thawa athal ekak lol
yakoo mokkuda inne company eke
![]()

මොන තර්ක ගෙනාවත් මොනවහරි කියනව එයාප්රශ්නෙ තියෙන්නෙ FUP එක හින්ද ලිමිට් පැන්නට පස්සෙ ඔය දාල තියෙන site එකවත් load වෙන්නෙ නැතිව යන එක. අඩු ගානෙ ඔය දාල තියෙන pdf ටිකවත් open කරගන්න පුළුවන් speed එකක් නොදී ඉන්න හේතුව මොකක් ද?
Data කියන දේ එච්චර වටිනවා නම් unlimited youtube packages එහෙම දැන් තියෙන ගණන් වලට දෙන්න විදියක් නෑ.
මම වැරදි ද දන්නෙ නෑ, ඒත් මම හිතන්නෙ නෑ data ප්‍රමාණය ispලට වැදගත් සාධකයක් කියලා. isp ට අදාල වෙන්නෙ bandwidth එකනෙ. ඒ හින්ද තමා bandwidth limit කරලා unlimited youtube packages දෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ.
මාත් ත්‍රෙඩ් එකේ මුල ඉඳන් කියන්නෙ එක්කො ඩේට වල ගාන අඩු කරපං එහෙම නැත්නම් FUP ලිමිට් එක 512Kbps වත් දෙන්න කියල එහෙම නැතුව මේ 100Mbps 1Gbps Unlimited Connection ඉල්ලුවෙ නෑ(එහෙම දෙනව නම් දෙන්න බැරි කමකුත් නෑ). අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරන අවම දේවල් ලංකාවෙ ISPලට කරන්න පුලුවන් කියල මට 100%ක විශ්වාසයක් තියෙනව. මාෆියා එකක් නිසා තමයි ඒ මුකුත් නොකර 64Kbps වලටම ස්පීඩ් එක බස්සල කෙළින්ම ජීබී විකුණගන්න හදන්නෙ රුපියල් 100කට. හරියට බැලුවොත් විදුලි බල මණ්ඩලයෙන් විදුලිය කිලෝ වොට් එකක් නිපදවල අපිට විකුණන ගානට වැඩිය 5 ගුණයක් විතර මේ කාළකණ්නි අපෙන් අය කරනව එක ජීබී එකක් විකුණ ගන්න. ඒව සාධාරණීකරනය කරන්නත් එක එක ගොං තර්ක දාන කළකණ්නි සෙට් එකකුත් ඉන්නව.

දැන් මිනිස්සුන්ගෙන් එන ප්‍රෙෂර් එක නිසා කරන එක එක දේවල් තමයි මේව. ඒවගෙම ප්‍රතිඵලයක් විදියට තමයි මේ ත්‍රෙඩ් වල සමහර අය හොල්මන් කරන්නෙthawa athal ekak lol
yakoo mokkuda inne company eke
![]()


කොහොමත් මුන්ට මේ ජරා වැඩේ තව කාලයක් කරගෙන යන්න බෑHarima moda companies wagayak..
Ohoma puluwanda healthy widiyata industry 1 tiya ganna?
E rata walatath lajjai.
And I don't have enough data to waste by reading those documents.
So I'll keep my precious data given by your precious telecommunication company.
Edit
ape data documents balanna iwara krawala extra gb purchase karawanna hadanne ne.?
Mara molayak yalu oyata tiyenne.
I haven't read it and I don't need.
I said I belive you.
Ekane depalak wikunala hari salli denawa kiwwe.
Singer ekat padu widinawa nm kiyanna..ekatat salli kiyak hari dannam
Anna hari, thiyena depalak hari wikunala salli denawa.
Apita kalaguna amataka karanna ba ne.



දැන් මිනිස්සුන්ගෙන් එන ප්‍රෙෂර් එක නිසා කරන එක එක දේවල් තමයි මේව. ඒවගෙම ප්‍රතිඵලයක් විදියට තමයි මේ ත්‍රෙඩ් වල සමහර අය හොල්මන් කරන්නෙකොහොමත් මුන්ට මේ ජරා වැඩේ තව කාලයක් කරගෙන යන්න බෑ
ප්‍රශ්නෙ තියෙන්නෙ FUP එක හින්ද ලිමිට් පැන්නට පස්සෙ ඔය දාල තියෙන site එකවත් load වෙන්නෙ නැතිව යන එක. අඩු ගානෙ ඔය දාල තියෙන pdf ටිකවත් open කරගන්න පුළුවන් speed එකක් නොදී ඉන්න හේතුව මොකක් ද?
Data කියන දේ එච්චර වටිනවා නම් unlimited youtube packages එහෙම දැන් තියෙන ගණන් වලට දෙන්න විදියක් නෑ.
මම වැරදි ද දන්නෙ නෑ, ඒත් මම හිතන්නෙ නෑ data ප්‍රමාණය ispලට වැදගත් සාධකයක් කියලා. isp ට අදාල වෙන්නෙ bandwidth එකනෙ. ඒ හින්ද තමා bandwidth limit කරලා unlimited youtube packages දෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ.
http://www.dslreports.com/shownews/The-Bandwidth-Hog-is-a-Myth-117230
පුළුවන් නම් ඕක කියවන්න. ISP ලා අපිට දැන් කියන බොරු බයිලා ගැන හොඳ scientific පැහැදිලි කිරීමක් තියෙනව.
Unlimited දුන්නම system down වෙනවා වගේ බොරු ගැන මේ study එකේ තිබෙනවා.
කියවන්න කම්මැලී වගේ නම් අන්තිම ඡේදය කියවන්න.
thawa athal ekak lol
yakoo mokkuda inne company eke
![]()
අඩෝ පට්ටම බිස්නස් එතික්ස් බං!55Mbps වලට වඩා අඩු උනොත් උන් ගෙවනවා මට. කවදාවත් එහෙම අඩු වෙලා නෑ.
thawa athal ekak lol
yakoo mokkuda inne company eke
![]()

thawa athal ekak lol
yakoo mokkuda inne company eke
![]()

මොන තර්ක ගෙනාවත් මොනවහරි කියනව එයාමාත් ත්‍රෙඩ් එකේ මුල ඉඳන් කියන්නෙ එක්කො ඩේට වල ගාන අඩු කරපං එහෙම නැත්නම් FUP ලිමිට් එක 512Kbps වත් දෙන්න කියල එහෙම නැතුව මේ 100Mbps 1Gbps Unlimited Connection ඉල්ලුවෙ නෑ(එහෙම දෙනව නම් දෙන්න බැරි කමකුත් නෑ). අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරන අවම දේවල් ලංකාවෙ ISPලට කරන්න පුලුවන් කියල මට 100%ක විශ්වාසයක් තියෙනව. මාෆියා එකක් නිසා තමයි ඒ මුකුත් නොකර 64Kbps වලටම ස්පීඩ් එක බස්සල කෙළින්ම ජීබී විකුණගන්න හදන්නෙ රුපියල් 100කට. හරියට බැලුවොත් විදුලි බල මණ්ඩලයෙන් විදුලිය කිලෝ වොට් එකක් නිපදවල අපිට විකුණන ගානට වැඩිය 5 ගුණයක් විතර මේ කාළකණ්නි අපෙන් අය කරනව එක ජීබී එකක් විකුණ ගන්න. ඒව සාධාරණීකරනය කරන්නත් එක එක ගොං තර්ක දාන කළකණ්නි සෙට් එකකුත් ඉන්නව.
![]()
ඕක ගැන ලස්සනට explain කරන study එකක් මම කලින් දැම්ම. පුළුවන් නම් කියවල බලන්න ඉඩ තියෙන වෙලාවක.