නිල් දියවර අෙප අම්මා
ගමට කලින් හිරැ මුලුතැන්් ෙගට වඩනා
ඒ හිරැ එළිෙය් නැණ මල් ෙපාඩි පිපුණා
ඒ මල් සුවෙද් අද ෙලාව්තුරැ සුව විදිනා
කලා වැෙව් නිල් දියවර අෙප අම්මා
රැ් කලුවර අරෙගන දරැවන් එන තුරැ සිත නෑ නිවන් දකින්ෙන්
රැ් කලුවර ඇවිදින් ඉකිබිද හැඩුවත් ෙනත නෑ නිදි විද ගන්ෙන්
ෙහට අරැණට සැරෙසන තව දවසක් ගැන නින්ෙද් සිහින දකින්ෙන්
මහමායාෙවනි කවදා ෙදා් ඔය ෙනත් දරැ ෙසෙනහසින් මිෙදන්ෙන්
ෙවල් ෙදණිවල ඇවිදින ෙදපා රිෙදන විට විහග ගීත බණ පද ෙව්වා
ෙබා් මළුවක අවිෙළන පහන් වැටක් ෙස් තුන් සිත නිවී සැෙද්වා
මතු උපදින සසෙර් විශාකාව වී ෙමත් මග ෙනත් හමු ෙව්වා
ඇත් ර\ජිණියෙන් ඔෙබ නැළවිලි ගීතය ෙලාව ම නිවන කවියක් ෙව්වා

-සුනිල් දයානන්ද ෙකා්ණාර
.................................................................................................................................................................................

!!!