එහෙම කරන්න බෑ නේහ් එතකොට ජීබී එකක් ලොකු ගාණකට විකුණගන්න බැරි වෙනව නේහ්. එතකොට අර අන්ත අසරණ දුප්පත් කම්පැනි ටික පව්ලිමිට් පැන්නට පස්සෙත් 10Mbps, අපේ ලිමිට් පැන්නට පස්සෙ පිංතූර තියෙන එලකිරි thread එකක් වත් open වෙන්නෙ නෑ.
අන්ලිමිටඩ් දෙන්න බැරි නම් අඩුගානෙ ලිමිට් පැන්නහම ඔන්ලයින් පත්තරයක්වත් කියවගන්න පුළුවන් speed එකක් දෙන්න ඕනෙ.

. උන් හතර වටේ ණය වෙලා ඉන්නෙ අපිට ඉන්ටර්නෙට් අරගෙන දීල අර ගානට දෙන ජීබී ටිකවත් විකුණගන්න බැරි වුණොත් උන්ට මේව වහල දාල ගෙදර යන්න වෙනව

උන් පව්
Yeah. Dialog and SLT, FUP conditions in small text at the bottom because they know they are doing a fraud but on other websites, they are showing FUP conditions straightly if you look at the screenshots few members posted here.
Again i am saying bro, No point to argue about these fu*** companies. I feel that you have some different agenda here
Let's see![]()
http://www.dslreports.com/shownews/The-Bandwidth-Hog-is-a-Myth-117230
පුළුවන් නම් ඕක කියවන්න. ISP ලා අපිට දැන් කියන බොරු බයිලා ගැන හොඳ scientific පැහැදිලි කිරීමක් තියෙනව.
Unlimited දුන්නම system down වෙනවා වගේ බොරු ගැන මේ study එකේ තිබෙනවා.
කියවන්න කම්මැලී වගේ නම් අන්තිම ඡේදය කියවන්න.

covid නිසා ගොඩක් company වැඩ කරන්නෙත් නැහැනේ. මින්ස්සු ගෙදර හිටියට හැමතිස්සෙම internet යන්නෙත් නැහැනේ. ඒ නිසා මේ දවස් වල ගොඩක් bandwith ඉතුරුයි මේ ISPs ලා හැමෝටම. ඉතින් රට ගැන හිතලා මේ දවස් ටිකේ විතරක් හරි දෙන්න බැරිනැහැ නේද. කපටි කමටමයි නොකර ඉන්නේ මට නම් හිතෙන්නේ.
Gammatama complaints tika digatama giyoth ayyalage sellama iwara wenawa covid ekkama.
TRCSL ekatai presidentai digata complaints tika yawanna http://www.dslreports.com/shownews/The-Bandwidth-Hog-is-a-Myth-117230
පුළුවන් නම් ඕක කියවන්න. ISP ලා අපිට දැන් කියන බොරු බයිලා ගැන හොඳ scientific පැහැදිලි කිරීමක් තියෙනව.
Unlimited දුන්නම system down වෙනවා වගේ බොරු ගැන මේ study එකේ තිබෙනවා.
කියවන්න කම්මැලී වගේ නම් අන්තිම ඡේදය කියවන්න.

ගන්න කියලා වෙන එකක් නැ ඒ හින්දා මේ ඉවසං ඉන්නේ හුත්ත ලබන මාසෙන් පස්සේ කාඩ් එකක් දාගෙන fb විතරක් රවුමක් ගහනව මේ පකයන්ට කඹුරනවට වඩා

දවස් 6 ට gb 60 ක් use කලාලු මං. අද පීක් ටයිම් ඩේටා ඉවරයිලු හුත්තගන්න කියලා වෙන එකක් නැ ඒ හින්දා මේ ඉවසං ඉන්නේ හුත්ත ලබන මාසෙන් පස්සේ කාඩ් එකක් දාගෙන fb විතරක් රවුමක් ගහනව මේ පකයන්ට කඹුරනවට වඩා

thanks for sharing machan. this is absolutely true
the biggest problem with these data caps by our ISPs is users are forced to pay for "extra GB" of data when the meager data bundle is exceeded.
for example the "web family" package by SLT is less than adequate for most families and most likely will run out before the end of a month due to multiple users in a household.
something needs to change here in SL

yes machan,
after reading the above article you should read our ISPs notice.
then you will understand how much these people are lying to us.
https://www.mobitel.lk/notice
අනිත් එක තමයි මට හිතෙන විදියට මේ data cap එක අඩු නිසා තමයි අපේ අය qality contents හොයන්නේ නැතුව cheep content පස්සේ යන්නේ කියන එක.
උදාහරණයක් විදියට කිව්වොත් ඉගෙන ගන්න අසව තියෙන එකෙක්ට එකට ඕන video tutorials ටිකක් බලන්න තරම් data නැහැ. හැබැයි උට tick -tock video එකක් බලන්න එහෙමත් නැත්නම් leak වෙච්ච video එකක් වගේ බලල ඉන්න මේ ටික shape ඉතින් ඌ ඒටික බලල ඉන්න එක තමයි කරන්නේ.
අපි වුනත් ඉස්සර gprs තියෙන phone එකක data ටිකක් ලැබුන ගමන් ගියේ xxx images තියෙන site එකකට. හැබැයි data වැඩිපුර ලැබෙන්න ගත්තම තමයි youtube එකේ tutorials තියෙනවා කියල දැනගත්තේ.
අනිත් පැත්තට ISP ල encourage කරන්නෙත් social media, එහෙම නැත්නම් pirated contents (repack ) වගේ දේවල් තමයි. original ඒවා අරගෙන ඒවා update කරන්න බැහැ මේ තියෙන packages වලින්.
ඉතින් ලංකාව වගේ රටක් sex search කරලා එකට එන්නත් මේ ISP ල වක්රාකාරව වගකියන්න ඕන කියල තමයි මට නම් හිතෙන්නේ. අඩු data ප්රමාණයකින් කුතුහලය නිවා ගන්න, හැමෝම දන්න වචනේ ඕක නේ. ඔයින් එහාට ගිහින් reproductive health education ගැන හොයන්න data මදි![]()
Usage eka monitor karana software ekak nadda..?දවස් 10න් සම්පුර්ණ පැකේජ් එක ඉවරයිඑහෙම කොහොමද බන් වෙන්නේ download කරපු ඒවත් ඔක්කොම කරේ නයිට් ටයිම් ඩේට වලින්.. extra 25gb අරන් තමයි ඉන්නේ
yes machan,
after reading the above article you should read our ISPs notice.
then you will understand how much these people are lying to us.
https://www.mobitel.lk/notice
අනිත් එක තමයි මට හිතෙන විදියට මේ data cap එක අඩු නිසා තමයි අපේ අය qality contents හොයන්නේ නැතුව cheep content පස්සේ යන්නේ කියන එක.
උදාහරණයක් විදියට කිව්වොත් ඉගෙන ගන්න අසව තියෙන එකෙක්ට එකට ඕන video tutorials ටිකක් බලන්න තරම් data නැහැ. හැබැයි උට tick -tock video එකක් බලන්න එහෙමත් නැත්නම් leak වෙච්ච video එකක් වගේ බලල ඉන්න මේ ටික shape ඉතින් ඌ ඒටික බලල ඉන්න එක තමයි කරන්නේ.
අපි වුනත් ඉස්සර gprs තියෙන phone එකක data ටිකක් ලැබුන ගමන් ගියේ xxx images තියෙන site එකකට. හැබැයි data වැඩිපුර ලැබෙන්න ගත්තම තමයි youtube එකේ tutorials තියෙනවා කියල දැනගත්තේ.
අනිත් පැත්තට ISP ල encourage කරන්නෙත් social media, එහෙම නැත්නම් pirated contents (repack ) වගේ දේවල් තමයි. original ඒවා අරගෙන ඒවා update කරන්න බැහැ මේ තියෙන packages වලින්.
ඉතින් ලංකාව වගේ රටක් sex search කරලා එකට එන්නත් මේ ISP ල වක්රාකාරව වගකියන්න ඕන කියල තමයි මට නම් හිතෙන්නේ. අඩු data ප්රමාණයකින් කුතුහලය නිවා ගන්න, හැමෝම දන්න වචනේ ඕක නේ. ඔයින් එහාට ගිහින් reproductive health education ගැන හොයන්න data මදි![]()

thibba anytime tkma thma thynne 100-200mb k wdi krla.. blpan poddak analyse karla..