හරිම ලස්සනයි හෙඑ photos නැද්ද
meeta wada darunu ewa thibba. elakiriye neethi walata anukula wenna ona nisa damme naha


මේ උමාය නේද?? මම දන්න විදිහට මෙයාව ඇක්සිඩන්ට් වෙනව ඔක්තෝම්බර් 25 තම හොදවෙලා නෑ තුවාලවෙලා... මෙයාව පාර්ටි වලදි දැකල තියනව... කොහොම හරි ලංකාවෙ තියන තත්වත් එක්ක මේවගේ ෆෝටෝශූට් කරන්න තරම් ශක්තියක් තියන එක ගැන සතුටුවෙනව..