Night vision සහිත දුරදක්නය රු.300ක් පමනයි

මචන් මම ඕකක් ගන්නම් හැබැයි උබ රෑ වෙලා වරෙන් ( වරදවා හිතන්න එපා) මම එහෙම කිව්වෙ නැත්නම් ඕකෙ නයිට් විශන් වැඩ කරනවාද කියල හොයාගන්න බැහැනෙ:yes:
 

ir0n_guy

Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    boru kiyanna epa bang mang gawath oka tiyenawa night vision naa

    28jwqbn.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=714264
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මනෝකාය;9215813 said:
    mata ewanna puluwan machan.. yaluwek athe ewannam. uta salli deela ganin :)

    ගාන 300 යි නේද? පස්සෙ VAT, NBT එහෙම ඇඩ් වෙන්නෙ නැහැ නේද?
     
    Jan 13, 2011
    96
    7
    0
    මොකක්ද මේ night vision නැති කතාව??

    ඇවිල්ල චෙක් කරලා ගනින් බන්.. ඌගෙ ගාව තියෙන්නෙ නිකම් බම්බුවක් බන්.. ඇවිල්ල බැලුවාම උඹේ හිතටත් ෂුවර් නෙ:):)
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    night vision thiyena duradakna kiwwama maru scene ekak mathak una... ape eke pattare thibila ohoma ekak order kala.gedaratama genat denawait qwa.onna itin post eke bandet awa. meke night vision kiyala mun eke issaraha podi light ekak thiyenawa.eka pattu karama pena tika thamai night vision eka.