ISPල ඕවට බර ගානක් යට කරල තියෙන නිසා එකෙක්ට වැඩියෙන් ඩේටා දෙන්ඩ පුලුවන් උනත් අනිත් එකාට එහෙම දෙන්ඩ බැරිනම් ISPල ආරක්ෂා කරන වගකීමක් TRC එකට ඇති..ඒකයි ඕක සිම්පල් දෙයක් නොවෙන්නෙ.
simple naththe wamata kelina un inna nisa...................

ISPල ඕවට බර ගානක් යට කරල තියෙන නිසා එකෙක්ට වැඩියෙන් ඩේටා දෙන්ඩ පුලුවන් උනත් අනිත් එකාට එහෙම දෙන්ඩ බැරිනම් ISPල ආරක්ෂා කරන වගකීමක් TRC එකට ඇති..ඒකයි ඕක සිම්පල් දෙයක් නොවෙන්නෙ.

Oka karanna baha kiyala ISP la okoma sign karala message ekak dala thibbe.
Masa 6 yanakan leasing gewanna ona naha kiyala company walata kela unath kamak naha kiyala balen anduwen kerewwa wage okatath bala kaloth nam dei.
![]()

හැබැයි මට නම් විශ්වාසයක් තියෙනව වැඩි කල් යන්නෙ නැතුව අන්ලිමිටඩ් එයි කියල. මොකද ඉස්සර වගේ දැන් ISP ලට මිනිස්සු ගොනා කරන්න බෑ ඇත්තටම බැරි තත්වයක් රටේ උදාවෙලා තියෙන්නෙ. ඉස්සර මිනිස්සුන්ට මේව ගැන අවබෝධයක් නෑ වැඩිය ඒත් දැන් එහෙම නෙමෙයි සමාජ ජාල ගොඩක් ශක්තිමක් ඒ වගේම මුං කරන මාෆියා එක ගැන මිනිස්සුන්ට ගොඩක් තේරෙනව ඒක ප්‍රායෝගිකව හොඳටම පේනව ඉස්සර තිබ්බ වගේ නෙමෙයි දැන් එක එක විදියෙ අන්ලිමිටඩ් පැකේජ් එක එකෙන්. යූටියුබ් අන්ලිමිටඩ්, ෆේස්බුක්, වට්ස් ඇප්. ඒ විදියට අන්ලිමිටඩ් දේවල් එන්නෙ උන්ට තේරුම් යනව මිනිස්සු දැන් ගොනා කරන්න අමාරු බව. තව කාලයක් යද්දි(වැඩි ඈතක නෙමෙයි) උන්ගෙ අතින්ම අන්ලිමිටඩ් දෙන්න වෙන කාලයක් එයි බං. ඒකට ඕන කරන පසුබිමත් දැන් හැදීගෙන එනව මිනිස්සු අතරින්ම ඒ නිසා තමයි මේ වගේ ත්‍රෙඩ් වුණත් එලකිරියෙ වැටෙන්නෙ මේ තරමටමOka karanna baha kiyala ISP la okoma sign karala message ekak dala thibbe.
Masa 6 yanakan leasing gewanna ona naha kiyala company walata kela unath kamak naha kiyala balen anduwen kerewwa wage okatath bala kaloth nam dei.
![]()

Indiawath ekka balanakota lankawe customers la godak adu nisa, isp lata wena ratawal wala wage wishala laaba naha lankawe.ISPල ඕවට බර ගානක් යට කරල තියෙන නිසා එකෙක්ට වැඩියෙන් ඩේටා දෙන්ඩ පුලුවන් උනත් අනිත් එකාට එහෙම දෙන්ඩ බැරිනම් ISPල ආරක්ෂා කරන වගකීමක් TRC එකට ඇති..ඒකයි ඕක සිම්පල් දෙයක් නොවෙන්නෙ.
හැබැයි මට නම් විශ්වාසයක් තියෙනව වැඩි කල් යන්නෙ නැතුව අන්ලිමිටඩ් එයි කියල. මොකද ඉස්සර වගේ දැන් ISP ලට මිනිස්සු ගොනා කරන්න බෑ ඇත්තටම බැරි තත්වයක් රටේ උදාවෙලා තියෙන්නෙ. ඉස්සර මිනිස්සුන්ට මේව ගැන අවබෝධයක් නෑ වැඩිය ඒත් දැන් එහෙම නෙමෙයි සමාජ ජාල ගොඩක් ශක්තිමක් ඒ වගේම මුං කරන මාෆියා එක ගැන මිනිස්සුන්ට ගොඩක් තේරෙනව ඒක ප්‍රායෝගිකව හොඳටම පේනව ඉස්සර තිබ්බ වගේ නෙමෙයි දැන් එක එක විදියෙ අන්ලිමිටඩ් පැකේජ් එක එකෙන්. යූටියුබ් අන්ලිමිටඩ්, ෆේස්බුක්, වට්ස් ඇප්. ඒ විදියට අන්ලිමිටඩ් දේවල් එන්නෙ උන්ට තේරුම් යනව මිනිස්සු දැන් ගොනා කරන්න අමාරු බව. තව කාලයක් යද්දි(වැඩි ඈතක නෙමෙයි) උන්ගෙ අතින්ම අන්ලිමිටඩ් දෙන්න වෙන කාලයක් එයි බං. ඒකට ඕන කරන පසුබිමත් දැන් හැදීගෙන එනව මිනිස්සු අතරින්ම ඒ නිසා තමයි මේ වගේ ත්‍රෙඩ් වුණත් එලකිරියෙ වැටෙන්නෙ මේ තරමටම![]()
Indiawath ekka balanakota lankawe customers la godak adu nisa, isp lata wena ratawal wala wage wishala laaba naha lankawe.
ewagema lankawe minissu unlimited illanne itha aduwata.
Rs 1490= $7.45 per month
Google fiber 100mbps unlimited eka Rs 12,000 ($60 per moth)
Google fiber dunnath 12,000 gewala ape un ganne naha.

Denna puluwan kena kohomahri karagena yavi. Bari kena nathi wela yayi.
Meka neda samanya kramaya.
Indiawath ekka balanakota lankawe customers la godak adu nisa, isp lata wena ratawal wala wage wishala laaba naha lankawe.
ewagema lankawe minissu unlimited illanne itha aduwata.
Rs 1490= $7.45 per month
Google fiber 100mbps unlimited eka Rs 12,000 ($60 per moth)
Google fiber dunnath 12,000 gewala ape un ganne naha.
Rs 1490ta( $7.5) ta 100mbps unlimited denna baha kiyana eka budu sure. Ona nam 1Mbps dei. Eth network eka slow wenawa ape un 24hours download karnakota.
dan 360p youtube package deela penawane mulu network ekama slow wela wadak kara gannath baha. film baanna nam hondai, ping eka connection drop wena ewa awulak nathi nisa.

Ehema karaama kawruth lankawe invest karnana business karanna kamathi naha.ewata bala karanna kondak nadda danne naha? politics, business ekama ekata yanakota kondu kadagannawa.......![]()
Rs 1490ta( $7.5) ta 100mbps unlimited denna baha kiyana eka budu sure. Ona nam 1Mbps dei. Eth network eka slow wenawa ape un 24hours download karnakota.
dan 360p youtube package deela penawane mulu network ekama slow wela wadak kara gannath baha. film baanna nam hondai, ping eka connection drop wena ewa awulak nathi nisa.
ඔව් මගෙත් අදහස එහෙම ගොඩක් අඩුවට අන්ලිමිටඩ් දෙන එක හරියන්නෙ නෑ. රුපියල් 6000 වගේ රේන්ජ් එකකින් අන්ලිමිටඩ් පටන් ගත්තොත් ලංකාවෙ, ඒක ගන්න ඕන හරිම කෙනා අතට යනව. එහෙම නැතුව 1000 වගේ රේන්ජ් වලට අන්ලිමිටඩ් ගියොත් ඒකෙන් වෙනම විනාසයක් වෙන්නෙ. අන්තිමේදි ඒක අතට යන්නෙ ඕනම නැති පිරිසකට ඊට පස්සෙ ඉවරයක් නැතුව වැල බලනව, යූ ටියුබ් බලනව ඕව තමයි වෙන්නෙ. අර වගේ ගානකට අන්ලිමිටඩ් ආවම ගන්න ඕනම කෙනෙක් තමයි ගන්නෙ.
හැබැයි අනිත් අයට ඩේට ගොඩක් අඩුවට දෙන්න ඕන කියන එකයි මගේ අදහස. ඒ කියන්නෙ 1GB වලට රුපියල් 100ක් 200ක් නෙමෙයි දැන් දෙනව වගේ. ගොඩක් සාධාරණ මිලකට ජීබී එකක් යන්න ඕන. අන්න එහෙම කරා නම් සිස්ටම් එක හරියටම හරි![]()
Indiawath ekka balanakota lankawe customers la godak adu nisa, isp lata wena ratawal wala wage wishala laaba naha lankawe.
ewagema lankawe minissu unlimited illanne itha aduwata.
Rs 1490= $7.45 per month
Google fiber 100mbps unlimited eka Rs 12,000 ($60 per moth)
Google fiber dunnath 12,000 gewala ape un ganne naha.
Oka karanna baha kiyala ISP la okoma sign karala message ekak dala thibbe.
Masa 6 yanakan leasing gewanna ona naha kiwwa wage balen kerewwoth nam dei. Ethakota government eken ISP lata gahana tax okoma ain karala dennath wei.
![]()

සහතික ඇත්ත. අපේ අයට අන්ලිමිටඩ් මැජික් සීන් එකක් තියෙන්නෙ. ඒ නිසා තමයි SLT එකේ bug එකකින් හරි අන්ලිමිටඩ් ලැබුනොත් පැය 2-3කට හරි, ඉන්ටර්නෙට් එකම ඩවුන්ලෝඩ් කරන්න හදන්නෙ. ලංකාවෙම අන්ලිමිටඩ් තිබ්බ නම් මේ අවුල වෙන්නෙ නෑ. එතකොට ඒව සාමාන්‍ය නිසා මිනිස්සු Day to day activities විතරයි කරන්නෙ.Unlimited dunnoth mama nam hithanne naha minissu echchara download karayi kiyala.
Unlimited thiyanakota hugak aya film unath online balanna try karayi.
Mata hithena widiyata connection eka limited unama thama oya torrent dagena download karala thiyaganna try karanne.
SLT unlimited dena dawas wala ape aya kochchara download karanawada..?
Oya download karana ewagen salakiya yuthu pramanayak wadakata nathi dewal.

Rs 1490ta( $7.5) ta 100mbps unlimited denna baha kiyana eka budu sure. Ona nam 1Mbps dei. Eth network eka slow wenawa ape un 24hours download karnakota.
dan 360p youtube package deela penawane mulu network ekama slow wela wadak kara gannath baha. film baanna nam hondai, ping eka connection drop wena ewa awulak nathi nisa.

Unlimited dunnoth mama nam hithanne naha minissu echchara download karayi kiyala.
Unlimited thiyanakota hugak aya film unath online balanna try karayi.
Mata hithena widiyata connection eka limited unama thama oya torrent dagena download karala thiyaganna try karanne.
SLT unlimited dena dawas wala ape aya kochchara download karanawada..?
Oya download karana ewagen salakiya yuthu pramanayak wadakata nathi dewal.
Rs 1490ta( $7.5) ta 100mbps unlimited denna baha kiyana eka budu sure. Ona nam 1Mbps dei. Eth network eka slow wenawa ape un 24hours download karnakota.
dan 360p youtube package deela penawane mulu network ekama slow wela wadak kara gannath baha. film baanna nam hondai, ping eka connection drop wena ewa awulak nathi nisa.
Intial cost is very high 