Night Club 21 or over ayata witharada

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    russia yaman... podi unta wenama night club thiyenawa :P

    club1-303x400.jpg

    club5-575x382.jpg

    club3-575x382.jpg

    club9-575x382.jpg
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වස අවුලක් නෑ.. උබ ට වයසයි වගේ පේනවනම් අවුලක් වෙන්නෙනෑ හෑබෑයි සෑක හිතුනොත් විතරක් සමහර වෙලාවට අයි.ඩී එල්ලනව. ලොකුවට පස්සෙන් පන්නන්නෙ නෑ... තව එකක් උබ මෝජෝ යනවනම් අනිවාර්යයෙන්ම කෙල්ලෙක් එක්ක යන්න ඕනෙ ඒ කියන්නෙ කපල්ස් ඔන්ලි..

    මියුසියම් එකත් කපල්ස් ඔන්ලි
    ආර් අන්ඩ් බී එක කපල්ස් අන්ඩ් මෙම්බර්ස් ඔන්ලි

    මම දන්න විදිහට කොල්ලො කට්ටියකට යන්න හොදම ක්ලබ් එකතමා ක්ලෑන්සිස්.. සිකුරාදාට ලයිව් බෑන්ඩ් එකක් ගහනව ඒත් එක්කම ඩිස්ක් එකත් යනව.. සෙනසුරාදාට පට්ට හෑපනින් හොද ගෙස්ට් ඩීජේ කෙනෙක් ගහන්නෙ.., ලගදු ඉදන් මෝල්ඩිව්ස් සෙට් එකක් බහිනව පොඩි කෙල්ලො කොල්ලො සෙට් එකක්.. ඒ කෙල්ලෙක් සෙට් උනොත් බඩුම තමා අනිව කොහෙහරි ගෙනියන්න පුලුවන්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔච්චරම නෑති උනත් ඔය වගේ පාටිස් සෙට් එකක්ම්ම තිබුන බීච් හවුස්, බූබා, ශෙල්ටන් වගේ බීච් පාටිස් වගේ තමා ඕව ගියෙ.. රේන්පාර්ටි, මර්මෙර්ඩ් පාටි වගේ නම් දාල තිබුනෙ ඒවට එතකොට කිස් එකෙන් කරා ජන්ගල් පාටි කියල එකක් පට්ට හෑපනින්..

    අපේ කරුමෙට මවුන්ට් වල තිබ්බ ප්‍රයිවට් පාටි එකකට පොලොස්සියෙන් පෑන්න සන් රයිස් පාටි ද කොහෙද නම ... එතෙන වෙන්න ඕනෙ නෑති වෑඩ ගොඩක් වෙලා තියනව සමහර කෙල්ලො අමුනිරුවතින්ලු හිටියෙ ටෑබා ගහල.. ඔක පත්තර වල ගියා එක දෙක කරල.. ඒට පස්සෙ ඔය බීච් පාටි ෆීවර් එක නිකම්ම බෑස්ස
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කවුරු හරි ගොනෙක් මෝඩ ආතල් එකක් අරන්.. උබගෙ මාන සික තත්වය තේරෙව උබ කතාකරල තියන ඒදිහෙන් කොන්ද පනනෑති නපුන්සකයො වරෙන් එලියට කෙලින් කතා කරපන් පරශ්නයක් තියනවනම්.. මගෙ රෙප් ඔක්කොම හරි කපපන්.. මට අවුලක් නෑ.. මම රෙප් පස්සෙ යන එකෙක් නෙමේ.. ඒත් අහින්සක දෙමාපියන්ව ඈදල ගන්න එපා... මම කිවුව කදෙයක් වත් බොරු නෙමේ.. ඈත්ත පොඩ්ඩක් හොයල බලපන්
     
    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    වස අවුලක් නෑ.. උබ ට වයසයි වගේ පේනවනම් අවුලක් වෙන්නෙනෑ හෑබෑයි සෑක හිතුනොත් විතරක් සමහර වෙලාවට අයි.ඩී එල්ලනව. ලොකුවට පස්සෙන් පන්නන්නෙ නෑ... තව එකක් උබ මෝජෝ යනවනම් අනිවාර්යයෙන්ම කෙල්ලෙක් එක්ක යන්න ඕනෙ ඒ කියන්නෙ කපල්ස් ඔන්ලි..

    මියුසියම් එකත් කපල්ස් ඔන්ලි
    ආර් අන්ඩ් බී එක කපල්ස් අන්ඩ් මෙම්බර්ස් ඔන්ලි

    මම දන්න විදිහට කොල්ලො කට්ටියකට යන්න හොදම ක්ලබ් එකතමා ක්ලෑන්සිස්.. සිකුරාදාට ලයිව් බෑන්ඩ් එකක් ගහනව ඒත් එක්කම ඩිස්ක් එකත් යනව.. සෙනසුරාදාට පට්ට හෑපනින් හොද ගෙස්ට් ඩීජේ කෙනෙක් ගහන්නෙ.., ලගදු ඉදන් මෝල්ඩිව්ස් සෙට් එකක් බහිනව පොඩි කෙල්ලො කොල්ලො සෙට් එකක්.. ඒ කෙල්ලෙක් සෙට් උනොත් බඩුම තමා අනිව කොහෙහරි ගෙනියන්න පුලුවන්

    na macho mojo eke nam thaniyen puluwan kellonta nam function waladi entrance free