මචන්ලා
මගේ කැමරාව (D5300) විකුනල D7200 එකක් ගන්න යන්නෙ. ඒ නිසා දැන් තියෙන එක විකුනනවා. D7200 එක 155,000 වගේ වෙනවා ඉතින් මෙකේන් ගානක් හොයාගෙන ඉතිරි එක අතින් දාලා ගන්න යන්නෙ. ඉක්මන් එකෙත් දැම්මා. ඒකම පහලින් දාන්නම්.
ඕන කෙනෙක් ඉන්නව නම් කියන්න. එලකිරියෙ උන්ට ටිකක් අඩු කරල දෙන්නම් ඉතින්.නැත්නම් විසුමක් නෑනේ.
# Camera was bought on 2015-09-26 from CameraLK Nugegoda.
# Warranty just expired.
# This camera used only for training purposes and is in great condition.
# Shutter count is 12,000.
# Going for an upgrade (D7200) and needs this to be sold.
# Very good entry level camera.
# Typical shutter lifetime is 50,000-100,000.
# Camera body and 18.55mm Kit lens only.
# Cash deals only.
# Can be checked, tested, inspect in Piliyandala (polgasowita) during Weekends or Ratmalana on week days.
Pics
Rs 65,000

Last edited: