Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    නිකං ඩේටත් මාසෙ ඉවර වුනාට පස්සෙ expire වෙලා වාස්ප වෙන්නැතුව ඊලඟ මාසෙට ඇඩ් කලා නං හරි :yes: බොරුවට ලැබෙන්නෙ නැති unlimited ඉල්ලනවට වඩා සල්ලි ගෙවල ගන්න ඩේට ටික දිගටම දෙන්න ඒ වගේ සාධාරණ ඉල්ලීමක් කලොත් නං isp ල ඇහුම් කන් දේවි :love:

    Oya kiwwe :rofl: off peak ekathu wei TB ganan ehenan :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Oka karanne neththe extra GB wikuna ganna one hinda. Anika ape unge ithuru unoth night data ne. Night data nikan dena ekak kiyala ne un kiyanne.

    extra GB හැම මාසෙම වගේ ගන්න වෙන සෙට් එක ඔහොම දුන්න කියල හැලෙන්නෙ නැහැ :yes:
    අනික මාස තුනක් වගේ සීමාවක් දුන්නොත් extra GB ගන්න පිරිස අඩුවෙනව විතරයි නැති වෙන්නෙ නැහැ :yes:

    Oya kiwwe :rofl: off peak ekathu wei TB ganan ehenan :rofl::rofl:

    indefinitely දුන්නොත්නෙ ඒ. මාස 3කට වගේ දුන්නොත් අවුලක් නෑනෙ. අනික TB ගනං එකතු වුනත් එච්චර බාන්න යන්නෑනෙ කවුරුත් නිකං record එකක් තියෙනව විතරනෙ. එහෙම අවුල් වෙන්නම බානව නං ශේප් එකේ හොරෙං slow කලහැකිනෙ :P නැත්තං data අතුරුදහන් කරනව :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    extra GB හැම මාසෙම වගේ ගන්න වෙන සෙට් එක ඔහොම දුන්න කියල හැලෙන්නෙ නැහැ :yes:
    අනික මාස තුනක් වගේ සීමාවක් දුන්නොත් extra GB ගන්න පිරිස අඩුවෙනව විතරයි නැති වෙන්නෙ නැහැ :yes:

    indefinitely දුන්නොත්නෙ ඒ. මාස 3කට වගේ දුන්නොත් අවුලක් නෑනෙ. අනික TB ගනං එකතු වුනත් එච්චර බාන්න යන්නෑනෙ කවුරුත් නිකං record එකක් තියෙනව විතරනෙ. එහෙම අවුල් වෙන්නම බානව නං ශේප් එකේ හොරෙං slow කලහැකිනෙ :P නැත්තං data අතුරුදහන් කරනව :P

    හිනස්සලා මරපන් අපිව
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    නිකං ඩේටත් මාසෙ ඉවර වුනාට පස්සෙ expire වෙලා වාස්ප වෙන්නැතුව ඊලඟ මාසෙට ඇඩ් කලා නං හරි :yes: බොරුවට ලැබෙන්නෙ නැති unlimited ඉල්ලනවට වඩා සල්ලි ගෙවල ගන්න ඩේට ටික දිගටම දෙන්න ඒ වගේ සාධාරණ ඉල්ලීමක් කලොත් නං isp ල ඇහුම් කන් දේවි :love:

    මිනිස්සු කියන්නේ කරන්න බැයිනං කරන්න පුළුවන් එකෙක්ට කරන්න දෙන්න කියල. indian උන් මෙහෙට ආවත් උන්ට දෙන දේවත් දෙන්න බැරි වෙන්න restriction දානවා fair competition කියල. උබලට එක තේරෙන්නේ නැත්තන් ඉතින් අනේ මන්ද.:rolleyes:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,922
    21,161
    113
    :sorry::sorry:

    hCGWfgd.png
     
    • Like
    Reactions: miyuruds

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මිනිස්සු කියන්නේ කරන්න බැයිනං කරන්න පුළුවන් එකෙක්ට කරන්න දෙන්න කියල. indian උන් මෙහෙට ආවත් උන්ට දෙන දේවත් දෙන්න බැරි වෙන්න restriction දානවා fair competition කියල. උබලට එක තේරෙන්නේ නැත්තන් ඉතින් අනේ මන්ද.:rolleyes:

    lankawat ona ban aluth isp kenek internet witarak dena
    patta kattak kanne sl ewun
    ඇයි මේ ලංකාවෙ කිසිම Industry එකකට ඇප්ලයි වෙන්නෙ නැති fair competition restriction එකක් Telecommunication Industry එකට විතරක් දාන්නෙ?:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: miyuruds

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    rip sri lankan people :D:D

    lankawat ona ban aluth isp kenek internet witarak dena
    patta kattak kanne sl ewun

    64Kbps (8KBps):rofl::rofl::rofl::P:P:P

    අපේ උන් එක්ක බෑනේ බන්. අපේ උන් 'ගත් කටටම' කියන්නේ SLT පව් උන් අමාරුවෙන් කරන්නේ. එහෙම data වැඩි කරන්න බෑ. extra GB තමා හොද. රටටම සිග්නල් දෙන්න අමාරුයි. fiber දාන්න ලොකු ගානක් යනවා. router දෙන්නෙත් අමාරුවෙන්. :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    ඇයි මේ ලංකාවෙ කිසිම Industry එකකට ඇප්ලයි වෙන්නෙ නැති fair competition restriction එකක් Telecommunication Industry එකට විතරක් දාන්නෙ?:rolleyes::rolleyes::rolleyes:

    ඇත්තක් නැත්තේම නෑ. technology එක්ක move උනේ නැති එක තැන පල් කරපු industry එකට එකපාර competition එක ඇරියම ලෝකේ අනිත් උන් එක්ක compete කරන්න ඔය SLT එක දවසෙන් වහන්න වෙනවා.
    එතකොට ඕකේ කුට්ටි කඩ කඩා හිටපු උන්ට ජොබ් හොයල දෙන්න වෙනවා Government එකට. වැඩක් කරපු උන්ට ප්‍රශ්නයක් නෑ උන් අලුතෙන් ආපු උන්ට join වෙයි ඒත් අර අනාතයෝ ටික පව්නේ. සිරි ලන්කන් air lines වගේ තමා :rofl:
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අපේ උන් එක්ක බෑනේ බන්. අපේ උන් 'ගත් කටටම' කියන්නේ SLT පව් උන් අමාරුවෙන් කරන්නේ. එහෙම data වැඩි කරන්න බෑ. extra GB තමා හොද. රටටම සිග්නල් දෙන්න අමාරුයි. fiber දාන්න ලොකු ගානක් යනවා. router දෙන්නෙත් අමාරුවෙන්. :rofl:
    මොනව කරන්නද ඉතිං:yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇත්තක් නැත්තේම නෑ. technology එක්ක move උනේ නැති එක තැන පල් කරපු industry එකට එකපාර competition එක ඇරියම ලෝකේ අනිත් උන් එක්ක compete කරන්න ඔය SLT එක දවසෙන් වහන්න වෙනවා.
    එතකොට ඕකේ කුට්ටි කඩ කඩා හිටපු උන්ට ජොබ් හොයල දෙන්න වෙනවා Government එකට. වැඩක් කරපු උන්ට ප්‍රශ්නයක් නෑ උන් අලුතෙන් ආපු උන්ට join වෙයි ඒත් අර අනාතයෝ ටික පව්නේ. සිරි ලන්කන් air lines වගේ තමා :rofl:
    :rofl::rofl::rofl:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    අපේ උන් එක්ක බෑනේ බන්. අපේ උන් 'ගත් කටටම' කියන්නේ SLT පව් උන් අමාරුවෙන් කරන්නේ. එහෙම data වැඩි කරන්න බෑ. extra GB තමා හොද. රටටම සිග්නල් දෙන්න අමාරුයි. fiber දාන්න ලොකු ගානක් යනවා. router දෙන්නෙත් අමාරුවෙන්. :rofl:

    LOL. moda yakku