මගේ AF-S 35mm 1.8G DX ලෙන්ස් එකක පොඩ්ඩක් වගේ fungus ඇවිල්ලා
මේක ක්ලීන් කරන්න කීයක් වගේ යයිද ? කොහෙන්ද කරගන්න පුලුවන්

මේක ක්ලීන් කරන්න කීයක් වගේ යයිද ? කොහෙන්ද කරගන්න පුලුවන්

oya dry box ekak use kale nadda??![]()

බකුනා;24160928 said:normal drybox ekak tiyenne. humidity eka 55-60 wage tibbe. oya lens eka eliyata aran giya mama wassa dawasaka
dry cabinet ekak ganna ona anith lens tika beraganna
30 45 tiyaganna ona mama issra hama masema charge kerela e gaanata gannawa karadarayk nisa mama cam ekai lens sell kela. lankawata hariyann naa DSRL. hama tissema lens gana balanna ona. tropical countries welata set wenne naa
බකුනා;24160946 said:dry box eke tiyeddi fungus thawa grow wenne na neda ?