Nidiyahana Kelabei (New Sinhala Film to watch online)

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම බලලා ඉවර උනා විතරයි මේක.

    මේකේ කිසි නිදි යහනක් කැලබුනේ නෑ නේ බන්.අඩු ගානේ ඇදක් හෙල උනේවත් නෑ.මම ඉවර වෙනකම් බලන් හිටියා කොයි වෙලේද නිදි යහන කැලබෙන්නේ කියලා.
     
    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    මම බලලා ඉවර උනා විතරයි මේක.

    මේකේ කිසි නිදි යහනක් කැලබුනේ නෑ නේ බන්.අඩු ගානේ ඇදක් හෙල උනේවත් නෑ.මම ඉවර වෙනකම් බලන් හිටියා කොයි වෙලේද නිදි යහන කැලබෙන්නේ කියලා.

    :yes::yes::yes::yes::yes: :(:(:(:(
     
    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    මම මේ ෆිල්ම් එක මුල ඉදන් අග වෙනකන් බැලුව... මේ ෆිල්ම් එක ඩිරෙක්ටර් ගෙ තියෙන අසහනය නැති කරගන්න හදපු එකක් මිසක් තේරුමක් ඇති ෆිල්ම් එකක් නෙමෙයි මේක.සල්ලි වලට ඇග පෙන්නන්න කැමති කෙල්ලො ටිකක් අරගෙන අපි හොද ෆිල්ම් හැදුව කියල කියන මොන්ගල් ඩිරෙක්ටර්ල තමයි ලන්කාවෙ ඉන්නෙ :angry: මම දන්නව දැන් මේකෙ ඉන්න අසහනකාරයො ටික මගෙ රෙප් කපයි ඒත් ඇත්ත කතා කරන්න ඕනෙ :frown:
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,408
    853
    113
    සලාපුරේ
    මම බලලා ඉවර උනා විතරයි මේක.

    මේකේ කිසි නිදි යහනක් කැලබුනේ නෑ නේ බන්.අඩු ගානේ ඇදක් හෙල උනේවත් නෑ.මම ඉවර වෙනකම් බලන් හිටියා කොයි වෙලේද නිදි යහන කැලබෙන්නේ කියලා.

    :lol::lol::lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ela ela.. film eka nam cha thama... keli nam narakama ne.. aluthin upload karapu ekak mattu una nisa demme....