SLT Dialog local market එක dominate කරන් ඉන්නේ. Dialog එහෙම multinational හින්දා එල්ලිලා ඉන්නේ ලංකාවේ උන්ට ගානක් නෑ. උන්ට market එක ඇරිය ගමන් උන් SLT එකට අරිනවා break even කරලා SLT එකට ඇපත් නැති වෙන්න SLT එක වට්ටන්න. Government එක අත අරින්නේ නෑ ඒ හින්ද SLT එකේ rights. TRCSL එක තමා ඒ role එක කරන්නේ. උන් හදන් තියෙන්නේ ඔක්කොමල එකට බෙදාගෙන කන්න ඕනි කියන theory එක. හැබැයි ඔය ලබ්බ බුතේ වැඩෙන් වෙන්නේ ලංකාවේ උන්ට internet data කියන එක රත්තරන් වගේ වෙන එක.අනිත් දේ අපට අදාල නෑ මුන් කොච්චර සල්ලි ඉන්වෙස්ට් කලාද කියන ගනන් හිලව්... අනිත් රටවල වගේ අපෙ රටෙත් මේ ඩේට හූරාකැම නතර කරන්න හරියට දෙයක් වෙනව නම් රටේම දියුණුවටයි වටින්නේ ඒක... ඉන් එහ එක එක කම්පණි වල හුකපක අපට වැඩක් නෑනේ..
මේ ඔක්කොම හිතන් ඉන්නේ අනේ SLT හරි අමාරුවෙන් දුවන්නේ router අඩුවට දිදී fiber line දාන්නත් අඩුවෙන් ගන්නේ අනං මනං කිය කියා. උන් ලංකාවේ විතරක් නෙවේ maldives වලත් ISP කෙනෙක්. ඕකුන් ඔය fiber line එක lease කරනවා අනිත් ISPලට තව ටික දවසකින්. මෙච්චර කල් dialog ලට internet cable එක lease කරන් හිටියා හැබැයි දැන් dialog ල උන්ගේම line අරන් තියෙන්නේ. උන් ගත්ත ලයින් එකට youtube servers තියනවා. එකයි ඔය unlimited youtube කතාවක් ආවේ.
SLT කියන්නේ හොද හොර ගුහාවක් Gov එකේ. ඕකට ඔනිතරන් සල්ලි තියනවා market එක dominate කරන් ඉන්න. අපේ ඇත්තෝ SLT එක බබා කියල නලවන්න හදනවා උන් පව් කියල. 4G router එකේ retail price එක 6000ක් වගේ. SLT ඔව්ව ගන්නේ lot price එකකට. අපි ඕකෙ retail price එකෙන් 1/3 ක් වගේ ගෙවල තමා connection එක ගන්නේ. router එක අපේ නෙවේ හැබැයි. ඒ හින්ද SLT වලට ඕක දැනෙන්නේවත් නෑ. SLT කියන්නේ 49% government. TRCSL එක 100% government. අපි කියනවා TRCSL එකලු regulations හදන්නේ. මේ මොන jokes ද. බොක්ක රත්කරන අලි නාවන්න තියනවනං අපේ උන්ට හම්මේ ඉතින්.
අන්තිමට පරිප්පුව කන්නේ ලංකාවේ මිනිස්සු







