Usage eka monitor karana software ekak nadda..?
Nathnam SLT usage eke thiyenne kohomada..?
Glasswire ekath hodayi.මම ඩයලොග් බන්.. SLT ගැන දන්නේ නැහැ.. DU Meter එක තමයි use කරන්නේ.. වෙන monitor software එකක් හොයනවා බන් මේක සෙට් වෙන්නේ නැහැ
58000ක් ගෙවල කොම්පැණියට ගොලුබෙල්ලෙක් ගත්ත වගේ ඇති මාසෙ අන්තිමට
Glasswire ekath hodayi.
Mama danna widiyata, ow. Habayi unge pro eke mona features thiyada kiyala danne naha.මම එක කලින් දාගෙන හිටිය බන් pc එකේ use කරන්න තේරුනේ නැහැ...
මම use කරන හැම device එකටම එක install කරන්න ඕනද???
yes machan,
after reading the above article you should read our ISPs notice.
then you will understand how much these people are lying to us.
https://www.mobitel.lk/notice
අනිත් එක තමයි මට හිතෙන විදියට මේ data cap එක අඩු නිසා තමයි අපේ අය qality contents හොයන්නේ නැතුව cheep content පස්සේ යන්නේ කියන එක.
උදාහරණයක් විදියට කිව්වොත් ඉගෙන ගන්න අසව තියෙන එකෙක්ට එකට ඕන video tutorials ටිකක් බලන්න තරම් data නැහැ. හැබැයි උට tick -tock video එකක් බලන්න එහෙමත් නැත්නම් leak වෙච්ච video එකක් වගේ බලල ඉන්න මේ ටික shape ඉතින් ඌ ඒටික බලල ඉන්න එක තමයි කරන්නේ.
අපි වුනත් ඉස්සර gprs තියෙන phone එකක data ටිකක් ලැබුන ගමන් ගියේ xxx images තියෙන site එකකට. හැබැයි data වැඩිපුර ලැබෙන්න ගත්තම තමයි youtube එකේ tutorials තියෙනවා කියල දැනගත්තේ.
අනිත් පැත්තට ISP ල encourage කරන්නෙත් social media, එහෙම නැත්නම් pirated contents (repack ) වගේ දේවල් තමයි. original ඒවා අරගෙන ඒවා update කරන්න බැහැ මේ තියෙන packages වලින්.
ඉතින් ලංකාව වගේ රටක් sex search කරලා එකට එන්නත් මේ ISP ල වක්‍රාකාරව වගකියන්න ඕන කියල තමයි මට නම් හිතෙන්නේ. අඩු data ප්‍රමාණයකින් කුතුහලය නිවා ගන්න, හැමෝම දන්න වචනේ ඕක නේ. ඔයින් එහාට ගිහින් reproductive health education ගැන හොයන්න data මදි![]()

elakriri thread eka dakalada koheda![]()
![]()
SLT is a fucking trollMama danna widiyata, ow. Habayi unge pro eke mona features thiyada kiyala danne naha.
![]()


elakriri thread eka dakalada koheda![]()
![]()

elakriri thread eka dakalada koheda![]()
![]()
බොරුවට ලැබෙන්නෙ නැති unlimited ඉල්ලනවට වඩා සල්ලි ගෙවල ගන්න ඩේට ටික දිගටම දෙන්න ඒ වගේ සාධාරණ ඉල්ලීමක් කලොත් නං isp ල ඇහුම් කන් දේවි 
නිකං ඩේටත් මාසෙ ඉවර වුනාට පස්සෙ expire වෙලා වාස්ප වෙන්නැතුව ඊලඟ මාසෙට ඇඩ් කලා නං හරිබොරුවට ලැබෙන්නෙ නැති unlimited ඉල්ලනවට වඩා සල්ලි ගෙවල ගන්න ඩේට ටික දිගටම දෙන්න ඒ වගේ සාධාරණ ඉල්ලීමක් කලොත් නං isp ල ඇහුම් කන් දේවි
![]()
හීනෙන් තමයි
unlimited දෙනව වගේ මහ ලොකු පාඩුවක් වෙන්නෙත් නෑ. පාරිභෝගිකයො ඉල්ලන්නෙ මස් රාත්තලමනෙ
පොඩි පොඩි දේවල් ඉල්ලන එක මදිපුංචි කමක් විදිහට හිතනවනෙ අන්තිමට මොකුත් නෑ 
එහෙම නෑ බන් ඕක ඉවර වෙච්ච ගමන් ආයෙ ගන්නවා
indefinitely නැතුව මාස තුනකට වගේ කාල සීමාවකට යටත්ව හරි ඉල්ලුවොත් කරයිunlimited දෙනව වගේ මහ ලොකු පාඩුවක් වෙන්නෙත් නෑ. පාරිභෝගිකයො ඉල්ලන්නෙ මස් රාත්තලමනෙ
පොඩි පොඩි දේවල් ඉල්ලන එක මදිපුංචි කමක් විදිහට හිතනවනෙ අන්තිමට මොකුත් නෑ
![]()