Nilaveli - නිලාවෙලි

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචන්ල නොන එක්ක නිලාවෙලි පෑත්තෙ දවසක් විතර ගිහින් ඉන්දල එන්ඩ හොද හොටෙල් එකක් දන්නව නන් කියපල්ලකො. බජට් එක 10ක් විතර.
    බීච් එක ලග ප්ලෙස් එකක් ඔනෙ. හොද නාන්ඩ පුලුවන් ප්ලෙස් එකක්.

    NN Beach hotel
    ඕක බෑලුව ප්ලෙස් එකඉ ගානයි හොදයි. වරදක් කියලත් නෑ.
    තව උබල දන්න ප්ලෙස් කියපල්ලකො.

    මන් කලින් ගිහින්ම නෑ බන්. කෑම එහෙම ගන්ඩ ප්ලෙස් තියෙද?
    හොටෙල් එකෙන්ම හාෆ් බොඩ් වගේ දාගන්න එකද හොද ?

    වික් එන්ඩ් එකෙ වගෙ පට්ට සෙනගද බීච් එකෙ?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    නිලාවේලි මහලොකු ලස්සනක් නෑ බං. ඊටවඩා ලස්සනයි මාබල් බීච්
     
    Oct 13, 2016
    2,675
    276
    0
    නිලාවේලි මහලොකු ලස්සනක් නෑ බං. ඊටවඩා ලස්සනයි මාබල් බීච්

    සිරාවට බන්. අනේ මන්ද නිලාවෙලි කියලා මොනවා බලන්න යනවද කියලා. මටනම් මෙලෝ ලස්සනක් නෑ. ඊට වඩා ලස්සනයි හික්කඩුවේ වෙරල. marble beach නම් ලස්සනයිලු.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    නිලාවේලි මහලොකු ලස්සනක් නෑ බං. ඊටවඩා ලස්සනයි මාබල් බීච්

    samahra un kiyanawa marble beach melo rahak na kiyala ban. yanakota wage balan yanda wela madida ban ?

    සිරාවට බන්. අනේ මන්ද නිලාවෙලි කියලා මොනවා බලන්න යනවද කියලා. මටනම් මෙලෝ ලස්සනක් නෑ. ඊට වඩා ලස්සනයි හික්කඩුවේ වෙරල. marble beach නම් ලස්සනයිලු.

    aei ban pigeon island kiyala ekak ehema thiyei neda?
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    trinco me kale season aka neme,, Trinco main attraction aka (mata) Snorkling (pigen island) , pigen island me tike yanna denne nehe,,muhuda sera nisa,,,(me dawas wala aka dawasin dawas wenas wenawa,aka dawasak api giya dawasama wessa,kaluwara melo rahank nehe)

    trinco gihin skorkling kare ne kiyane wedak ne :D ,, hebei season akata hotels ganan,,senaga :)

    last weekend booking.com book karala giya trinco blu by cinamom,, patta hotel aka yanawanm try karanna (15KLKR/night wage giye delux room aka ganin,,beach akata munadala sepata thiyenawa) ,

    all the best :)
     
    apo yanda denne nadda ban. man labana mase dihata yanda inne nan. a kaleth awulda ?

    pigeon island yanda natthan wadak nane ban
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    trinco blu by cinnamon මේ දවස්වල offer යනවා..දෙන්නකුට halfboard රුපියල් දහදාහක් වගේ..පට්ට place එක..කෙලින්ම හොටෙල් එකේ සයිට් එකෙන් බුක් කරපන්.එතකොට ගනන් අඩුයි...
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    trinco blu by cinnamon මේ දවස්වල offer යනවා..දෙන්නකුට halfboard රුපියල් දහදාහක් වගේ..පට්ට place එක..කෙලින්ම හොටෙල් එකේ සයිට් එකෙන් බුක් කරපන්.එතකොට ගනන් අඩුයි...
    THANKS BAN.

    offer ekanan patta labai. eth gihin muhude nandawath bari unoth nan wadak na ban :dull:

    ekathawanam eththa machann

    man gihinma na ban. ekai yanda baluwe. muhude nanda asawakuth awa ekai :rofl:
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    prison eke banglore ekak tynawa kuchhaveliwala nilaweli idala 20km witra yanna one,,patta place eka,,niskalankai,,prison eke kawru hari innawanm karima aduwata set kargna puluwan
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    prison eke banglore ekak tynawa kuchhaveliwala nilaweli idala 20km witra yanna one,,patta place eka,,niskalankai,,prison eke kawru hari innawanm karima aduwata set kargna puluwan

    prison 1e nan innawa ban. habai wada karana un neme. usawiyen athulata dapu un :(:lol: