මේ Gadget එක කා ලග හරි තියෙනවද බන්Z ? :confused::confused::confused: මට ඕනේ මේකෙ STYLUS එක. කා ළග හරි කෑඩුනු DS Lite එකක STYLUS එකක් හරි තියෙනවනම් කියපල්ලකො . අලුතින් ගන්න Spot එකක් හරි කියපල්ලකො....:oo::oo::oo::oo::oo::oo::oo: