sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාත් 2.30am තමයි මචන්.ඒ වෙන මොකවත් හින්දා නෙමෙයි.මට නිදි මරන්න ආසාවක් නෑ.ඒත් මං නිදන්න ගියාම මං ආදරේ කරපු සුදු මැණිකව මතක් වෙනවා.එතකොට මට පිස්සු වගේ හැදෙනවා.ඒකයි මට නිදන්න බැරි.ඇඳට වෙලා අඬ අඬ ඉන්නවට වඩා මෙහෙම එලකිරි එකට වෙලා ඉන්න මං ආසයි.ඒත් එයාව මොහොතකට වත් අමතක කරන්න බෑ.ඒත් එච්චර අවුලක් නෑ......:)