Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මේක අදහසක්,
    නිතිය ගැන අවබෝදයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කරන්න ලේසි වෙයි. law කරපු කෙනෙක් හරි law student කෙනෙක් හරි ඉන්නවා නම් අදහසක් දෙන්න.

    අපිට පුළුවන් නේද තොරතුරැ දැනගැනීමේ පනත යටතේ, SLT එකේ directors ලට කෙලින්ම අපේ ප්‍රශ්න යොමු කරන්න. එතකොට ඇත්ත කියන්න වෙනවා නේද?

    මට මේ වෙලාවේ අහන්න ඕන කියල ඔලුවට එන ප්‍රශ්න තමයි,
    1. අන්තර්ජාල package එකකට මුදල් ගෙවා ඇති අයෙක්, අමතර ගිගාබයිට් එකක් බවිත කරයි නම්, ඒ සඳහා අමතර මුදලක් SLT එක විසින් වැය කල යුතුද? (බදු හැර)
    2. එසේ ගෙවිය යුතුයි නම්, කුමන ආයතන / පුද්ගලයන්ට කොපමණ වශයෙන් වෙන් වෙන්ව ගෙවිය යුතුයි ද? ඒ කුමන සේවාවන් සඳහාද?
    3. වර්තමාන අන්තර්ජාල පැකජයන් ගේ දරිතාවය නිර්ණය කර ඇත්තේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම්වීද?
    4. වර්තමාන අන්තර්ජාල පැකජයන් ගේ කාර්යබහුල හා කාර්යබහුල නොවන කාල සිමාවන් නිර්ණය කර ඇත්තේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම්වීද?
    5. අන්තර්ජාල පැකජයන් ගේ සිමාව ඉවර වූ පසු ලබාදෙන අතිශය සිමා කරන ලද, වේගය නිර්ණය කරන ලද්දේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම්වීද?
    6. වර්තමානයේ, unlimited internet අනිකුත් රට වල සපයෙද්දී ලංකවේ ලබාදිය නොහැකි වීමට ඇති බාදක කවරේද? ලබාදීමට නොහැකි බව නිර්ණය කර ඇත්තේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම් වීද?

    මේ ප්‍රශ්න සහ, අනිකුත් වැදගත් ප්‍රශ්න ඇතුල් කරලා, අපිට විමසීමක් කරන්න පුළුවන් නේද? මේවගේ දේවල් ගැන අවබෝදයක් තියෙන කව්රු හරි ඉන්නවා නම් කියන්න.

    :)
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    එහෙම නම් මේ වගේ දෙයක් අපිට TRCSL යවන්න පුළුවන් නේද? එතකොට ඒකට නිවැරදි තොරතුරු සපයන්න වෙනවා නේ.
    වෙන්න පුළුවන් අනිත් දේ තමයි ISP ලට බොලේ pass කරන එක. එහෙම වුනොත් ISP ලාගෙන් ඒ දේ අහන්න වෙනවා.

    අපි පොඩ්ඩක් එකතු වෙලා, මේ යවන්න ඕන ප්‍රශ්න සැකසුවනම් හොඳයි නේද? හිඩැස් නැති වෙන්න අහන්න ඕන.

    ඔව් අපි TRCSL එකෙන් ඉල්ලීමක් කරන්න ඕන මේ දේවල් හරියට නියාමනය කරන්න කියලා. එයාලගේ අවධානය මේකට ගන්න ඕන සහ ආණ්ඩුවේ. අවුල තියෙන්නේ මේ වෙලාවේ ආණ්ඩුවකුත් නැහැනේ හරියට. ජනාධිපති විතරනේ ඉන්නේ කියන්න තියෙන්නේ ඔය දෙකට විතරයි වෙලාවේ හැටියට.

    TRCSL එකටත් මේ ලියුම යවලා තියෙනවා නේද. එයාලා කිසි ප්‍රතිචාරයක් නම් දක්වලා නැහැ. ටිකක් pressure කරන්න වෙනවා, සමාජ අවශ්‍යයතාවක් බව පෙන්නලා, මේකට වැඩි ප්‍රමුඛතාවයක් දිනාගන්න වෙනවා එයාලගෙන්.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    කව්රු හරි මේ වගේ ලියුමක් යවල තියෙනවද මේ වෙලාවේ?
     
    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    කව්රු හරි මේ වගේ ලියුමක් යවල තියෙනවද මේ වෙලාවේ?

    ඔයා කියලා තියෙනවා වගේ ප්‍රශ්න ඇතුලත් කරලා ලියුමක් නම් නැහැ. මම කිව්වේ මේ thread එකේ දාලා තියෙන ලියුම ගැන. UNITE ICT Professionals' Association එකෙන් යවපු ලියුම ගැන.
     
    • Like
    Reactions: mr.sgthilina
    Sep 30, 2008
    2
    0
    1
    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    නිවසේ සිට අන්තර්ජාලය හරහා රාජකාරි කටයුතු කිරීම පිළිබඳව රජයේ වැඩපිළිවෙලට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් යෝජනාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කොට තිබෙනවා.

    පවතින තත්වය අනුව නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ රාජකාරී කටයුතු කිරීමට බොහෝ දෙනෙකු හට සිදු වී ඇති හෙයින් ඒ සඳහා අධික පිරිවැයක් තම තමන්ටම දැරීමට සිදු වීමෙන් මහත් අපහසුතාවයට පත්ව සිටින රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරනා පිරිස් වෙනුවෙන් මෙම සහනය ලබා දිය යුතු බව තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් (UNITE) ජනපතිට දන්වා සිටිනවා.

    අන්තර්ජාල පහසුකම් මිළ අධික වීමත්, දිවා රාත්‍රී ලෙස වෙන් කොට අන්තර්ජාල පහසුකම් ලබා දීමත් හේතුවෙන් බොහෝ දෙනා මේ දිනවල දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. එම වෙන් කොට ලබා දීමේ ක්‍රමය අහෝසි කොට දවස පුරාම භාවිතා කිරීමට හැකිවන පරිදි අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය රජයට යෝජනා කොට තිබෙනවා.

    fb-img-1589127484084855.jpg

    fb-img-1589127486917.jpg

    fb-img-1589134015624.jpg

    img-20200510-215353.jpg
    Bump
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක අදහසක්,
    නිතිය ගැන අවබෝදයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කරන්න ලේසි වෙයි. law කරපු කෙනෙක් හරි law student කෙනෙක් හරි ඉන්නවා නම් අදහසක් දෙන්න.

    අපිට පුළුවන් නේද තොරතුරැ දැනගැනීමේ පනත යටතේ, SLT එකේ directors ලට කෙලින්ම අපේ ප්‍රශ්න යොමු කරන්න. එතකොට ඇත්ත කියන්න වෙනවා නේද?

    මට මේ වෙලාවේ අහන්න ඕන කියල ඔලුවට එන ප්‍රශ්න තමයි,
    1. අන්තර්ජාල package එකකට මුදල් ගෙවා ඇති අයෙක්, අමතර ගිගාබයිට් එකක් බවිත කරයි නම්, ඒ සඳහා අමතර මුදලක් SLT එක විසින් වැය කල යුතුද? (බදු හැර)
    2. එසේ ගෙවිය යුතුයි නම්, කුමන ආයතන / පුද්ගලයන්ට කොපමණ වශයෙන් වෙන් වෙන්ව ගෙවිය යුතුයි ද? ඒ කුමන සේවාවන් සඳහාද?
    3. වර්තමාන අන්තර්ජාල පැකජයන් ගේ දරිතාවය නිර්ණය කර ඇත්තේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම්වීද?
    4. වර්තමාන අන්තර්ජාල පැකජයන් ගේ කාර්යබහුල හා කාර්යබහුල නොවන කාල සිමාවන් නිර්ණය කර ඇත්තේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම්වීද?
    5. අන්තර්ජාල පැකජයන් ගේ සිමාව ඉවර වූ පසු ලබාදෙන අතිශය සිමා කරන ලද, වේගය නිර්ණය කරන ලද්දේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම්වීද?
    6. වර්තමානයේ, unlimited internet අනිකුත් රට වල සපයෙද්දී ලංකවේ ලබාදිය නොහැකි වීමට ඇති බාදක කවරේද? ලබාදීමට නොහැකි බව නිර්ණය කර ඇත්තේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම් වීද?

    මේ ප්‍රශ්න සහ, අනිකුත් වැදගත් ප්‍රශ්න ඇතුල් කරලා, අපිට විමසීමක් කරන්න පුළුවන් නේද? මේවගේ දේවල් ගැන අවබෝදයක් තියෙන කව්රු හරි ඉන්නවා නම් කියන්න.
    හරිම පොයින්ට් එකටම ප්‍රශ්න ටික අහල තියෙනව. මේ ටිකට ලොවෙත් කාටවත් හරියට උත්තර දෙන්න බෑ. තනිකරම මාෆියාවක් යන්න‌ෙ බං. වෙනම ඕනම සේව සපයන ක්ෂේත්‍රයකට(Water Board,CEB) උඹ කියල ප්‍රශ්න වලට පැහැදිලි උත්තර දෙන්න පුලුවන්, ඒත් මුන්ට දෙන්න භෑ.
     
    • Like
    Reactions: mr.sgthilina

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    night time data free nan denne 400GB walata Rs 19890 lankawe investment karanna company ewidass.jpgss.jpg
    ss.jpg
    k, lankawe investment karanna company ewida
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    Nana hevei Nehe. Ube spellings valin :P

    උදේ නැගිටහං මිනිහෝ. අපි නං 6.30am 8 වෙනකම් දවසටම ඇති වෙන්න බා ගන්නවා.
    Youtube
    Torrents

    ඔක්කොම. මාසේ අන්තිමට Total data 100% ඉවර කරලයි දෙන්නේ :P
    මෙන්න මේ මිනිස්සු තාම ජීවත් වෙනවා. 😂 avatar මාරු කරන එක නවත්තහන් අදුරගන්න බෑ ගොන් දෙයියව :P

    6.30ත් 8ත් අතර ඔව්ව කරන්න තිබ්බ බන් ඉස්කෝලේ යන කාලේ vacation දවස් වල. දැන් 6.30 නැගිටලා ඔව්ව කරන්න වෙන්නේ නෑ. අදනං OS update කළා.

    රෑට download queue එකක් හදලා නිදාගන්නවා බන් ඇහැරන් ඕක download වෙනවා බලන් ඉන්න බෑ :no:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    දෙවියොන්ට ඕනේ වෛශ්‍යාවක් (වේසයක් :P ) ගන්න පුළුවන්

    ඉතිං ඕයි Queue එක හදලා, utorrent එකේ නං Schedule දාලා උදේට PC එක on කරහංකො.
    වැඩ ඉවර වුණහම හෝ උදේ 8am කලින් Shut Down වෙන්න හදපංකො
    බබාලා වෙන්න හදනවනේ ඉතිං :oo:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,927
    21,161
    113
    දෙවියොන්ට ඕනේ වෛශ්‍යාවක් (වේසයක් :P ) ගන්න පුළුවන්

    ඉතිං ඕයි Queue එක හදලා, utorrent එකේ නං Schedule දාලා උදේට PC එක on කරහංකො.
    වැඩ ඉවර වුණහම හෝ උදේ 8am කලින් Shut Down වෙන්න හදපංකො
    බබාලා වෙන්න හදනවනේ ඉතිං :oo:
    ado deyya kohomada dakapu kal
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    දෙවියොන්ට ඕනේ වෛශ්‍යාවක් (වේසයක් :P ) ගන්න පුළුවන්

    ඉතිං ඕයි Queue එක හදලා, utorrent එකේ නං Schedule දාලා උදේට PC එක on කරහංකො.
    වැඩ ඉවර වුණහම හෝ උදේ 8am කලින් Shut Down වෙන්න හදපංකො
    බබාලා වෙන්න හදනවනේ ඉතිං :oo:

    එහෙම තමා බන් කරන්නේ. මන් ඇඩුවේ කොහේ? 😂

    වැඩේ තියෙන්නේ බන් OS update කරන්න උනාම. විශේෂයෙන් linux. බලල කරන්න ඕනි. 😶

    අනේ ඊයේ රෑ windows update කළා නිදගනිද්දී 4යි. machine 5ක update කරා. අද ඉතින් දවසම සුන්දරයි 🥴
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .....
    අනේ ඊයේ රෑ windows update කළා නිදගනිද්දී 4යි. machine 5ක update කරා. අද ඉතින් දවසම සුන්දරයි 🥴

    යකෝ

    මෙන්න මේ මිනිස්සු තාම ජීවත් වෙනවා. 😂

    මේ ප්‍රශ්නේ අහන්න ඕනේ මම නේ