nidi mathai nb

Hitan Thuma

Banned
Mar 25, 2017
21
3
0
athe rarak nam gahuwa ahabai kelin wenawa horayi bn:(

හරිහමන් ඩොක්ට කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගනින්. ඕව සෙල්ලන් වැඩ නෙමේ. ඔහොම ගියොත් ඉතින් උඹ බැන්ද කාලෙක යාළුවන්ට full සැප.
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හරිහමන් ඩොක්ට කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගනින්. ඕව සෙල්ලන් වැඩ නෙමේ. ඔහොම ගියොත් ඉතින් උඹ බැන්ද කාලෙක යාළුවන්ට full සැප.

    naa bn mata penne weri mathai nidimathai thiyenne. dawas gaanak ninda giye naa..:no:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    depression වෙන්න ඇති :yes: :yes:

    වෛද්‍ය ප්‍රතිකාර ගන්නව බං ඒ ගමන් ඉගෙනගන්න අමාරුයි ඒකයි ප්‍රස්නේ. දැණ්නම් කෙලිණ් ඇවිදගන්න අකළුරු කියවන්නත් අමාරුයි.
    :nerd:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    වෛද්‍ය ප්‍රතිකාර ගන්නව බං ඒ ගමන් ඉගෙනගන්න අමාරුයි ඒකයි ප්‍රස්නේ. දැණ්නම් කෙලිණ් ඇවිදගන්න අකළුරු කියවන්නත් අමාරුයි.
    :nerd:

    wena decekta pennapan. digatama oya beheth ganda epa. ubawa potta wei