RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    *A/Lවෙනුවෙන් ඩේලි වැඩ කරපු කොල ගනන ගනන් කරනවා

    *කෙල්ලට එස්.එම්.එස් එකක් සෙන්ඩ් කරනවා '' ගුඩ් නයිට් න් ස්වීට් ඩ්‍රීම්ස්'' කියලා