Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගොඩක් එව්වා හොටෙල් ඇතුලේ තමා. පිට එව්වටනම් ගිහින් නැ. එර්ල්ස් රීජන්සි එකේ බාර් එකහොදයි. ක්ලබින් නම් ලොකුවට නැ මිනිස්ට්‍රි ඔෆ් මියුසික්, ඩිප් න් ඩයිව් දෙකම හොදයි.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගොඩක් එව්වා හොටෙල් ඇතුලේ තමා. පිට එව්වටනම් ගිහින් නැ. එර්ල්ස් රීජන්සි එකේ බාර් එකහොදයි. ක්ලබින් නම් ලොකුවට නැ මිනිස්ට්‍රි ඔෆ් මියුසික්, ඩිප් න් ඩයිව් දෙකම හොදයි.

    ade eke owath thiyanawada :dull: ape ayya (massina) oke weda karanne :rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ade eke owath thiyanawada :dull: ape ayya (massina) oke weda karanne :rolleyes:
    තියනවා බන්. ලොකුවට නැ. ඉන්හවුස්ගෙස්ට්ලාට තියනවා. වයසක උන් තම ගොඩක් ඉන්නේ ඉතින්.. තරුන කපල් එහෙමත් සමහර වෙලාවට ඉන්නවා. ලොකුවට නැ. රිලැක්සේශන් වලටහොදයි.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තියනවා බන්. ලොකුවට නැ. ඉන්හවුස්ගෙස්ට්ලාට තියනවා. වයසක උන් තම ගොඩක් ඉන්නේ ඉතින්.. තරුන කපල් එහෙමත් සමහර වෙලාවට ඉන්නවා. ලොකුවට නැ. රිලැක්සේශන් වලටහොදයි.

    patta hotel eka neh... SL cricketersla nawathinne oke thamai.
    ada newathila athi pallakale match ekata.
    uge thawa hotels thiyanawa :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    patta hotel eka neh... SL cricketersla nawathinne oke thamai.
    ada newathila athi pallakale match ekata.
    uge thawa hotels thiyanawa :)
    අයිට්කන්ස්පෙන්ස් එකේ හොටේල් එකක් මචන්.. කැන්ඩි හෙරිටේජ් එකතියන පට්ටා හොටේල් එකක්. ටිකක් දුරයි ට්‍රැෆික් සෙට් උනොත් යන්න. මහවැලියත් එක්ක කන්ද උඩ මරු පොට් එක.

    ක්‍රිකට් ටීම් එක ඉන්නවා ඇති. මම දැකලා නම් නැ.කාලෙකින් ගියේ නැ ඒ පැත්තේ..