Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    අනිත් දේ අපට අදාල නෑ මුන් කොච්චර සල්ලි ඉන්වෙස්ට් කලාද කියන ගනන් හිලව්... අනිත් රටවල වගේ අපෙ රටෙත් මේ ඩේට හූරාකැම නතර කරන්න හරියට දෙයක් වෙනව නම් රටේම දියුණුවටයි වටින්නේ ඒක... ඉන් එහ එක එක කම්පණි වල හුකපක අපට වැඩක් නෑනේ..
    SLT Dialog local market එක dominate කරන් ඉන්නේ. Dialog එහෙම multinational හින්දා එල්ලිලා ඉන්නේ ලංකාවේ උන්ට ගානක් නෑ. උන්ට market එක ඇරිය ගමන් උන් SLT එකට අරිනවා break even කරලා SLT එකට ඇපත් නැති වෙන්න SLT එක වට්ටන්න. Government එක අත අරින්නේ නෑ ඒ හින්ද SLT එකේ rights. TRCSL එක තමා ඒ role එක කරන්නේ. උන් හදන් තියෙන්නේ ඔක්කොමල එකට බෙදාගෙන කන්න ඕනි කියන theory එක. හැබැයි ඔය ලබ්බ බුතේ වැඩෙන් වෙන්නේ ලංකාවේ උන්ට internet data කියන එක රත්තරන් වගේ වෙන එක.

    මේ ඔක්කොම හිතන් ඉන්නේ අනේ SLT හරි අමාරුවෙන් දුවන්නේ router අඩුවට දිදී fiber line දාන්නත් අඩුවෙන් ගන්නේ අනං මනං කිය කියා. උන් ලංකාවේ විතරක් නෙවේ maldives වලත් ISP කෙනෙක්. ඕකුන් ඔය fiber line එක lease කරනවා අනිත් ISPලට තව ටික දවසකින්. මෙච්චර කල් dialog ලට internet cable එක lease කරන් හිටියා හැබැයි දැන් dialog ල උන්ගේම line අරන් තියෙන්නේ. උන් ගත්ත ලයින් එකට youtube servers තියනවා. එකයි ඔය unlimited youtube කතාවක් ආවේ.

    SLT කියන්නේ හොද හොර ගුහාවක් Gov එකේ. ඕකට ඔනිතරන් සල්ලි තියනවා market එක dominate කරන් ඉන්න. අපේ ඇත්තෝ SLT එක බබා කියල නලවන්න හදනවා උන් පව් කියල. 4G router එකේ retail price එක 6000ක් වගේ. SLT ඔව්ව ගන්නේ lot price එකකට. අපි ඕකෙ retail price එකෙන් 1/3 ක් වගේ ගෙවල තමා connection එක ගන්නේ. router එක අපේ නෙවේ හැබැයි. ඒ හින්ද SLT වලට ඕක දැනෙන්නේවත් නෑ. SLT කියන්නේ 49% government. TRCSL එක 100% government. අපි කියනවා TRCSL එකලු regulations හදන්නේ. මේ මොන jokes ද. බොක්ක රත්කරන අලි නාවන්න තියනවනං අපේ උන්ට හම්මේ ඉතින්.

    අන්තිමට පරිප්පුව කන්නේ ලංකාවේ මිනිස්සු :dull:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    The Sri Lanka Telecom (SLT) Group hopes to achieve a total revenue of Rs. 90 billion in 2019, which according to its Chairman would be the highest revenue the group has ever earned....

    http://www.themorning.lk/biz-pg-1-6-slt-eyes-all-time-high-revenue-in-2019/

    2019 revenue1 90k... itin 5 years walata return above 400 gamek nane... ai uba slt un wenuwen kade yanne ? sarala deyakne mu kiyanne me.. oka terum ganna ochara amaruda umbata ? :D:D

    What you talk is top line. dialog Top line is 120 Billion. It they have Sales cost, Operational Cost, Finance cost and all these costs. Look at their books and see how much debt they have. Their Gearing rations. Their profits are less than 10 billion per year after such a massive investment.

    I have done auditing in four Telcos in Sri Lanka and hence cannot reveal more information due to confidentiality.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    SLT Dialog local market එක dominate කරන් ඉන්නේ. Dialog එහෙම multinational හින්දා එල්ලිලා ඉන්නේ ලංකාවේ උන්ට ගානක් නෑ. උන්ට market එක ඇරිය ගමන් උන් SLT එකට අරිනවා break even කරලා SLT එකට ඇපත් නැති වෙන්න SLT එක වට්ටන්න. Government එක අත අරින්නේ නෑ ඒ හින්ද SLT එකේ rights. TRCSL එක තමා ඒ role එක කරන්නේ. උන් හදන් තියෙන්නේ ඔක්කොමල එකට බෙදාගෙන කන්න ඕනි කියන theory එක. හැබැයි ඔය ලබ්බ බුතේ වැඩෙන් වෙන්නේ ලංකාවේ උන්ට internet data කියන එක රත්තරන් වගේ වෙන එක.

    මේ ඔක්කොම හිතන් ඉන්නේ අනේ SLT හරි අමාරුවෙන් දුවන්නේ router අඩුවට දිදී fiber line දාන්නත් අඩුවෙන් ගන්නේ අනං මනං කිය කියා. උන් ලංකාවේ විතරක් නෙවේ maldives වලත් ISP කෙනෙක්. ඕකුන් ඔය fiber line එක lease කරනවා අනිත් ISPලට තව ටික දවසකින්. මෙච්චර කල් dialog ලට internet cable එක lease කරන් හිටියා හැබැයි දැන් dialog ල උන්ගේම line අරන් තියෙන්නේ. උන් ගත්ත ලයින් එකට youtube servers තියනවා. එකයි ඔය unlimited youtube කතාවක් ආවේ.

    SLT කියන්නේ හොද හොර ගුහාවක් Gov එකේ. ඕකට ඔනිතරන් සල්ලි තියනවා market එක dominate කරන් ඉන්න. අපේ ඇත්තෝ SLT එක බබා කියල නලවන්න හදනවා උන් පව් කියල. 4G router එකේ retail price එක 6000ක් වගේ. SLT ඔව්ව ගන්නේ lot price එකකට. අපි ඕකෙ retail price එකෙන් 1/3 ක් වගේ ගෙවල තමා connection එක ගන්නේ. router එක අපේ නෙවේ හැබැයි. ඒ හින්ද SLT වලට ඕක දැනෙන්නේවත් නෑ. SLT කියන්නේ 49% government. TRCSL එක 100% government. අපි කියනවා TRCSL එකලු regulations හදන්නේ. මේ මොන jokes ද. බොක්ක රත්කරන අලි නාවන්න තියනවනං අපේ උන්ට හම්මේ ඉතින්.

    අන්තිමට පරිප්පුව කන්නේ ලංකාවේ මිනිස්සු :dull:
    :yes::yes::yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    KLe970I.png

    This shit is more fake than Kardashians :rofl:
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    speed test ekak dahan ko
    Mage laga adu eka thiyenne bn. Eke speed eka wadak naha.
    Gannawanam 4Mbps (0.5MB/s) eka hodayi. eka maseta 7,000k wage yanne.
    Habayi ithin uba dawas 30ma download karath uparima yanna puluwan 1270GB k wage. :rolleyes:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,925
    21,161
    113
    Mage laga adu eka thiyenne bn. Eke speed eka wadak naha.
    Gannawanam 4Mbps (0.5MB/s) eka hodayi. eka maseta 7,000k wage yanne.
    Habayi ithin uba dawas 30ma download karath uparima yanna puluwan 1270GB k wage. :rolleyes:
    dan ubata hambena speed eka dahan ko

    lanka bell bankoloth companiyak okaa
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    dan ubata hambena speed eka dahan ko
    lanka bell bankoloth companiyak okaa
    Lankabell 1Mbps eka mata thiyenne. E kiyana speed eka hariyatama enawa. Habayi meka therumak naha. Speed eka aduyi.
    Bankoloth unath mokada bn munge thamayi labama packages thiyenne.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රෝසි ආච්චි;25387637 said:
    pora slt eke wada karanne ban, api ara aduwata extra gb gaddith mu redda ussagena awa :rofl:

    :lol::lol::lol:හයියෝ හැමිනෙනවා...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,450
    49,819
    113
    සේදවත්ත
    ලංකාවේ තියෙන්නේ ගසා කන ඉන්ටෙන්ට් එකක් , වෙන රටක ඇවිත් බලන්න හෝබ් බ්‍රෝඩ් බැන්ඩ් කොමත් අන්ලිමිඩට් වෙනස ස්පීඩ් එක විතරයි . අනික ලාභයි . ලංකාවේ මුන් අපිව හුරන් කනවා මේවට පාරට බහින්න ඕනේ මිනිස්සු කතා කරල වැඩක් නැ . බහුජාතික සමාගම් වලට සල්ලි යවනව අඩුම දෙන පැකේජ් එකේ ඩේටා ටික මාසයක් පාවිච්චි කරන්න දෙන්නේ නැ එක දෙකට කඩනවා. ලංකාවේ කීයක් ගෙවල් වල නයිට් ටයිම් ඩේටා එක ගෙඩි පිටින් ඉතුරු වෙනවද එත් පැකේජ් එකටම ගෙවනවා . 33 ගීබී ගන්න 1400 මොන හුයන්නක්ද නිකන් කැම බෙදාගෙන ඇටේ ඇටේ කනවා වගේ යුසේජ් මීටර් බලාගෙන ඉන්ටනෙට් යන්න ඕනේ . මහ කාලකන්නි රටක් ඕයි මේක .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,317
    32,033

    :P:yes: meke inna isp lage bath balayo dakke naha wage yanawa athi neda?
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    ලංකාවේ තියෙන්නේ ගසා කන ඉන්ටෙන්ට් එකක් , වෙන රටක ඇවිත් බලන්න හෝබ් බ්‍රෝඩ් බැන්ඩ් කොමත් අන්ලිමිඩට් වෙනස ස්පීඩ් එක විතරයි . අනික ලාභයි . ලංකාවේ මුන් අපිව හුරන් කනවා මේවට පාරට බහින්න ඕනේ මිනිස්සු කතා කරල වැඩක් නැ . බහුජාතික සමාගම් වලට සල්ලි යවනව අඩුම දෙන පැකේජ් එකේ ඩේටා ටික මාසයක් පාවිච්චි කරන්න දෙන්නේ නැ එක දෙකට කඩනවා. ලංකාවේ කීයක් ගෙවල් වල නයිට් ටයිම් ඩේටා එක ගෙඩි පිටින් ඉතුරු වෙනවද එත් පැකේජ් එකටම ගෙවනවා . 33 ගීබී ගන්න 1400 මොන හුයන්නක්ද නිකන් කැම බෙදාගෙන ඇටේ ඇටේ කනවා වගේ යුසේජ් මීටර් බලාගෙන ඉන්ටනෙට් යන්න ඕනේ . මහ කාලකන්නි රටක් ඕයි මේක .

    හරියටම කිව්වා මචං උඹ