Nippon Paint?

Blacq

Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    Nippon paint 1st quality & 2nd quality (Breeze) වෙනස මොකක්ද? Breeze එක වැඩක් නැද්ද

    https://nipponpaint.lk/product/206/nippon-breeze-weather-brilliant-white

    https://nipponpaint.lk/product/82/nippolac-weatherproof-brilliant-white
    breeze එක හදන්නේ material වල quality එක සහ composition එක වෙනස් කරලා,
    බජට් අවශ්‍යතාවයකට නම් ඕකේ,
    වෙනස එන්නේ ගාන්න පුළුවන් ප්‍රමාණයේ සහ කල්පැවැත්මේ,
    හොඳ එක වැඩි ප්‍රමාණයක් ගාන්න පුළුවන්, කල් පැවැත්ම වැඩි
     
    • Love
    Reactions: SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    ගන්න එපා.
    Try good brands Asian paint, Jat, Dulux
    දන්නෙ නෑ..ජැපනීස් කොලිටි එකද දන්නෑ ගාන වැඩි එක.
    Jat Ganin
    breeze එක හදන්නේ material වල quality එක සහ composition එක වෙනස් කරලා,
    බජට් අවශ්‍යතාවයකට නම් ඕකේ,
    වෙනස එන්නේ ගාන්න පුළුවන් ප්‍රමාණයේ සහ කල්පැවැත්මේ,
    හොඳ එක වැඩි ප්‍රමාණයක් ගාන්න පුළුවන්, කල් පැවැත්ම වැඩි
    Thanks machnla ♥️
     
    • Like
    Reactions: kinkon