Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Unlimited දෙයි
    Nighttime නැති කරයි කියලා බලාගෙන හිටපු අය කෝ බලන්න :D
     
    • Haha
    Reactions: somadantha

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    LOL MUN TAMATH MAGA BALAN INNAWA SIR GE WEDA PENNAKNA ane ubalawage harak 😂🤣😂
     
    • Haha
    Reactions: EVC

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    starlink wage ekakwath enna oni unlimited data oninam. awothnam keeya wunath gannawa. satellite hinda unlimited data sure na eth adugane athiwennawath data hamba wei. ISP lai government ekai ekathu wela ekatath baldiya daida danna jathika arakshawata tharjanayak kiyala.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    starlink wage ekakwath enna oni unlimited data oninam. awothnam keeya wunath gannawa. satellite hinda unlimited data sure na eth adugane athiwennawath data hamba wei. ISP lai government ekai ekathu wela ekatath baldiya daida danna jathika arakshawata tharjanayak kiyala.
    99$ bn monthly eka
     
    • Like
    Reactions: Troop

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    starlink wage ekakwath enna oni unlimited data oninam. awothnam keeya wunath gannawa. satellite hinda unlimited data sure na eth adugane athiwennawath data hamba wei. ISP lai government ekai ekathu wela ekatath baldiya daida danna jathika arakshawata tharjanayak kiyala.
    Starlink neme bn mona link ekath lankawe operate karanna nam TRCSL eken approval eka ganna one.
    Eka ithin loweth wenne nathi deyak.
     
    • Like
    Reactions: Troop

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    නිවසේ සිට අන්තර්ජාලය හරහා රාජකාරි කටයුතු කිරීම පිළිබඳව රජයේ වැඩපිළිවෙලට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් යෝජනාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කොට තිබෙනවා.

    පවතින තත්වය අනුව නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ රාජකාරී කටයුතු කිරීමට බොහෝ දෙනෙකු හට සිදු වී ඇති හෙයින් ඒ සඳහා අධික පිරිවැයක් තම තමන්ටම දැරීමට සිදු වීමෙන් මහත් අපහසුතාවයට පත්ව සිටින රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරනා පිරිස් වෙනුවෙන් මෙම සහනය ලබා දිය යුතු බව තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් (UNITE) ජනපතිට දන්වා සිටිනවා.

    අන්තර්ජාල පහසුකම් මිළ අධික වීමත්, දිවා රාත්‍රී ලෙස වෙන් කොට අන්තර්ජාල පහසුකම් ලබා දීමත් හේතුවෙන් බොහෝ දෙනා මේ දිනවල දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. එම වෙන් කොට ලබා දීමේ ක්‍රමය අහෝසි කොට දවස පුරාම භාවිතා කිරීමට හැකිවන පරිදි අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය රජයට යෝජනා කොට තිබෙනවා.

    fb-img-1589127484084855.jpg


    fb-img-1589127486917.jpg

    fb-img-1589134015624.jpg



    img-20200510-215353.jpg



    වැඩේ නම් හොඳයි.. හැබැයි මේකේ ගැටළුවක් තියෙනවා
    දැනටමත් ටෙලිකොම් එකෙන් රෑට දවල්ට කියල බෙදන්නේ නැතුව දවස පුරා කියල පැකේජ් හඳුන්වා දී තිබෙනවා.. ගැටළුවකට තියෙන්නේ ඒ ඩේටා ප්‍රමාණයන් මදි වීමයි..
    උදා-
    1. 45GB ලැබෙනවා රු990ට (දවල්/රෑ කාණ්ඩ වශයෙන්)
    2. දවස පුරා භාවිතයට 22GB ලැබෙනවා රු.890ට


    ඒක නිසා අපි ඉල්ලන්න ඕනේ සම්පූර්ණ ප්‍රමාණයම දවස පුරා භාවිතයට ලබා දෙන ලෙසයි..

    එහෙම නැතුව දවස පුරා පැකේජ් ඉල්ලුවොත් වෙන්නේ මේ වෙලා තියෙනවා වගේ මාසික ගාස්තුවේ 100/200 එහා මෙහා වෙලා දැනට දවල්/රෑ ලෙස ලැබෙන පැකේජ් එකේ සම්පූර්ණ ඩේටා ප්‍රමාණයෙන් බාගයක් පමණ අපට ලැබීමයි



    1606998017309.png
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,323
    32,034
    113
    haha price hike ekak lagadima enawa ekata wade karanna lesi wenna thama
    CEB bill eke aya kramaya kiyana tika balapan giya maseth ekka, oka un wenas karanawa... bill eka wadi wenne oken okun oke nishchitha ganak thiyanne naga 0-30 ta mechcharai 30-60 mechcharai, 60-90 ta mechcharai... oka un nitharama wenas karanne eken thamai gasa kanne.
     
    • Like
    Reactions: EVC