nikan idala salli hoyamu part 1

Hasaganim

Member
Nov 9, 2014
90
7
0
9610983_orig1.png


:lol::lol::lol::lol::lol::lol::lol::lol:

Original post>>>>>>> PAIDTRUST.ML


MyTrafficValue

Online Crowd-funding Finance Platform සයිට් එකක් ඒ කියන්නේ සාමුහිකව මුදල් එකතු කරලා සල්ලි හොයන ක්‍රමයක්.2012 දී Richard O’Neil(Jo) සහ Carlos Garcia යන දෙන්නා එකතුවෙලා තමා මේ MTV සයිට් එක හැදුවේ.අද වෙනකොට ඩොලර් බිලියනයට වඩා වත්කමක් MTV සයිට් එකට තියනවා එකට හේතුව ලෝකේ ගොඩක් දෙනෙක් MTV සමග ගණුදෙණු කරනවා.MTV කියන්නේ ඔයාට නෙට් එකෙන් සල්ලි හොයලා දියුණු වෙන්න පුළුවන් හොදම තැනක්.


MyTrafficValue එක මොකද කරන්නේ ?

MTV එකේ තියෙන්නේ Crowd-funding System එකක්.MTV එකේ වෙන්නේ මෙහෙමයි MTV එක මිනිස්සුන්ගෙන් සල්ලි යොදවල වැඩිපුර ලාභ ලැබෙන Products හදනවා.ඒවා තමා Games, Applications, Advertising Traffic.MTV එක දිනපතා 100% සාර්ථකව ලාභ ලැබෙන විදිහට තමා Products හදන්නේ.ඒ ලැබෙන ලාභයෙන් කොටසක් MTV සයිට් එක ගන්නවා අනිත් කොටස සල්ලි යොදවපු(Investors) අයට වාසි ලැබෙන විදිහට බෙදලා දෙනවා.හැම Product එකක්ම හදලා තියෙන්නේ යොදන මුදලට වඩා 3.6 ගුණයක ලාභයක් ලැබෙන විදිහටයි(උදාහරණ : 1$ක් Product එකට ගන්නවනම් එකෙන් 3.6$ ලැබෙන විදිහට තමා MTV එකේ Products හදලා තියෙන්නේ)

කොහොමද MyTrafficValue එකෙන් සල්ලි හොයන්නේ ?

MTV එකේ ඔයාට සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියනවා.
1 සල්ලි invest කරලා සල්ලි හොයන්න පුළුවන්
2 Share Buy/Sell කරලා සල්ලි හොයන්න පුළුවන්
3 Games Play කරලා සල්ලි හොයන්න පුළුවන්
4 Vote කරලා සල්ලි හොයන්න පුළුවන්
5 MTV එකේ සහෝදර සයිට් එකක් වන PaidVerts එකෙන් PTC ඇඩ්ස් Click කරලා සල්ලි හොයන්න පුළුවන්


එහෙනම් ඊලග Post එකේ ඉදන් වැඩ පටන්ගමු

Original post>>>>>>> PAIDTRUST.ML

:lol::lol::lol: