Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

EVC

Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    dialog home bb wala netflix free 1000 lkr ad karama unlimited bb for netflix

    RBxnfwq.png
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    ලංකා බෙල්වලට යන්න හිතාගෙන හිටියේ ,ඒත් ඒ මගුලේ සිග්නල් නෑ.

    ලංකාබෙල් වගේ company එකක් ඔහේ තාම survive වෙලා ඉන්නවා කියන්නේ TRCSL එකෙන් හදුන්වා දුන්නු 'එක තැන පල් වෙන එකාගේ වේගෙන් ඔක්කොම පලයන්' method එකේ impact එක හිතාගන්න පුළුවන්. ඔන්න බලපන් SLTල කරන්නේ නඩු දදා කල් ඇද ඇද ඉදල ලංකාවේ fiber mesh එක උන් දාල අනිත් company වලට lease කරන එක. ඉන්පස්සේ ආයි monopoly. ලංකාවේ internet charges decide කරන්නේ සිරි ලංකා telecom. TRCSL එකේ internet department වැහුවනන් සල්ලිත් ඉතුරුයි ලොකු වෙනසක් වෙන්නෙත් නෑ:rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    President already promised to give unlimited internet...Check below video

    https://youtu.be/wSF6UiJlQKw

    මම ඕක බැලුවනේ පොර කියන්නේ high speed internet connectionc කතාවක් වගේ මට මතක. කොතනද ඕක කියන්නේ? ඉරාජයගේ මුණ විනාඩි 42ක් තිස්සේ බලන් ඉන්න බෑ :P කොතනද පොට් එක කියල කියපන්කෝ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    ලංකාබෙල් වගේ company එකක් ඔහේ තාම survive වෙලා ඉන්නවා කියන්නේ TRCSL එකෙන් හදුන්වා දුන්නු 'එක තැන පල් වෙන එකාගේ වේගෙන් ඔක්කොම පලයන්' method එකේ impact එක හිතාගන්න පුළුවන්. ඔන්න බලපන් SLTල කරන්නේ නඩු දදා කල් ඇද ඇද ඉදල ලංකාවේ fiber mesh එක උන් දාල අනිත් company වලට lease කරන එක. ඉන්පස්සේ ආයි monopoly. ලංකාවේ internet charges decide කරන්නේ සිරි ලංකා telecom. TRCSL එකේ internet department වැහුවනන් සල්ලිත් ඉතුරුයි ලොකු වෙනසක් වෙන්නෙත් නෑ:rofl:

    oka hamoma danna deyak slt eka kiyana widiyata inne nathi isp lawa nadu dagena kal maragena unge project witharak karanawa...
    balla pinduru kanneth naha, kana gonata denneth nathi seen ekak un karanne.
    TRCSL danganna ona me isp la use karanne rate mahajan depalak wana snkyatha kiyala, eka minissunta wasidayaka widiyata denna. meke inna isp la monopoly gahannawanam unwa nathara karannath ona. awasanawata trcsl yannema kade slt ekata. :confused:
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Correct me if I am wrong, apita kalin unlimited internet connection tibba, Vajra palpitiya, meya tamai / meyage kaleeka natikale, mata mataka vidiyata,
    ඔව් බං ඉස්සර අන්ලිමිටඩ් තිබ්බෙ. මට තිබ්බෙ Home Express කියල පැකේජ් එකක්. Rs 1650යි මාසෙ රෙන්ටල් එක 512Kbps බෑන්ඩ්විත් එක. ඒ කාලෙම තිබ්බ Office Express කියල එකක්. ඒක 2Mbps Rs 5000කට කිට්ටු ගානක් වගේ මට මතක. ඒ පැකේජ් ඔක්කොම නවත්තල මේ අලුත් විකාර දෙන්න පටන් ගත්තෙ 2012 වගේ කාලෙ මට මතක විදියට.

    ඔය ඉස්සර අන්ලිමිටඩ් දීපු කාලෙ ටෙලිකම් එකට ආව Sea Cable Network එකත් හොඳටම මදි. කොටින්ම කිව්වොත් ඒ කාලෙ මාතර පැත්තෙන් ආව ලොකුම බෑන්ඩ්විත් එකක් තියෙන කේබල් එකත් නෑ. එහෙම තියෙද්දිත් ලස්සනට අන්ලිමිටඩ් දුන්න. දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව දෙන්න පුලුවන්කම තියෙනව බං. දෙන්නෙ නැත්තෙ ඩේට මාෆියාවෙන් හොද්ද බොර නිසා. ඒත් මුංට මේ ආතල් එක තව ලොකු කාලයක් කරගෙන යන්න බෑ මට ඒක නම් ෂුවර්. :):):)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    oka hamoma danna deyak slt eka kiyana widiyata inne nathi isp lawa nadu dagena kal maragena unge project witharak karanawa...
    balla pinduru kanneth naha, kana gonata denneth nathi seen ekak un karanne.
    TRCSL danganna ona me isp la use karanne rate mahajan depalak wana snkyatha kiyala, eka minissunta wasidayaka widiyata denna. meke inna isp la monopoly gahannawanam unwa nathara karannath ona. awasanawata trcsl yannema kade slt ekata. :confused:
    සල්ලි කුට්ටි පිටින් එහා මෙහා යනව ඇති. මේව ගැන කතා කරනව නම් සෑහෙන්න දේවල් තියෙනව බං. හච් එකෙන් පට්ටම කෝල් පැකේජ් එකක් ගෙනෙද්දි ඩයලොග් එකෙන් නඩු දැම්ම. ඒ වගේ SLT & Dialog දෙකම කරන්නෙ එකම වැඩේ. ඒ වගේම තමයි මිනිස්සුන්ගෙන් ලොකු ප්‍රෙෂර් එකක් ආවොත් මුන්ගෙ මාෆියාවට විරුද්දව මුං ඔක්කොම එකතු වෙනව ඒ වෙලාවට ඒ වෙන මොකටවත් නෙමෙයි ඔක්කොම එකතු වෙලා කස්ටමර්ස්ලට අරින්න. ලංකාවෙ සුපිරිම ගණයේ මාෆියා එකක්:angry::angry::angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    ඔව් බං ඉස්සර අන්ලිමිටඩ් තිබ්බෙ. මට තිබ්බෙ Home Express කියල පැකේජ් එකක්. Rs 1650යි මාසෙ රෙන්ටල් එක 512Kbps බෑන්ඩ්විත් එක. ඒ කාලෙම තිබ්බ Office Express කියල එකක්. ඒක 2Mbps Rs 5000කට කිට්ටු ගානක් වගේ මට මතක. ඒ පැකේජ් ඔක්කොම නවත්තල මේ අලුත් විකාර දෙන්න පටන් ගත්තෙ 2012 වගේ කාලෙ මට මතක විදියට.

    ඔය ඉස්සර අන්ලිමිටඩ් දීපු කාලෙ ටෙලිකම් එකට ආව Sea Cable Network එකත් හොඳටම මදි. කොටින්ම කිව්වොත් ඒ කාලෙ මාතර පැත්තෙන් ආව ලොකුම බෑන්ඩ්විත් එකක් තියෙන කේබල් එකත් නෑ. එහෙම තියෙද්දිත් ලස්සනට අන්ලිමිටඩ් දුන්න. දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව දෙන්න පුලුවන්කම තියෙනව බං. දෙන්නෙ නැත්තෙ ඩේට මාෆියාවෙන් හොද්ද බොර නිසා. ඒත් මුංට මේ ආතල් එක තව ලොකු කාලයක් කරගෙන යන්න බෑ මට ඒක නම් ෂුවර්. :):):)

    data මාෆියාව ගැන trcsl නැතුව worldwide complain කරන්න පුළුවන් කාටද? මේ රටේ isp ලගේ හූරගෙන කෑම ගැන. :confused: trc නිකං හොරාගේ අම්මගෙන් පේන බලනව වගේ වැඩක්.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Rs 1490ta( $7.5) ta 100mbps unlimited denna baha kiyana eka budu sure. Ona nam 1Mbps dei. Eth network eka slow wenawa ape un 24hours download karnakota.

    dan 360p youtube package deela penawane mulu network ekama slow wela wadak kara gannath baha. film baanna nam hondai, ping eka connection drop wena ewa awulak nathi nisa.

    :yes::yes::yes::yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔව් බං ඉස්සර අන්ලිමිටඩ් තිබ්බෙ. මට තිබ්බෙ Home Express කියල පැකේජ් එකක්. Rs 1650යි මාසෙ රෙන්ටල් එක 512Kbps බෑන්ඩ්විත් එක. ඒ කාලෙම තිබ්බ Office Express කියල එකක්. ඒක 2Mbps Rs 5000කට කිට්ටු ගානක් වගේ මට මතක. ඒ පැකේජ් ඔක්කොම නවත්තල මේ අලුත් විකාර දෙන්න පටන් ගත්තෙ 2012 වගේ කාලෙ මට මතක විදියට.

    ඔය ඉස්සර අන්ලිමිටඩ් දීපු කාලෙ ටෙලිකම් එකට ආව Sea Cable Network එකත් හොඳටම මදි. කොටින්ම කිව්වොත් ඒ කාලෙ මාතර පැත්තෙන් ආව ලොකුම බෑන්ඩ්විත් එකක් තියෙන කේබල් එකත් නෑ. එහෙම තියෙද්දිත් ලස්සනට අන්ලිමිටඩ් දුන්න. දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව දෙන්න පුලුවන්කම තියෙනව බං. දෙන්නෙ නැත්තෙ ඩේට මාෆියාවෙන් හොද්ද බොර නිසා. ඒත් මුංට මේ ආතල් එක තව ලොකු කාලයක් කරගෙන යන්න බෑ මට ඒක නම් ෂුවර්. :):):)
    On your opinion, Who has invested money in developing undersea cables? What is the usual rough cost for a undersea cable?How do they recover it?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    If couple of thousands start switching from mainstream ISPs to unpopular ISPs there will be crazy changes in the industry. LankaBell is the only one that can make it happen but the bugger is sleeping :rofl:

    Its sleeping as its almost bankrupted. Do you want others to invest and improve their networks or get bankrupted?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,796
    26,107
    113
    SLT unlimited dena dawas wala ape aya kochchara download karanawada..?
    Oya download karana ewagen salakiya yuthu pramanayak wadakata nathi dewal.

    a dunne 512 to 4mbps wage speed ekakin ne ban, ethakota oka network ekata loku impact ekak nane. mathakane dan awuruddakta withara kalin dawas 2-3 unlimited deela wechcha de? site ekak wath load wenne nathi tharamata net slow una.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,796
    26,107
    113
    Mehemai e dawas wala e paththe ayata ADSL da thibbe danne nahane. Fiber hamotama naha.
    Anik de lankawe internal prashnayak thiyanawada kiyala mama danne naha habai api server walata bandwidth gannakota loke ganan wadima area ekaka thama lankawa inne.
    Ithin mata hithenne lankawe athulata wada eliye prashnayak methana thiyenne.
    Naththan mobile operators lata unath SLT ekata wada wadiyen data denna puluwan.
    Mobile operator kenekuta Wadipura antenawak daana eka labai parawal dige kotiganan wiyadam karala fiber denawata wada.
    Eehema nodenne meka internal prashnayakma witharak nowena nisa.

    ow kohomath asian countries wala bandwidth cost ekak godak wadiy, Singapore wala unath server ekak ganna giyama bandwidth ekata thama godak cost eka wadi wenne.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,796
    26,107
    113
    ලංකාවට එන හැම Sea Cable එකකම බෑන්ඩ්විත් ගාන දාපු චාර්ට් එකක් තිබ්බ හැබැයි මට දැන් ඒක හොයාගන්න බෑ. ඒක තියෙන කෙනෙක් ඉන්නව නම් මෙතැන දාවි.

    http://www.colombopage.com/archive_17B/Oct03_1507004352CH.php

    මේ තියෙන්නෙ ආර්ටිකල් එකක් මේකෙත් තියෙනව SEA-ME-WE 5 කේබල් එකෙන් විතරක් 24 Tera bits per second යවන්න පුලුවන් කියල. ඒ කියන්නෙ 24,576Gbps එක ගෙදරකට 100Mbps දෙනව කියන්නෙ 0.1Gbps.
    24576/0.1= 245,760‬

    මෙයින් එක කේබල් එකකින් විතරක් ගෙවල් ලක්ෂ දෙකකටත් වැඩිය 100Mbps Unlimited කනෙක්ෂන් එකක් දෙන්න පලූවන් නේහ් බං? හොඳ රිසර්ච් එකක් කරල බලන්න තව මේ වගේ තව කේබල් 4ක් විතර එනව ලංකාවට. මම නම් හිතන්නෙ මෙතැන තියෙන්නෙ එළියෙන් එන කනෙක්ෂන් වල Bandwidth එකේ ප්‍රශ්නයක් නෙමෙයි. මට හිතෙන්නෙ ඒක ඕනවටත් වැඩිය ප්‍රමාණයවත් කියල ලංකාවටම අන්ලිමිටඩ් දෙන්න. මෙතැන වෙන්නෙ තනිකරම මාෆියා එකක් බං:yes::yes::yes:

    oya mulu bandwidth ekama slt ekata use karanna ba ban :dull: okata invest karala connect wela inna okkoma ISP la share karanawa oya bandwidth eka :rofl:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔකේ මෙහෙම පැත්තකුත් තියෙනවා නේද,
    අපි හිතමු SLT වලින් Rs 15000 ට වගේ unlimited එකක් දුන්න කියල. ඊට අඩුවට වුනත් දෙන්න බැරි කමක් නැහැ, හොඳ local servers හදනවා නම්.

    ඔය 15000 දීල ගන්න පුළුවන් අය ගන්නවා නේ. කිහිප දෙනෙක් හරි ගන්නවා. නොගෙන ම ඉන්නේ නැහැ නේ,
    එහෙම package එකක් අවට පස්සේ දැනට ~3000ට දෙන package එකේ 60gb කොච්චර අලාබද කියලා පෙන්න ගන්නවා. එතකොට ඒ packages ඊට අනුපාතිකව වෙනස් කරන්න වෙනවා.

    දැනට මම දකින ලොකුම ප්‍රශ්නය තමයි wired/fibre connection වලින් කිසිම unlimted package එකක් නොදෙන එක. ලංකාවේ වෙලා තියෙන්නේ mobile broad band සහ fixed වල data prices ඉතාම ආසන්නයි. වෙනසකට තියෙන්නේ reliability සහ speed වගේ දේවල් විතරයි. නමුත් fixed line වලින් ඊට වඩා data දෙන්න ඕන. මොකද අපිට තැන තැන ගෙනිහින් පාවිච්චි කිරීම වගේ පහසුකම් නැති නිසා.

    අනිත් එක තමයි youtube වගේ දේවල් වලට unlimted දෙන එක bandwith එක අවුල් නොයන විදියට කරන්න පුළුවන් හොඳ cash servers තියෙනවා නම්. මොකද youtube වගේ service එකකින් වැඩිපුර බලන videos කිහිපයක් තියෙනෝ. (trending videos වගේ දේවල්) ඒවා හරියට cache වෙනවා නම් පිට රටින් එන channels වලට බර ගොඩක් අඩු කරන්න පුළුවන්.

    ඊට අමතරව netflix, වින්ඩොව්ස් update.. වගේ service වලින් දැනට වැඩිපුර යන files local servers වල cache කරගන්නවා නම් හරි.
    එහෙම කරනවා නම් ගොඩක් අඩුවට unlimted හරි දැනට වඩා හොද data cap එකක් හරි පාරිභෝගිකයන්ට දෙන්න පුළුවන්.

    අඩුම ගානේ dialog කරනවා වගේ slt ලට පුළුවන් වෙන්න ඕන netflix, youtube, social media unlimited දෙන්න.

    Good point. Cache is widely used by SLT and Dialog. They get about 30-40% of traffic from their caches. Biggest cost is local transport and transmission network. Laying cables is a very costly affaire and that has to be covered.

    Coming to the point of unlimited Youtube, why people complain of low speeds. In that aspect SLT is good they don't slow down network with unlimited packages.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔව් බං ඉස්සර අන්ලිමිටඩ් තිබ්බෙ. මට තිබ්බෙ Home Express කියල පැකේජ් එකක්. Rs 1650යි මාසෙ රෙන්ටල් එක 512Kbps බෑන්ඩ්විත් එක. ඒ කාලෙම තිබ්බ Office Express කියල එකක්. ඒක 2Mbps Rs 5000කට කිට්ටු ගානක් වගේ මට මතක. ඒ පැකේජ් ඔක්කොම නවත්තල මේ අලුත් විකාර දෙන්න පටන් ගත්තෙ 2012 වගේ කාලෙ මට මතක විදියට.

    ඔය ඉස්සර අන්ලිමිටඩ් දීපු කාලෙ ටෙලිකම් එකට ආව Sea Cable Network එකත් හොඳටම මදි. කොටින්ම කිව්වොත් ඒ කාලෙ මාතර පැත්තෙන් ආව ලොකුම බෑන්ඩ්විත් එකක් තියෙන කේබල් එකත් නෑ. එහෙම තියෙද්දිත් ලස්සනට අන්ලිමිටඩ් දුන්න. දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව දෙන්න පුලුවන්කම තියෙනව බං. දෙන්නෙ නැත්තෙ ඩේට මාෆියාවෙන් හොද්ද බොර නිසා. ඒත් මුංට මේ ආතල් එක තව ලොකු කාලයක් කරගෙන යන්න බෑ මට ඒක නම් ෂුවර්. :):):)

    2012 kiyen ki denada bun ADSL use kale
    itin unlimited denna puluwan kisima awulak na
    youtub ehemat echara ea kale famous nane
    torrents chatting songs wage dewal tamai minissu kale
    dan ehema nemei ne bun
    facebook eka unat data kanawane