yqM32gSoPyM
ruchira55 Well-known member Mar 23, 2012 39,582 40,116 113 Feb 21, 2016 #7 යූටියුබ් එකේ ෆේක් පිරිලා. හම්බයෝ ෆේක් විඩියෝස් කරනවා බන්. ඕවට අහුවෙන්න එපා.
ශ්‍රී Member Aug 12, 2012 4,169 652 0 Feb 21, 2016 #8 ruchira55 said: යූටියුබ් එකේ ෆේක් පිරිලා. හම්බයෝ ෆේක් විඩියෝස් කරනවා බන්. ඕවට අහුවෙන්න එපා. Click to expand... fake video ekak balapu gaman fake kiyala kiyanna puluwan machan. athathata karath boruwata karath video eken samajayata dena paniwidaya honda panividayak wenna one machan.
ruchira55 said: යූටියුබ් එකේ ෆේක් පිරිලා. හම්බයෝ ෆේක් විඩියෝස් කරනවා බන්. ඕවට අහුවෙන්න එපා. Click to expand... fake video ekak balapu gaman fake kiyala kiyanna puluwan machan. athathata karath boruwata karath video eken samajayata dena paniwidaya honda panividayak wenna one machan.
ruchira55 Well-known member Mar 23, 2012 39,582 40,116 113 Feb 21, 2016 #9 ශ්‍රී;19746349 said: fake video ekak balapu gaman fake kiyala kiyanna puluwan machan. athathata karath boruwata karath video eken samajayata dena paniwidaya honda panividayak wenna one machan. Click to expand... මේ වීඩියෝ එකෙන් දෙන්න හදන පණිවිඩය නම් සිරා එකක්. ඒකේ ආයි කතා දෙකක් නෑ. ඒත් මචන් මම කතා කරේ ඔය විඩියෝස් කරන උන් ගැන. උබලට හිතා ගන්න බැරි ගේම් වගයක් හම්බයෝ සෙට් වෙලා කරගෙන යනවා. මේ වෙනකොට ෆනී ෆ්‍රෑන්ක්ස් එක්ස්පෙරිමන්ට් වයිරල් වීඩියෝස් වලින් යූටියුබ් හොල්ලගෙන ඉන්නේ අමෙරිකන් ඕස්ට්‍රේලියන් කොල්ලෝ. උන් ඒකෙන් සෑහෙන්න සල්ලිත් හොයනවා. කලවම් හම්බයෝ ඇක්ට් කරන්න මිනිස්සුන්ව සල්ලිවලට අරගෙන හදවතට සංවේදී ෆේක් වීඩියෝස් කරලා සල්ලිත් හොයනවා ඒ අස්සේ උන්ගේ ඉස්ලාමයත් ප්‍රචාරය කරනවා. හදවතට සංවේදී වීවියෝස් අස්සේ එකක් දෙකක් ඉස්ලාමය සාධාරනීයකරනය වෙන, ඉස්ලාමයට අනුකම්පාව උපදවන වීඩියෝස් තියෙද්දි කවුරුත් මුකුත් කියන්නේ නෑ. ඔන්න ඕකයි මුන්ගේ ගේම. මම බොරුවක් කියනව කියලා හිතනව නම් ඔය යූසර්ගේ වීඩියෝ ටික බලපන් WOULD YOU DATE A MUSLIM? https://www.youtube.com/watch?v=aqgMmibSXoY Holy Quran Experiment in New York City https://www.youtube.com/watch?v=riDlxCvFZWw Last edited: Feb 21, 2016
ශ්‍රී;19746349 said: fake video ekak balapu gaman fake kiyala kiyanna puluwan machan. athathata karath boruwata karath video eken samajayata dena paniwidaya honda panividayak wenna one machan. Click to expand... මේ වීඩියෝ එකෙන් දෙන්න හදන පණිවිඩය නම් සිරා එකක්. ඒකේ ආයි කතා දෙකක් නෑ. ඒත් මචන් මම කතා කරේ ඔය විඩියෝස් කරන උන් ගැන. උබලට හිතා ගන්න බැරි ගේම් වගයක් හම්බයෝ සෙට් වෙලා කරගෙන යනවා. මේ වෙනකොට ෆනී ෆ්‍රෑන්ක්ස් එක්ස්පෙරිමන්ට් වයිරල් වීඩියෝස් වලින් යූටියුබ් හොල්ලගෙන ඉන්නේ අමෙරිකන් ඕස්ට්‍රේලියන් කොල්ලෝ. උන් ඒකෙන් සෑහෙන්න සල්ලිත් හොයනවා. කලවම් හම්බයෝ ඇක්ට් කරන්න මිනිස්සුන්ව සල්ලිවලට අරගෙන හදවතට සංවේදී ෆේක් වීඩියෝස් කරලා සල්ලිත් හොයනවා ඒ අස්සේ උන්ගේ ඉස්ලාමයත් ප්‍රචාරය කරනවා. හදවතට සංවේදී වීවියෝස් අස්සේ එකක් දෙකක් ඉස්ලාමය සාධාරනීයකරනය වෙන, ඉස්ලාමයට අනුකම්පාව උපදවන වීඩියෝස් තියෙද්දි කවුරුත් මුකුත් කියන්නේ නෑ. ඔන්න ඕකයි මුන්ගේ ගේම. මම බොරුවක් කියනව කියලා හිතනව නම් ඔය යූසර්ගේ වීඩියෝ ටික බලපන් WOULD YOU DATE A MUSLIM? https://www.youtube.com/watch?v=aqgMmibSXoY Holy Quran Experiment in New York City https://www.youtube.com/watch?v=riDlxCvFZWw