Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    එලකිරියෙ ඉන්න දේශපාලන ඇට සූප්පු කරන එවුන් පොඩ්ඩක් තමන්ගෙ බොස්ලට කියල මේක ගොඩ දාලා දීපල්ලකො. මෙච්චර කල් ට්‍රොල් කරපු එකේ පවු හරි ටිකක් අඩු වෙයි.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    img-20200518-001006.jpg

    https://www.change.org/p/telecommun...764e049c64&utm_content=fht-22230549-en-gb:v12
     
    • Like
    Reactions: sithija.h

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    This needs to go international so they see this too

    හරියටම තැනක් කියපං isp ල ගැන ජාත්‍යන්තරේට පැමිණිලි කරන්න තියන?
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    නයිට් ටයිම් ඩේටා කියන එක අජූතයි, ඒත් ප්‍රයිවට් කම්පැනි වලට ආණ්ඩුවෙන් ඇඟිලි ගහන්න එනවනම් ඒක වැරදී. මම හිතන්නෙ ආණ්ඩුවෙ ලොක්කොත් ඕක දන්නව. නයිට් ටයිම් ඩේටා නැති කරන්න ඕන කම්පැනියෙ කැමැත්තෙන්. උන් කරන්නෙ නැත්තන් වෙන කම්පැනියකින් ඒක කරලා පෙන්නන්න ඕන, TRC එකෙන් අලුත් ISP කෙනෙකුට එන්න තියෙන නීති ලිහිල් කරන්න ඕන. එතකොට තරඟයක් ඇති වෙලා අනිත් එවුන්ටත් කරන්න වෙනවා.
     
    • Like
    Reactions: Kevin_Fdo

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    නයිට් ටයිම් ඩේටා කියන එක අජූතයි, ඒත් ප්‍රයිවට් කම්පැනි වලට ආණ්ඩුවෙන් ඇඟිලි ගහන්න එනවනම් ඒක වැරදී. මම හිතන්නෙ ආණ්ඩුවෙ ලොක්කොත් ඕක දන්නව. නයිට් ටයිම් ඩේටා නැති කරන්න ඕන කම්පැනියෙ කැමැත්තෙන්. උන් කරන්නෙ නැත්තන් වෙන කම්පැනියකින් ඒක කරලා පෙන්නන්න ඕන, TRC එකෙන් අලුත් ISP කෙනෙකුට එන්න තියෙන නීති ලිහිල් කරන්න ඕන. එතකොට තරඟයක් ඇති වෙලා අනිත් එවුන්ටත් කරන්න වෙනවා.

    eka thiranaya karanne monopoly slt ekka trcsl ekathu wela. wena ekek ain karanna haduwath denne naha trcsl eken permision denne naha. aththatama trcsl thamai okkotama mula.
     
    • Like
    Reactions: suranga034

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,792
    26,097
    113
    eka thiranaya karanne monopoly slt ekka trcsl ekathu wela. wena ekek ain karanna haduwath denne naha trcsl eken permision denne naha. aththatama trcsl thamai okkotama mula.
    100% sure TRC eke kalakanni thama decision denne. January 1st SLT eken kohomath nighttime + daytime karanna hitiye. slt wada karana un keepa denekma oka kiwwa. TRC eken approval eka deela na.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    100% sure TRC eke kalakanni thama decision denne. January 1st SLT eken kohomath nighttime + daytime karanna hitiye. slt wada karana un keepa denekma oka kiwwa. TRC eken approval eka deela na.

    habai eken slt wala nohakiyawa gana kiyawenawa... trcsl ekka oyamagula patangaththeth unma thamayi. 512kbps home unlimited nathikarala me krame genawe slt