමක් නැහැනේ මම මහන්සි වෙලා අනිත් උන් ආතල් ගත්තම.

    මට රිදුන කියල උඹට සන්තෝස වෙන්න ඕන නම් ඔන්න කිව්වා ....පෙරුමාල් සැහෙන්න රිදුන......

    ඌථ් එක්කත් personal නැහැ බන්...එත් බලපන් ඌවගෙ එකෙගෙන් ගත්තු ප්‍රයෝජනේ....
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    henama nondi munta thread weatena taram mun antha path thawayta path wela aniwa mu nam pare higa kaka hitapu ekek yanthama goda gihin dan dessapaluwekge age ellana balan inna kudellek. oka yana yana than minisunge le ura bonawa jathiye karumeta ipaden eun :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    henama nondi munta thread weatena taram mun antha path thawayta path wela aniwa mu nam pare higa kaka hitapu ekek yanthama goda gihin dan dessapaluwekge age ellana balan inna kudellek. oka yana yana than minisunge le ura bonawa jathiye karumeta ipaden eun :yes:

    ඔය එන්නේ දිගටම :lol::lol::lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    වීඩියෝ එකක් දාන්න තරං රිදිල නෑ නෙහ් තාම. :lol:
    මොනවා කියලා දාන්නද බන් මම ගැන. නමක් දන්නේ නැහැ. ආගමක් දන්නේ නැහැ. දේශපාලන පක්ෂයක් නැහැ. රිදෙන්න මාතෘකාවක් නැහැ. ඉතින් මොනා දාලා රිද්දන්නද බන්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොනවා කියලා දාන්නද බන් මම ගැන. නමක් දන්නේ නැහැ. ආගමක් දන්නේ නැහැ. දේශපාලන පක්ෂයක් නැහැ. රිදෙන්න මාතෘකාවක් නැහැ. ඉතින් මොනා දාලා රිද්දන්නද බන්.

    :lol::lol::lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    චන්දෙ නැති මට මොන පක්ෂද බ්‍රෝ.. පෙන්නපන් මම මොන අකවුන්ට් එකෙන් හරි පක්ෂෙක හෝ පුද්ගලයෙකුට කඩේ ගිය තැනක්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මොනවා කියලා දාන්නද බන් මම ගැන. නමක් දන්නේ නැහැ. ආගමක් දන්නේ නැහැ. දේශපාලන පක්ෂයක් නැහැ. රිදෙන්න මාතෘකාවක් නැහැ. ඉතින් මොනා දාලා රිද්දන්නද බන්.

    උඹ ගෑවිලාවත් නැති ත්‍රෙඩ් එකකට කුණුහරුපෙන් බැණල වීඩියෝ එකක් දාන්න තරං රිදෝගත්තා නං ඕව දැම්මොත් ඌට මේකෙ ඉන්න වෙන්නෙ නෑහ් :yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹ ගෑවිලාවත් නැති ත්‍රෙඩ් එකකට කුණුහරුපෙන් බැණල වීඩියෝ එකක් දාන්න තරං රිදෝගත්තා නං ඕව දැම්මොත් ඌට මේකෙ ඉන්න වෙන්නෙ නෑහ් :yes:
    කාවහරි අවුස්සගන්න එක මගේ ජිවිතෙනේ බන්. මේ දවස්වල ට්‍රයි කරනවා දරුණු දේශපාලන චරිතයක් එක්ක වලියක්දාගන්න. මිනිහ ටැකල් වෙන්නේ නැහැනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කාවහරි අවුස්සගන්න එක මගේ ජිවිතෙනේ බන්. මේ දවස්වල ට්‍රයි කරනවා දරුණු දේශපාලන චරිතයක් එක්ක වලියක්දාගන්න. මිනිහ ටැකල් වෙන්නේ නැහැනේ

    රනිල්ගෙ හොඳ කියල ත්‍රෙඩ් දෙක තුනක් දාහං ටැකල් වෙයි :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කාවහරි අවුස්සගන්න එක මගේ ජිවිතෙනේ බන්. මේ දවස්වල ට්‍රයි කරනවා දරුණු දේශපාලන චරිතයක් එක්ක වලියක්දාගන්න. මිනිහ ටැකල් වෙන්නේ නැහැනේ

    onna oka meke godak eunta terenne. mun hitanne api me mokahari pakshayakta kade yanwa kiyala un wage.. mata nam oya anthwadi wahallu penna be ekata pakshe mokadda kiyana eka neme tiyenne un kade yanakota hirikithai tamange amma appatawath nati gaurwayak jara desapaluwanta tiyenne owa dakkama itng kata piyan inna puluwanda :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :P
    avatar510150_9.gif