Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Dialog eken coperate connections walata data wadi karala ne
    :lol::lol::lol::lol:

    IxI4FPn.jpg
     
    • Like
    Reactions: miyuruds

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    vXk6uO2.png

    මම පාවිච්චි කරන්නෙ මේක, ෆුල් අන්ලිමිටඩ්, FUP අනං මනං මොකුත් නෑ. 55Mbps වලට වඩා අඩු උනොත් උන් ගෙවනවා මට. කවදාවත් එහෙම අඩු වෙලා නෑ.
    රුපියල් වලින් 4800යි මාසෙට ගෙවන්නෙ. ඒ ගාන මෙහෙ සාමාන්‍ය පඩියක් ගන්න කෙනෙකුට 1%යි. ලයිට් බිල් වතුර බිල් ගෑස් බිල් වගේ හැම එකටම 1% විතර තමයි ගෙවන්න වෙන්නෙ. උඹල ෆයිට් කරලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකවත් සාධාරණ ක්‍රමේකට ගන්න බලපල්ලා. ඕකුන්ට දෙන්න අමාරුයි කියන යාලුවෝ ඉන්නවනම් කම්පැනි වල ඇනුවල් රිපෝට් වල ලාබෙ පෙන්නපල්ලා
     
    • Like
    Reactions: miyuruds

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene

    :love::(
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363

    මේ ඉන්නෙ ටෙලිකම් එක සුදන කරන්න හදන ලංකාවෙ ඉන්න පොරවල්. ටෙලිකම් එක ලංකාවෙ මිනිස්සුන්ට ඉන්ටර්නෙට් දීල බංකොලොත් වෙලා හෙම්බත් වෙලා ඉන්න ලයින් එකෙන් කතා කරන්නෙ. උං නිකං සමාජ සේවයක් කරන ටයිප් එකෙන්:rofl: එක්කො ටෙලිකම් එකෙන් මාර්කටින් වලට දාපු පොරක් එහෙම නැත්නම් මිනිස්සුන්ගෙන් හූරන් කන සල්ලි වලින් හොඳට පඩි ගන්න ලොකු පුටුවක ඉන්න එකෙක්. මොකා උනත් කමක් නෑ ජරා කම්පැනි වල පැත්ත ගන්නෙ නැතුව මෙතැන සාධාරණ පැත්ත ගන්න බලපං

    What is their penetration in India? In Sri Lanka, Telcos cover over 99% of population and over 95% of geographic area. :D:D:D:D

    When you go to Dialog or SLT sites they do not talk about FUP. Similarly there could be other conditions in small text.:lol::lol::lol::lol:

    Thats how you think.:lol::lol::lol::lol::lol::D

    What you talk is top line. dialog Top line is 120 Billion. It they have Sales cost, Operational Cost, Finance cost and all these costs. Look at their books and see how much debt they have. Their Gearing rations. Their profits are less than 10 billion per year after such a massive investment.

    I have done auditing in four Telcos in Sri Lanka and hence cannot reveal more information due to confidentiality.

    Last five years SLT group has invested over 150 billion. Dialog Group 175 Billion. Do you think they can run a blackmarket with super profits with this much of investments? Dialog is surviving because they have about 10 million prepaid voice users and those voice calls are the ones highly priced and used by poor workers. All operators are bleeding with Data. Thats the bitter truth.

    :D:D:D
     
    • Like
    Reactions: sithija.h

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    What is their penetration in India? In Sri Lanka, Telcos cover over 99% of population and over 95% of geographic area. :D:D:D:D

    කවුද ලංකාවම cover කරන්න කිව්වේ? ඒකෙන් කාටවත් ඇති වැඩේ මොකද්ද? ලංකාවම cover කරලා 1kbps දුන්නම හරිද.
    බැරිනං ගෙදර යමන් පුළුවන් එකා කරයි. අන්න එකයි open market එකේ තියෙන ලස්සන. :P
    ඕක නිකන් ප්‍රීමා company එක ලංකාවටම තිරිගු පිටි දෙන්නේ අපි කියනවා වගේ ඕක. :rolleyes:
    එකෙක් නැවත්තුවොත් තව 10ක් එන්න ඉන්නවා. කවුරුත් කිව්වේ නෑ ලංකාවම cover කරන්න කියල.
    ඔව්වට තමා monopoly කියන්නේ. Erozan වගේ වියන් ඌ troll කරද්දී කියන එකට ගැලපෙන්නේ තාත්වික දෙයක් කියල troll කරන්නේ
    :rofl:
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    ටෙලිකම් එක ලංකාවෙ මිනිස්සුන්ට ඉන්ටර්නෙට් දීල බංකොලොත් වෙලා හෙම්බත් වෙලා ඉන්න ලයින් එකෙන් කතා කරන්නෙ.
    ඕකා පිස්සු හුත්තෙක් බං, නිකං මහන්සි වෙනවා. කොහොමත් ඉතින් ටෙලිකොම් එකට ඕන දේ තමයි උන් කරන්නේ, මූ නිකන් උන්ට උපදෙස් දීලා, උන් මුගෙන් කැමැත්ත අරන් සිස්ටම් එක හැදුවා වගේ කතාව. ඒත් ඔච්චරයි. :lol:
     
    • Like
    Reactions: miyuruds

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,788
    26,080
    113
    මේ ඉන්නෙ ටෙලිකම් එක සුදන කරන්න හදන ලංකාවෙ ඉන්න පොරවල්. ටෙලිකම් එක ලංකාවෙ මිනිස්සුන්ට ඉන්ටර්නෙට් දීල බංකොලොත් වෙලා හෙම්බත් වෙලා ඉන්න ලයින් එකෙන් කතා කරන්නෙ. උං නිකං සමාජ සේවයක් කරන ටයිප් එකෙන්:rofl: එක්කො ටෙලිකම් එකෙන් මාර්කටින් වලට දාපු පොරක් එහෙම නැත්නම් මිනිස්සුන්ගෙන් හූරන් කන සල්ලි වලින් හොඳට පඩි ගන්න ලොකු පුටුවක ඉන්න එකෙක්. මොකා උනත් කමක් නෑ ජරා කම්පැනි වල පැත්ත ගන්නෙ නැතුව මෙතැන සාධාරණ පැත්ත ගන්න බලපං

    ඌ එක්ක තර්ක කරන්න යන්න එපා බං ඌ ටෙලිකොම් වැඩ කරන්නේ :lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    රෝසි ආච්චි;25394094 said:
    ඌ එක්ක තර්ක කරන්න යන්න එපා බං ඌ ටෙලිකොම් වැඩ කරන්නේ :lol:

    Thats your wish mate! But I don't work for any of Sri Lankan Telecom Companies.

    This is just like Toyyo and Bayyo. If some one talks against what you talk, he becomes your enemy. Thats the way most Sri Lankans behave.

    My argument is for any business to provide better service they need to have reasonable returns. Otherwise the industry will be stalled. Look at the railway. We always dream about a quality railway.
    Telecommunications is the only service industry that's going with the world. We have Fiber, 4G and now they are trying for 5G.

    If those companies doesn't make money sooner it will be another railway.:D:D:D:D:D:D:D

    Anyway, I leave the tread as its a one-sided one.:angry::angry:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    කවුද ලංකාවම cover කරන්න කිව්වේ? ඒකෙන් කාටවත් ඇති වැඩේ මොකද්ද? ලංකාවම cover කරලා 1kbps දුන්නම හරිද.
    බැරිනං ගෙදර යමන් පුළුවන් එකා කරයි. අන්න එකයි open market එකේ තියෙන ලස්සන. :P
    ඕක නිකන් ප්‍රීමා company එක ලංකාවටම තිරිගු පිටි දෙන්නේ අපි කියනවා වගේ ඕක. :rolleyes:
    එකෙක් නැවත්තුවොත් තව 10ක් එන්න ඉන්නවා. කවුරුත් කිව්වේ නෑ ලංකාවම cover කරන්න කියල.
    ඔව්වට තමා monopoly කියන්නේ. Erozan වගේ වියන් ඌ troll කරද්දී කියන එකට ගැලපෙන්නේ තාත්වික දෙයක් කියල troll කරන්නේ
    :rofl:

    People in Villages are not Sri Lankans?:angry::angry::angry::angry:
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,258
    1,317
    113
    vXk6uO2.png

    මම පාවිච්චි කරන්නෙ මේක, ෆුල් අන්ලිමිටඩ්, FUP අනං මනං මොකුත් නෑ. 55Mbps වලට වඩා අඩු උනොත් උන් ගෙවනවා මට. කවදාවත් එහෙම අඩු වෙලා නෑ.
    රුපියල් වලින් 4800යි මාසෙට ගෙවන්නෙ. ඒ ගාන මෙහෙ සාමාන්‍ය පඩියක් ගන්න කෙනෙකුට 1%යි. ලයිට් බිල් වතුර බිල් ගෑස් බිල් වගේ හැම එකටම 1% විතර තමයි ගෙවන්න වෙන්නෙ. උඹල ෆයිට් කරලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකවත් සාධාරණ ක්‍රමේකට ගන්න බලපල්ලා. ඕකුන්ට දෙන්න අමාරුයි කියන යාලුවෝ ඉන්නවනම් කම්පැනි වල ඇනුවල් රිපෝට් වල ලාබෙ පෙන්නපල්ලා
    :(:(
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    People in Villages are not Sri Lankans?:angry::angry::angry::angry:

    ඇයි උබ හිතන්නේ දැන් ඉන්දියාවේ jio ල කවර් කරපු නැති කෑලි වලට internet නෑ කියලද. ලංකාවේ අරලිය හාල් වගේ එකක් capacity එක නෑ කියල යාපනේට හාල් නොදැම්මොත් නිපුන එක cover කරලා දාන්නේ නෑ කියලද. තර්කයක් දාද්දි ගොන් හරක් මෝඩ මුසල තර්ක දාන්න එපා. අපිට ඕනි internet මිසක් SLT internet නෙවේ. එක්කෝ ලංකාවම අල්ලන්න ඕනිනං උන්ට capacity එකක් තියෙන්න ඕනි එක කරන්න. බැයිනං අනිත් උන්ට chance එකක් දෙන්න ඕනි අරුට බැරි එව්වා cover කරන්න. මේක උන්ට කරගන්නත් බෑ අනිත් උන්ට TRCSL එකෙන් කරන්න දෙන්නෙත් නෑ. උබ අයි ගොන් තර්කයක් දැම්මොත් මන් reply කරන්නේ නෑ උබට :P
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Look at the railway. We always dream about a quality railway.
    Telecommunications is the only service industry that's going with the world. We have Fiber, 4G and now they are trying for 5G.
    Wrong example bro. Railway has only one organization. There is no any competition. That's why they are not trying to improve their services. Here we are talking about a different scenario. This is not about the quality of service. They are misleading their customers and selling data for unreasonable price and making unusual profit. If they have covered the whole island with 5G technology, no benefit for the customers with 36GB of monthly data bundle :rofl:
    Main problem here is TRCSL is not allow for any other competitor to come here and beat these fu*** companies. I can't believe why you're getting only their side. According to your point in this thread, Selling one gigabyte for 100 rupees and dropping internet bandwidth to 64Kbps from 100Mbps when that fu*** limit reached is absolutely fine?:confused:
     
    I don't won't to drag the argument with you as you are mis informed or do not have information.

    How many times you have quoted a monopoly. If Dialog and SLT not doing why not Hutch Lankabell and Airtel do it?

    Do you think telecom equipment are worth peanuts?

    Do you know TRC is trying its best to keep Airtel and Hutch and trying their best to find an agreeable investor to Lankabell?

    In this market conditions, my opinion is to reduce no of operators by allowing Airtel to surge with Dialog or Mobitel and Lankabell to Merge with SLT or Dialog BB.

    There is one guy asking for a license non other than Alirajah or Licatel. Do you like him to control Telco sector?

    If not for a balanced strategy for customer andinvestors, I once again say Telecoms in Sri Lanka will be another Railway with outdated technologies in one decade.:D:D:D:D
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,925
    21,161

    man nam hithanne naa ban harry jayawaradana wikunay kiyala ban oka padu pita duway kisima investment ekak nokara

    lanka bell store eke ekemay kiwwe ban

    kathwak yanawa airtel eka dialog ekka merge karanwa kiyala but kohoma weyda danne naha covid 19 nisa :baffled: