Nipuna Keeri Samba Help

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    Nipuna Keeri Samba 5KG, 10kg colombo kohewath nene bn ganna :-( oyalage petthe thiyanawada?
     
    • Like
    Reactions: Cenon

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,288
    5,609
    113
    keeri samba neh hodayanna. hitapu gaman Rathna keeri samba enawa food city ekata. eth poddai enne. mall karayo badu hangan inne price wedi karanna.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කොහෙවත් නැහැ,,සල්ලි දීලාවත් කන්න නැහැ කාලකන්නි මෝඩ හැත්ත එකතු පත් කරපු ආණ්ඩුවේ හරක් නිසා..

    මුන් පාලන මිලක් දාල..කඩවල් වලට පැනල, කාමර අස්සේ පවා රිංගල හාල් හොයනවා,,තිබිලා අහු වුනාම ලක්ෂ 2ක්ද කොහෙද දඩ ගහනවා..ඉතින් කඩවල් වලින් ගෙනෙයිද? උන් කියනවා උන්ට හම්බෙන්නෙම අර කියන ගානට වඩා වැඩියෙන් ලු,,ඉතින් උන් වැඩියෙන් දීලා ගෙනල්ල අඩුවට විකුනන්න පොනිලට වගේ පුකේ ඉදන් පිස්සු නැනේ උන්ට...කඩේ උන් කියනවා උන්ගේ ළමයිගේ කාමර පවා චෙක් කරනවලු...ගැහැණු ළමයි ඉන්න ගෙවල් වල කාමර වලට රිංගල හාල් හොයනවා කියන්නේ,,,හිතාගනිල්ලකෝ මුන්ගේ කාලකන්නි කමේ තරම...

    මේ රටේ ඉඳගෙන පුදුම පවක් ගෙවන්නේ මෝඩ හැත්ත නිසා...
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,721
    2,699
    113
    නිපුන එකේ broken keeri samba කියල එකක් නං තියනවා keels එකේ. වෙන නං කිසිම එකක් නෑ. සිරිපාලයයි, ඩඩ්ලියයි අහින්සක ගොවියන්ගෙන් තුට්ටු දෙකට ගත්ත වී හාල් කරල හංගල ගාන වැඩි කරල හොද ගානක් හොයයි මේ පාරත්.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,186
    113
    කඩේ උන් කියනවා උන්ගේ ළමයිගේ කාමර පවා චෙක් කරනවලු...ගැහැණු ළමයි ඉන්න ගෙවල් වල කාමර වලට රිංගල හාල් හොයනවා කියන්නේ
    හාල්ම හොයන බව ශුවර්ද 🙃
     
    • Haha
    Reactions: Cypress

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    nipuna thiyenawa thoga kadawal wala. eliye wikunan naa gaana wadi nisa. 5kg dan 1500 ganak wenawa. thoga kadeka cashier 1n ahapan. un gaana kiyala ok nan stores walin genath denawa
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,288
    5,609
    113
    කොහෙවත් නැහැ,,සල්ලි දීලාවත් කන්න නැහැ කාලකන්නි මෝඩ හැත්ත එකතු පත් කරපු ආණ්ඩුවේ හරක් නිසා..

    මුන් පාලන මිලක් දාල..කඩවල් වලට පැනල, කාමර අස්සේ පවා රිංගල හාල් හොයනවා,,තිබිලා අහු වුනාම ලක්ෂ 2ක්ද කොහෙද දඩ ගහනවා..ඉතින් කඩවල් වලින් ගෙනෙයිද? උන් කියනවා උන්ට හම්බෙන්නෙම අර කියන ගානට වඩා වැඩියෙන් ලු,,ඉතින් උන් වැඩියෙන් දීලා ගෙනල්ල අඩුවට විකුනන්න පොනිලට වගේ පුකේ ඉදන් පිස්සු නැනේ උන්ට...කඩේ උන් කියනවා උන්ගේ ළමයිගේ කාමර පවා චෙක් කරනවලු...ගැහැණු ළමයි ඉන්න ගෙවල් වල කාමර වලට රිංගල හාල් හොයනවා කියන්නේ,,,හිතාගනිල්ලකෝ මුන්ගේ කාලකන්නි කමේ තරම...

    මේ රටේ ඉඳගෙන පුදුම පවක් ගෙවන්නේ මෝඩ හැත්ත නිසා...
    uba dannawada oya mall karayonge profit margin eka? farmers lagen 60-90rs ganne. farmers la patta modai or paw. cash ewelema dena nisa sell karala danawa. gvt eke inefficiency eka nisa tama mall karayo raganne, farmers la duk widinne, api customers la rice hoya hoya yanne
     
    • Like
    Reactions: kolavari