Nipuna Keeri Samba Help

Mugen

Well-known member
  • Apr 18, 2013
    758
    868
    93
    මාස ගානකින් ඇස් දෙකට දැක්කේ නෑ. කීල්ස් එකෙන් ලුස් තියෙන කීරි සම්බා තමයි මේ දවස් වල.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    uba dannawada oya mall karayonge profit margin eka? farmers lagen 60-90rs ganne. farmers la patta modai or paw. cash ewelema dena nisa sell karala danawa. gvt eke inefficiency eka nisa tama mall karayo raganne, farmers la duk widinne, api customers la rice hoya hoya yanne

    කඩ කාරයෝ කියන්නේ ඉතින් එහෙම තොග දෙන තැන් අල්ලන්න කියලා තමයි බන්...උන්ට කිසි අවුලක් නෑ... ගෙනාපු කඩ ටික අල්ලාගෙන දඩ ගහනවා.... ඕකුන් ඔය දඩ ගගහලා සල්ලි හොයන්න කරන වැඩක් කියලා කියන්නේ මුන්...