Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

malrulz

Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    TRC aula tiyenne Munta tharage wadi wenna dunna nam Ganan adu wei pata gala. Airtel apu kale kohomd dunnu package dialog eken sin dapu nisa thama ekatat kela une
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    Usage eka monitor karana software ekak nadda..?
    Nathnam SLT usage eke thiyenne kohomada..?

    මම ඩයලොග් බන්.. SLT ගැන දන්නේ නැහැ.. DU Meter එක තමයි use කරන්නේ.. වෙන monitor software එකක් හොයනවා බන් මේක සෙට් වෙන්නේ නැහැ
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    මම ඩයලොග් බන්.. SLT ගැන දන්නේ නැහැ.. DU Meter එක තමයි use කරන්නේ.. වෙන monitor software එකක් හොයනවා බන් මේක සෙට් වෙන්නේ නැහැ
    Glasswire ekath hodayi.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,460
    20,960
    113
    Panadura
    TRC එකෙ නාකියො සෙට් එකක්ද බන් ඉන්නෙ කොච්චර කිව්වත් ගානක් නැත්තෙ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,460
    20,960
    113
    Panadura
    58000ක් ගෙවල කොම්පැණියට ගොලුබෙල්ලෙක් ගත්ත වගේ ඇති මාසෙ අන්තිමට :lol:

    එහෙම නෑ බන් ඕක ඉවර වෙච්ච ගමන් ආයෙ ගන්නවා
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    Glasswire ekath hodayi.

    මම එක කලින් දාගෙන හිටිය බන් pc එකේ use කරන්න තේරුනේ නැහැ...
    මම use කරන හැම device එකටම එක install කරන්න ඕනද???
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    මම එක කලින් දාගෙන හිටිය බන් pc එකේ use කරන්න තේරුනේ නැහැ...
    මම use කරන හැම device එකටම එක install කරන්න ඕනද???
    Mama danna widiyata, ow. Habayi unge pro eke mona features thiyada kiyala danne naha.


    img_55a615907866d.png
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    yes machan,

    after reading the above article you should read our ISPs notice.
    then you will understand how much these people are lying to us.

    https://www.mobitel.lk/notice

    අනිත් එක තමයි මට හිතෙන විදියට මේ data cap එක අඩු නිසා තමයි අපේ අය qality contents හොයන්නේ නැතුව cheep content පස්සේ යන්නේ කියන එක.
    උදාහරණයක් විදියට කිව්වොත් ඉගෙන ගන්න අසව තියෙන එකෙක්ට එකට ඕන video tutorials ටිකක් බලන්න තරම් data නැහැ. හැබැයි උට tick -tock video එකක් බලන්න එහෙමත් නැත්නම් leak වෙච්ච video එකක් වගේ බලල ඉන්න මේ ටික shape ඉතින් ඌ ඒටික බලල ඉන්න එක තමයි කරන්නේ.
    අපි වුනත් ඉස්සර gprs තියෙන phone එකක data ටිකක් ලැබුන ගමන් ගියේ xxx images තියෙන site එකකට. හැබැයි data වැඩිපුර ලැබෙන්න ගත්තම තමයි youtube එකේ tutorials තියෙනවා කියල දැනගත්තේ.
    අනිත් පැත්තට ISP ල encourage කරන්නෙත් social media, එහෙම නැත්නම් pirated contents (repack ) වගේ දේවල් තමයි. original ඒවා අරගෙන ඒවා update කරන්න බැහැ මේ තියෙන packages වලින්.
    ඉතින් ලංකාව වගේ රටක් sex search කරලා එකට එන්නත් මේ ISP ල වක්‍රාකාරව වගකියන්න ඕන කියල තමයි මට නම් හිතෙන්නේ. අඩු data ප්‍රමාණයකින් කුතුහලය නිවා ගන්න, හැමෝම දන්න වචනේ ඕක නේ. ඔයින් එහාට ගිහින් reproductive health education ගැන හොයන්න data මදි :lol:

    Uba maara dial ekakne bn. :eek:
    Rep +
     
    • Like
    Reactions: mr.sgthilina

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    elakriri thread eka dakalada koheda :P :lol:


    otgMNLB.jpg

    යන්නෙ කොහෙද? මල්ලෙ පොල්. ඉල්ලන්නෙ off-peak anytime කරල දාන්න
    කතාකරන්නෙ extra gb විකුණන්න මුන්ට පිස්සුද?:angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    elakriri thread eka dakalada koheda :P :lol:


    otgMNLB.jpg

    නිකං ඩේටත් මාසෙ ඉවර වුනාට පස්සෙ expire වෙලා වාස්ප වෙන්නැතුව ඊලඟ මාසෙට ඇඩ් කලා නං හරි :yes: බොරුවට ලැබෙන්නෙ නැති unlimited ඉල්ලනවට වඩා සල්ලි ගෙවල ගන්න ඩේට ටික දිගටම දෙන්න ඒ වගේ සාධාරණ ඉල්ලීමක් කලොත් නං isp ල ඇහුම් කන් දේවි :love:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිකං ඩේටත් මාසෙ ඉවර වුනාට පස්සෙ expire වෙලා වාස්ප වෙන්නැතුව ඊලඟ මාසෙට ඇඩ් කලා නං හරි :yes: බොරුවට ලැබෙන්නෙ නැති unlimited ඉල්ලනවට වඩා සල්ලි ගෙවල ගන්න ඩේට ටික දිගටම දෙන්න ඒ වගේ සාධාරණ ඉල්ලීමක් කලොත් නං isp ල ඇහුම් කන් දේවි :love:

    හීනෙන් තමයි
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හීනෙන් තමයි

    indefinitely නැතුව මාස තුනකට වගේ කාල සීමාවකට යටත්ව හරි ඉල්ලුවොත් කරයි :yes: unlimited දෙනව වගේ මහ ලොකු පාඩුවක් වෙන්නෙත් නෑ. පාරිභෝගිකයො ඉල්ලන්නෙ මස් රාත්තලමනෙ :sorry: පොඩි පොඩි දේවල් ඉල්ලන එක මදිපුංචි කමක් විදිහට හිතනවනෙ අන්තිමට මොකුත් නෑ :(
     
    • Like
    Reactions: Kevin_Fdo

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,049
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම නෑ බන් ඕක ඉවර වෙච්ච ගමන් ආයෙ ගන්නවා

    58000ක් ගෙව්වට මාසෙ අන්තිම දවස් ටිකේ ලිමිට් පැන්නම වෙබ් පේජ් එකක්වත් ඕපන් වෙන්නෙ නැතුව ඇති (අයියෝ සල්ලි!) :baffled:
     
    • Like
    Reactions: miyuruds

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    indefinitely නැතුව මාස තුනකට වගේ කාල සීමාවකට යටත්ව හරි ඉල්ලුවොත් කරයි :yes: unlimited දෙනව වගේ මහ ලොකු පාඩුවක් වෙන්නෙත් නෑ. පාරිභෝගිකයො ඉල්ලන්නෙ මස් රාත්තලමනෙ :sorry: පොඩි පොඩි දේවල් ඉල්ලන එක මදිපුංචි කමක් විදිහට හිතනවනෙ අන්තිමට මොකුත් නෑ :(

    Oka karanne neththe extra GB wikuna ganna one hinda. Anika ape unge ithuru unoth night data ne. Night data nikan dena ekak kiyala ne un kiyanne.
     
    • Like
    Reactions: miyuruds