Nikon D3100 ekak Purchase kara eBay eke

FazalFariz

Member
Apr 9, 2014
4
0
0
Kandy
Machansla.. I'm new here. :)

Man dawas 2kata kalin D3100 ekak order kara eBay eke $359 walata. Eya dan ship karala tiyenne. Dawas kiyyak yaida danne na badu meheta enna.

Mata danaganna one, tax kiyyak wadiyda kiyala.. Loku gaanak wadiyda, ekata solution mokadda tiyenne, aduwen shape karaganna puluwan weida?

Please help me guys. :confused:
 

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    අවුරුදු නිවාඩුව නිසා කල් යයි මචන් කොහොමත් දවස් 35කට කලින් එනවා බොහෝ දුරට මට Item එක්කට ගිය වැඩිම කාලෙ මාස් 1 1/2

    මේ වගේ දේවල් ලංකාවෙත් ඔය ගානට ගන්න් තිබ්බා මචං අපරාදෙ මොකුත් අවුලක් ගිහින් තිබුනොත්

    :(:(:(:(:(:(
     

    FazalFariz

    Member
    Apr 9, 2014
    4
    0
    0
    Kandy
    Thank you very much for the reply machan.. (y)

    Echara kal yai kiyala mata danne na. man hituwe, sathi 2kin witara eiy kiyala ban.. mage paypal eke salli tikak tibuna, ey salli mehata ganna bari nisa, man ebay ekinma gatha ban.. :( :(

    tax eka aduwen gahuwa nam kamak na..

    Again, appreciate your reply a lot. Elakiri! (y)
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    උඹට මචෝ ඕක ලංකාවෙන් ඔය ගානට ගන්න තිබුනනේ, ටැක්ස් වැදුනොත් අපරාදේ
     

    FazalFariz

    Member
    Apr 9, 2014
    4
    0
    0
    Kandy
    උඹට මචෝ ඕක ලංකාවෙන් ඔය ගානට ගන්න තිබුනනේ, ටැක්ස් වැදුනොත් අපරාදේ

    Ow machan, dan tama man ikman eke baluwe.. :( tax tama dan tiyena aul.. tax kiyyak wadiy'da kiyala danna kauru hari innawada macha?