nidi mathai nb

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

වෛද්‍ය ප්‍රතිකාර ගන්නව බං ඒ ගමන් ඉගෙනගන්න අමාරුයි ඒකයි ප්‍රස්නේ. දැණ්නම් කෙලිණ් ඇවිදගන්න අකළුරු කියවන්නත් අමාරුයි.
:nerd:

දොස්තරට කියපං :yes: :yes:
අරක අමාරුයි මේක අමාරුයි කියල පණ්ඩිතය වගේ උඹ දොස්තර වෙලා බෙහෙත් නවත්තන්න හදන්න එපා කියන විදිහට දිගටම බීපං :dull: :dull:
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දොස්තරට කියපං :yes: :yes:
    අරක අමාරුයි මේක අමාරුයි කියල පණ්ඩිතය වගේ උඹ දොස්තර වෙලා බෙහෙත් නවත්තන්න හදන්න එපා කියන විදිහට දිගටම බීපං :dull: :dull:

    athawa avurudu 2k bonnalu a/l kela wenawane :( wayasatath yanawa
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බෙහෙත් නවත්තන කාලයක් කියන්නෙ නෑ නෙ බං ජීවිත කාලෙටම බෙහෙත් ලියල දෙනව:(:nerd::sorry:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොනාද බොන බෙහෙත් ? බිව්වාම මොකෑ බං වෙන්නෙ ? :eek: :eek:

    කැරුලැලෑ වලට කියල කොලපාට කරලකුයි නිදිපෙත්තකුයි රෙස්පෙරිඩෝකියල පෙත්තකුයි තව පෙති ටිකකුයි බඩගිනි වෙන්න
    :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    කැරුලැලෑ වලට කියල කොලපාට කරලකුයි නිදිපෙත්තකුයි රෙස්පෙරිඩෝකියල පෙත්තකුයි තව පෙති ටිකකුයි බඩගිනි වෙන්න
    :dull:

    දිගටම රෙස්පෙරිඩොන් බීපං. අතේ පයේ කැක්කුම් වගේ එක පාරට අඩුවෙන්නෑ. හැම එකකම ඉතිං අතුරු ආබාධ තියෙනව තමා. මොනා කරන්නද වෙන දොස්තර කෙනෙක් ගාවට ගියා කියලත් දෙන්නෙ ඕකම තමා ඉතිං. ඔය ගන්න ගමං බොරුවට හිනා වෙයං :yes: :yes: බාවනා එහෙම කරපං :yes: :yes: