තවත් SLT කුණුහරුපයක්
තවත් SLT කුණුහරුපයක්
මන්නං තියන මලටත් එක්කම දෙනවා night time data වලට ඇට්ටි හැලෙන්න. එකම file එක redownload කරනවා. night time අනිවා 0 කරනවා. Torrent උතුමාණන් අපිට ඒකට option දීලා තියනවනේNight time data nam boru wedak api owa use karanneth naha
ekko aduma tharame peak time eke duration eka wenas karanna
SLT 8:00AM - 12:00AM kiyanne 16 hours
ekko peak eka genna oni 10:00AM - 10:00PM wath
මන්නං තියන මලටත් එක්කම දෙනවා night time data වලට ඇට්ටි හැලෙන්න. එකම file එක redownload කරනවා. night time අනිවා 0 කරනවා. Torrent උතුමාණන් අපිට ඒකට option දීලා තියනවනේ![]()
මන්නං තියන මලටත් එක්කම දෙනවා night time data වලට ඇට්ටි හැලෙන්න. එකම file එක redownload කරනවා. night time අනිවා 0 කරනවා. Torrent උතුමාණන් අපිට ඒකට option දීලා තියනවනේ![]()

මේක අදහසක්,
නිතිය ගැන අවබෝදයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කරන්න ලේසි වෙයි. law කරපු කෙනෙක් හරි law student කෙනෙක් හරි ඉන්නවා නම් අදහසක් දෙන්න.
අපිට පුළුවන් නේද තොරතුරැ දැනගැනීමේ පනත යටතේ, SLT එකේ directors ලට කෙලින්ම අපේ ප්‍රශ්න යොමු කරන්න. එතකොට ඇත්ත කියන්න වෙනවා නේද?
මට මේ වෙලාවේ අහන්න ඕන කියල ඔලුවට එන ප්‍රශ්න තමයි,
1. අන්තර්ජාල package එකකට මුදල් ගෙවා ඇති අයෙක්, අමතර ගිගාබයිට් එකක් බවිත කරයි නම්, ඒ සඳහා අමතර මුදලක් SLT එක විසින් වැය කල යුතුද? (බදු හැර)
2. එසේ ගෙවිය යුතුයි නම්, කුමන ආයතන / පුද්ගලයන්ට කොපමණ වශයෙන් වෙන් වෙන්ව ගෙවිය යුතුයි ද? ඒ කුමන සේවාවන් සඳහාද?
3. වර්තමාන අන්තර්ජාල පැකජයන් ගේ දරිතාවය නිර්ණය කර ඇත්තේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම්වීද?
4. වර්තමාන අන්තර්ජාල පැකජයන් ගේ කාර්යබහුල හා කාර්යබහුල නොවන කාල සිමාවන් නිර්ණය කර ඇත්තේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම්වීද?
5. අන්තර්ජාල පැකජයන් ගේ සිමාව ඉවර වූ පසු ලබාදෙන අතිශය සිමා කරන ලද, වේගය නිර්ණය කරන ලද්දේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම්වීද?
6. වර්තමානයේ, unlimited internet අනිකුත් රට වල සපයෙද්දී ලංකවේ ලබාදිය නොහැකි වීමට ඇති බාදක කවරේද? ලබාදීමට නොහැකි බව නිර්ණය කර ඇත්තේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම් වීද?
මේ ප්‍රශ්න සහ, අනිකුත් වැදගත් ප්‍රශ්න ඇතුල් කරලා, අපිට විමසීමක් කරන්න පුළුවන් නේද? මේවගේ දේවල් ගැන අවබෝදයක් තියෙන කව්රු හරි ඉන්නවා නම් කියන්න.
night time data walin gil thamaමේ නයිට් ටයිම් ඩේටා වැඩෙන් කාටවත් පේන්නෙ නැති ලොකු සංස්කෘතික ගැටළුවකුත් එනවා. පොඩි උන් රෑ 12 පහුවෙනකන් නැගිටලා ඉඳල දවල් වෙනකන් නිදාගන්න පුරුදු වෙනවා. රෑට මොකද කරන්නෙ කියල විමසිල්ලෙන් ඉන්න වැඩිහිටියෙක් නෑ.
SLT කියන්නේ සේවා සපයන ආයතනයක්නේ. මෙතන ගැටළුව එයාලාත් එක්ක නෙවෙයි. අපිට ඕන දේ මොකක්ද කියලා අපි හරියට කියන්න ඕන. ඒක කරන්න පුළුවන් TRCSL එක හරහා. එයාලානේ ආණ්ඩුවේ නිසි බලධාරියා මේ සම්බන්ධ නීති සහ නියාමනය සඳහා බල තල තියෙන. ඉතින් එයාලට පුළුවන් ප්‍රමිති සකස් කරන්න. ඒ අදාළ ප්‍රමිතියට සේවාව සපයන එක ව්‍යාපාරිකයා කරන්න ඕන. එයාලට ඒ ව්‍යාපාරික අවස්තාව අරන් තියෙන්නේ ඉල්ලුමට අනුව සැපයුම කල හැකි නිසානේ. බැරිනම් බැහැයි කියාවි. එතකොට පුළුවන් කෙනෙකුට අවස්තාව දෙන්නයි අපිට(TRCSL එකට) තියෙන්නේ. ඒ නිසා අපි ව්‍යාපාරිකයින්ගේ ශක්‍යතාව හොයලා වැඩක් නැහැ.
අපි කරන්න ඕන අපිට අවශ්‍යය විදිහ මොකක්ද කියන එක කියන එක විතරයි. එක තමයි ඉල්ලුම. පුළුවන් කෙනෙක් සපයයි.