Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    58000ක් ගෙවල කොම්පැණියට ගොලුබෙල්ලෙක් ගත්ත වගේ ඇති මාසෙ අන්තිමට :lol:



    raw
    :rofl::rofl::rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔය Band with එක අමුම අමු පට්ට පල් බොරුවක් . හරි peak hours බැහැ කියමු . අඩුම ගානේ Night Time Unlimited දෙන්න පුළුවන් . දැන් එක දෙනවද ඒකත් නැහැ නේ
     
    • Like
    Reactions: sithija.h

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,051
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    lankaweth ohoma kraganna pluwan api hada naguwoth... hora hathikare salli kanawa ape..

    එහෙම කවුරුත් මොනවත් කරන්නෙ නෑනෙ..ඔය තියෙන විදියටම තියල නයිට් ටයිම් 12හෙ ඉඳන් නැතුව රෑ 9~ උදේ 9 වගේ කරත් ඇති..හොරකමට එහෙම කරන්නෙත් නෑ.
     

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    මම ඕක බැලුවනේ පොර කියන්නේ high speed internet connectionc කතාවක් වගේ මට මතක. කොතනද ඕක කියන්නේ? ඉරාජයගේ මුණ විනාඩි 42ක් තිස්සේ බලන් ඉන්න බෑ :P කොතනද පොට් එක කියල කියපන්කෝ

    4.00 idala balapan...
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113

    ඔය වෙන රට වල මිම්මෙන් ලංකාව මනින්න එපා කියන උන් තමයි රට යන්න නහින උන්
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    ඔය වෙන රට වල මිම්මෙන් ලංකාව මනින්න එපා කියන උන් තමයි රට යන්න නහින උන්

    Yes, We saw those who said all fine and good in other countries, crying to come back to Sri Lanka.:D:D:D:lol::lol::lol::lol:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    net pus india

    a01.jpg

    :shocked: ලිමිට් පැන්නට පස්සෙත් 10Mbps, අපේ ලිමිට් පැන්නට පස්සෙ පිංතූර තියෙන එලකිරි thread එකක් වත් open වෙන්නෙ නෑ.
    අන්ලිමිටඩ් දෙන්න බැරි නම් අඩුගානෙ ලිමිට් පැන්නහම ඔන්ලයින් පත්තරයක්වත් කියවගන්න පුළුවන් speed එකක් දෙන්න ඕනෙ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    When you go to Dialog or SLT sites they do not talk about FUP. Similarly there could be other conditions in small text.:lol::lol::lol::lol:
    Yeah. Dialog and SLT, FUP conditions in small text at the bottom because they know they are doing a fraud but on other websites, they are showing FUP conditions straightly if you look at the screenshots few members posted here.
    Again i am saying bro, No point to argue about these fu*** companies. I feel that you have some different agenda here:P
    Let's see:)
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    When you go to Dialog or SLT sites they do not talk about FUP. Similarly there could be other conditions in small text.:lol::lol::lol::lol:

    Dialog, SLT sits දෙකේ ම FUP conditions පැහැදිලිව packages එක්ක ම දාලා තියෙනවා.