Nick Name එකකින් Facebook Search වෙන්න

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Nick Name එකකින් Facebook Search වෙන්න

    අපි අපේ ඇත්ත නමින් තමයි බොහෝ විට Facebook Profile 1 හදාගන්නෙ , අපි හිතමු කවුරු හරි අපිව Nickname එකෙන් Search කරා කියල, එහෙනම් ඒ Search එකට අහුවෙන්න අපේ Profile එකේ Settings මෙන්න මෙහෙම හදාගන්න.

    91199240.png



    37415205.png


    27665216.png