Nipuna Ranawaka - Ape rate anaagathe

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ ඉල්ලන්නේ මාතරින්..මේකෙ ඉන්න මාතර අය මම මේ කියන්න යන දේ දන්නවත් ඇති.නොදන්න අයට දැනගන්නයි කියන්නේ.. මචං මාතරින් පොහොට්ටෙ ඉල්ලන අයගෙන් ලක්ශ්මන් යාපට සහ නිරෝශන් ප්‍රේමරත්නට දෙන්න එපා චන්දේ.. මාකදුරෙ මදූශ් නිර්මාණය කලේ මේ දෙන්න කියල චෝදනාවක් තියනවා. ඒක ගැන මාතර බහුතරේ දන්නවනෙ නේද ? රණවක රජ පෞලෙ එකෙක් නෙහ්... පොහොට්ටුවට දෙනම අය කාංචන, ඩලස් වගේ අයට දෙන්න ඉන්න උන්ගෙ හැටියට උන් හොද නිසා.. මහින්ද යාප මහත්තයට අනිවා දෙන්න පොර ගැන හොදටම දන්නවා අපි. ටවුන්1න් ඇතුළේ පළාත් වලට වැඩක් කල මනුස්සයෙක්...
     
    Last edited:

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    උඹට පිස්සුද ඔයි? ඕක අපේ ඉස්කෝලේ. කිසි වැඩකට නැති ගොබ්බය.
    එක පාරක් සර් කෙනෙක් බැන්න උට "තෝ වගේ එකෙක් cardboard වලිනුත් කපා ගන්න පුළුවන් කියල.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දන්නා තරමට එයාගේ මුළු කැම්පේන් මුදල කොටි 25,දැනට කොටි 15 වියදම් කරලා..
     
    agree.
    Nipuna Ranawaka අපේ ඉස්කෝලේ. කිසි වැඩකට නැති ගොබ්බය.
    එක පාරක් සර් කෙනෙක් බැන්න උට "තෝ වගේ එකෙක් cardboard වලිනුත් කපා ගන්න පුළුවන් කියල.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    agree.
    කිසි වැඩකට නැති ගොබ්බය.
    එක පාරක් සර් කෙනෙක් බැන්න උට "තෝ වගේ එකෙක් cardboard වලිනුත් කපා ගන්න පුළුවන් කියල.
    ඒ කියන්නේ මිනිහා පාර්ලිමේන්තු යවන්න සුදුසුම කෙනෙක්.... :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: stasia

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    දන්නා තරමට එයාගේ මුළු කැම්පේන් මුදල කොටි 25,දැනට කොටි 15 වියදම් කරලා..
    Eka nisama thamai Nipuna sirta denna one. Sirta one tharam salli thyenawa. Politics walata enna one nah salli hoyanna. Enne minissunta wadak karannamai
     
    • Like
    Reactions: kolavari

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උඹට පිස්සුද ඔයි? ඕක අපේ ඉස්කෝලේ. කිසි වැඩකට නැති ගොබ්බය.
    එක පාරක් සර් කෙනෙක් බැන්න උට "තෝ වගේ එකෙක් cardboard වලිනුත් කපා ගන්න පුළුවන් කියල.

    වැඩිම මනාපෙන් පාර්ලිමේන්තුවට :yes:
     
    • Haha
    Reactions: shenat

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මේ කැරියගේ තාත්තා තුසිත රණවක. ඌ බැදලා හිටියේ මහින්දගේ නංගි ගාන්ධිනි රාජපක්ශ. උන්ට බත්තරමුල්ලේ සුපිරි ගෙයක් තියෙනව චන්දෙ ඉල්ලන්න මාතර හිගන්නු ගාවට ආවට. තුසිතයා මගනැගුමෙන් කෝටි 9කුයි පාර හදන්න ගෙනාපු වාහනයි අරගෙන දෙනියායේ ගැහුවා මාලිගාවක්. මරා එහෙම නිවාඩුවට එහෙ එනවා. ඒ පැත්තෙ එවුන් සීන් එක දන්නවා. ඒ මගනැගුමේ සීන් එක පත්තරේට ලියපු පත්තරකාරයො 3න් දෙනාව තොරතුරු අරගෙන කොලඹට යද්දි ත්‍රස්තවාදය වැලක්වීමේ පණත යටතේ ඇරෙස්ට් කරා මහින්ද වේස බල්ලගෙ අණට. මේ වගෙ වැඩ කරල දැන් සුදනා වගේ ඉන්න මැදමුලනේ වල් නාකියා මැරෙන්නේ පණුවො ගහලා.

    maligawa2.jpg
    Deniyaya-2.jpg

    cropped-43bj8.jpg

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වන තුසිත රණවක මහතාගේ නිවස මග නැගුම ආයතනයේ සම්පත් යොදා ගනිමින් ඉදිකිරීම වාර්තා කිරීමට ගිය මාධ්යවේදීන් තිදෙනාට එරෙහිව මොරවක අධිකරණයේ පනවා තිබු නඩුවෙන් ඔවුන් තිදෙනා අද (08දා) නිදොස් කොට නිදහස් කර තිබේ. පසුගිය රජය යටතේ ජනාධිපති ඝාතන තැතකට පැමිණි බව කියමින් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාධ්යවේදීන් තිදෙනා රඳවාගෙන සිටි බව අධිකරණයේදී කියැවිණි. ඔවුන් අදාළ නිවස පිළිබද තොරතුරු රැගෙන එමින් සිටියදී 2009 සැප්තැම්බර් 2 වන දින අත්අඩංගුවට පත් වූ අතර වසර 7ක් පුරා විභාග වූ ඩුවේ තීන්දුව අද ප්රකාශයට පත් කරමින් මහේස්ත්රාත්වරයා ප්රකාශ කළේ විත්තිකරුවන්ට අදාළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත්ව ඇති බවයි. අද නිදොස් කොට නිදහස් වූ මාධ්යවේදීන් තිදෙනා වූයේ එවකට ලංකා පුවත්පතේ සේවය කළ දයා නෙත්තසිංහ, ශාලික විමලසේන හා රවින්ද්ර පුෂ්පකුමාර යන තිදෙනාය.

    --------------------------------------------------------------------------------------------------------------------
    මහින්දගේ දෙණියායේ මාලිගාව ගැන පැමිණිල්ලක්

    මහින්ද රාජක්ෂගේ මස්සිනා කෙනෙකු වන තුසිත රණවක විසින් ජනාධිපතිවරයාට දෙනියායට පැමිණි පසු නැවතී සිටිමට සියලු පසුකම්වලින් සපිරි මාලිගාවක් ගොඩනැගීමට කටයුතු කළ අතර ඒ පිළිබදව රටේ මහත් ආන්දෝලනයක් ද හට ගැනිනි.

    සිංහරාජ රක්ෂිතයේ ඉදිකරන ලද මෙම ගොඩනැගීම මගින් රක්ෂිතයට මෙන්ම අවට පරිසරයටද විශාල හානියක් සිදුකොට ඇත. ඒසේම මාලිගාව සදහා ප්‍රවිශ්ට වීමට මාර්ගය සම්පූර්ණයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකොට ඇති අතර එ සදහා බැකෝ යන්ත්‍ර හා වෙනත් රථ වාහන මෙන්ම විශාල සම්පත් හා ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතයට ගන්නා ලදී.

    මාස 06 පමණ කාලයක් මෙසේ මෙම ඉදිකිරීම් සදහා මාර්ග සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක වූ බවට තොරතුරු වාර්තා විය.

    ඒ අනුව මෙහි සිදුව ඇති පරිසර විනාශය, පෞද්ගලික ඉදිකිරීමක් සදහා රාජ්‍ය සම්පත් යොදාගැනීම, දුගී ජනතාගේ ගම්දනව්වලටයාමට ඇති මාර්ග අබලන්ව තිබියදී කිලෝ මීටර් 05කට වඩා ප්‍රමාණයක් කාපට් දැමීම, හා මෙම ඉඩමේ අයිතිය පිළිබදව ද දූෂණ තත්වයන් පවතින බැවින් ඒ පිළිබද වන පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට දෙනියායේ තරුණ පිරිසක් කටයුතු කරන බව වාර්තාවේ.

    -----------------------------------------------------------------------------------------------

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරියගේ සැමියා වන දෙණියායේ තුසිත රනවක විසින් තවත් බලපත්‍ර රහිත තවත් වන අලි පැටවකු ළඟ තබා ගෙන සිටින බව අනාවරණය වේ.
    පසුගිය 14 වන දින මෙම අලි පැටවා ඔහු විසින් ‍ගෙනවිත් ඇති අතර ඊට අදාල නීත්‍යානූකූල බලපත්‍රයක් නොමැති නමුත් ඊට පෙර ඔහු එම දෙණියාය නිවසේ තබාගෙන සිටියදී මිය ගිය අලිපැටවකු වෙනුවෙන් ලබාගත් බලපත්‍රය මෙම අලි පැටවා වෙනුවෙන් බාවිතා කරමින් තිබෙන බව එම ප්‍රදේශවාසීන් පවසයි.
    තුසිත රණවක සතුව තවත් අලි පැටවුන් තිදෙනකු මේ වන විට සිටී. මෙම අලි පටවුන්ද නීතිවිරෝධීව කැළයෙන් අල්ලා ගෙන දේශපාලන බලහත්කාරය මත බලපත්‍ර ලබාගෙන ඇති අතර මේවන විට එම අලිපැටවුන් තිදෙනා අලුත් නුවර දේවාලයට ලබා දී ඇති බවත් වාර්තාවේ.
    එමෙන්ම මේ පවුලේ සාමාජිකයන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්න ලද දෙණියාය, බෙවරලිය, නාතගල විහාරහේන පාර, එනසල් වත්තේ තේ කර්මාන්ත ශාලාව අසල ඇති නාතගල පාරේ සිංහරජ රක්ෂිතයට අයත් අක්කර 40 ක පමණ ඉඩමේ පිහිටි නිවස තුල පොළව යට පිහිට ඇති ගරාජයක සුපිරි මොටර් රඨ 3ක් සඟවා ඇති බවත් එම ප්‍රදේශවාසීන් පවසයි. මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස වගකිව යුත්තන්ට දන්වන ලෙසත් ඔවුන් ප්‍රකාශ කර සිටියහ.

    https://srilankame.wordpress.com/2009/09/20/මේ-මාලිගාව-මොන-රජතුමාගෙද/
    https://sinhala.srilankamirror.com/news/news-in-brief/2358-journalist
    https://www.colomboxnews.com/2017/02/12/රාජපක්ෂ-කළු-දශකය-නැවතත්-ල/
     
    Last edited:

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    මූ ඉල්ලන්නේ මාතරින්..මේකෙ ඉන්න මාතර අය මම මේ කියන්න යන දේ දන්නවත් ඇති.නොදන්න අයට දැනගන්නයි කියන්නේ.. මචං මාතරින් පොහොට්ටෙ ඉල්ලන අයගෙන් ලක්ශ්මන් යාපට සහ නිරෝශන් ප්‍රේමරත්නට දෙන්න එපා චන්දේ.. මාකදුරෙ මදූශ් නිර්මාණය කලේ මේ දෙන්න කියල චෝදනාවක් තියනවා. ඒක ගැන මාතර බහුතරේ දන්නවනෙ නේද ? රණවක රජ පෞලෙ එකෙක් නෙහ්... පොහොට්ටුවට දෙනම අය කාංචන, ඩලස් වගේ අයට දෙන්න ඉන්න උන්ගෙ හැටියට උන් හොද නිසා.. මහින්ද යාප මහත්තයට අනිවා දෙන්න පොර ගැන හොදටම දන්නවා අපි. ටවුන්1න් ඇතුළේ පළාත් වලට වැඩක් කල මනුස්සයෙක්...
    මහින්ද යාප වෑඩ කලා මාතරට මන් හිතන්නේ උඹ කියන්නේ වෙන පලාතක town ගෑන වෙන්න ඈති
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මේ කැරියගේ තාත්තා තුසිත රණවක. ඌ බැදලා හිටියේ මහින්දගේ නංගි ගාන්ධිනි රාජපක්ශ. උන්ට බත්තරමුල්ලේ සුපිරි ගෙයක් තියෙනව චන්දෙ ඉල්ලන්න මාතර හිගන්නු ගාවට ආවට. තුසිතයා මගනැගුමෙන් කෝටි 9කුයි පාර හදන්න ගෙනාපු වාහනයි අරගෙන දෙනියායේ ගැහුවා මාලිගාවක්. මරා එහෙම නිවාඩුවට එහෙ එනවා. ඒ පැත්තෙ එවුන් සීන් එක දන්නවා. ඒ මගනැගුමේ සීන් එක පත්තරේට ලියපු පත්තරකාරයො 3න් දෙනාව තොරතුරු අරගෙන කොලඹට යද්දි ත්‍රස්තවාදය වැලක්වීමේ පණත යටතේ ඇරෙස්ට් කරා මහින්ද වේස බල්ලගෙ අණට. මේ වගෙ වැඩ කරල දැන් සුදනා වගේ ඉන්න මැදමුලනේ වල් නාකියා මැරෙන්නේ පණුවො ගහලා.

    maligawa2.jpg
    Deniyaya-2.jpg

    cropped-43bj8.jpg

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වන තුසිත රණවක මහතාගේ නිවස මග නැගුම ආයතනයේ සම්පත් යොදා ගනිමින් ඉදිකිරීම වාර්තා කිරීමට ගිය මාධ්යවේදීන් තිදෙනාට එරෙහිව මොරවක අධිකරණයේ පනවා තිබු නඩුවෙන් ඔවුන් තිදෙනා අද (08දා) නිදොස් කොට නිදහස් කර තිබේ. පසුගිය රජය යටතේ ජනාධිපති ඝාතන තැතකට පැමිණි බව කියමින් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාධ්යවේදීන් තිදෙනා රඳවාගෙන සිටි බව අධිකරණයේදී කියැවිණි. ඔවුන් අදාළ නිවස පිළිබද තොරතුරු රැගෙන එමින් සිටියදී 2009 සැප්තැම්බර් 2 වන දින අත්අඩංගුවට පත් වූ අතර වසර 7ක් පුරා විභාග වූ ඩුවේ තීන්දුව අද ප්රකාශයට පත් කරමින් මහේස්ත්රාත්වරයා ප්රකාශ කළේ විත්තිකරුවන්ට අදාළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත්ව ඇති බවයි. අද නිදොස් කොට නිදහස් වූ මාධ්යවේදීන් තිදෙනා වූයේ එවකට ලංකා පුවත්පතේ සේවය කළ දයා නෙත්තසිංහ, ශාලික විමලසේන හා රවින්ද්ර පුෂ්පකුමාර යන තිදෙනාය.

    --------------------------------------------------------------------------------------------------------------------
    මහින්දගේ දෙණියායේ මාලිගාව ගැන පැමිණිල්ලක්

    මහින්ද රාජක්ෂගේ මස්සිනා කෙනෙකු වන තුසිත රණවක විසින් ජනාධිපතිවරයාට දෙනියායට පැමිණි පසු නැවතී සිටිමට සියලු පසුකම්වලින් සපිරි මාලිගාවක් ගොඩනැගීමට කටයුතු කළ අතර ඒ පිළිබදව රටේ මහත් ආන්දෝලනයක් ද හට ගැනිනි.

    සිංහරාජ රක්ෂිතයේ ඉදිකරන ලද මෙම ගොඩනැගීම මගින් රක්ෂිතයට මෙන්ම අවට පරිසරයටද විශාල හානියක් සිදුකොට ඇත. ඒසේම මාලිගාව සදහා ප්‍රවිශ්ට වීමට මාර්ගය සම්පූර්ණයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකොට ඇති අතර එ සදහා බැකෝ යන්ත්‍ර හා වෙනත් රථ වාහන මෙන්ම විශාල සම්පත් හා ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතයට ගන්නා ලදී.

    මාස 06 පමණ කාලයක් මෙසේ මෙම ඉදිකිරීම් සදහා මාර්ග සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක වූ බවට තොරතුරු වාර්තා විය.

    ඒ අනුව මෙහි සිදුව ඇති පරිසර විනාශය, පෞද්ගලික ඉදිකිරීමක් සදහා රාජ්‍ය සම්පත් යොදාගැනීම, දුගී ජනතාගේ ගම්දනව්වලටයාමට ඇති මාර්ග අබලන්ව තිබියදී කිලෝ මීටර් 05කට වඩා ප්‍රමාණයක් කාපට් දැමීම, හා මෙම ඉඩමේ අයිතිය පිළිබදව ද දූෂණ තත්වයන් පවතින බැවින් ඒ පිළිබද වන පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට දෙනියායේ තරුණ පිරිසක් කටයුතු කරන බව වාර්තාවේ.

    -----------------------------------------------------------------------------------------------

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරියගේ සැමියා වන දෙණියායේ තුසිත රනවක විසින් තවත් බලපත්‍ර රහිත තවත් වන අලි පැටවකු ළඟ තබා ගෙන සිටින බව අනාවරණය වේ.
    පසුගිය 14 වන දින මෙම අලි පැටවා ඔහු විසින් ‍ගෙනවිත් ඇති අතර ඊට අදාල නීත්‍යානූකූල බලපත්‍රයක් නොමැති නමුත් ඊට පෙර ඔහු එම දෙණියාය නිවසේ තබාගෙන සිටියදී මිය ගිය අලිපැටවකු වෙනුවෙන් ලබාගත් බලපත්‍රය මෙම අලි පැටවා වෙනුවෙන් බාවිතා කරමින් තිබෙන බව එම ප්‍රදේශවාසීන් පවසයි.
    තුසිත රණවක සතුව තවත් අලි පැටවුන් තිදෙනකු මේ වන විට සිටී. මෙම අලි පටවුන්ද නීතිවිරෝධීව කැළයෙන් අල්ලා ගෙන දේශපාලන බලහත්කාරය මත බලපත්‍ර ලබාගෙන ඇති අතර මේවන විට එම අලිපැටවුන් තිදෙනා අලුත් නුවර දේවාලයට ලබා දී ඇති බවත් වාර්තාවේ.
    එමෙන්ම මේ පවුලේ සාමාජිකයන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්න ලද දෙණියාය, බෙවරලිය, නාතගල විහාරහේන පාර, එනසල් වත්තේ තේ කර්මාන්ත ශාලාව අසල ඇති නාතගල පාරේ සිංහරජ රක්ෂිතයට අයත් අක්කර 40 ක පමණ ඉඩමේ පිහිටි නිවස තුල පොළව යට පිහිට ඇති ගරාජයක සුපිරි මොටර් රඨ 3ක් සඟවා ඇති බවත් එම ප්‍රදේශවාසීන් පවසයි. මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස වගකිව යුත්තන්ට දන්වන ලෙසත් ඔවුන් ප්‍රකාශ කර සිටියහ.

    https://srilankame.wordpress.com/2009/09/20/මේ-මාලිගාව-මොන-රජතුමාගෙද/
    https://sinhala.srilankamirror.com/news/news-in-brief/2358-journalist
    https://www.colomboxnews.com/2017/02/12/රාජපක්ෂ-කළු-දශකය-නැවතත්-ල/

    dan @2osama kiyana eka thread eka peththa palathe enne ne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,127
    113
    සේදවත්ත
    තවත් රාජපක්ෂ වේසාවියක්. අපේ උන් පෝලිමේ පුක දීල තියෙයි පොල් තෙල් නැතුව. එන ගමන් පුක අල්ල අල්ල එනවා ලේ පාර බල බල . දැන් තිරගත වේ " එනල් ෆේල්"
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    dan @2osama kiyana eka thread eka peththa palathe enne ne

    ඔය පක්කු වගේ එවුන් තමයි පාස්කු බෝම්බෙට අහුවෙලා මැරිලා යන්න ඕනි. මහින්දගෙ ඇට දෙක ලොවන ගමන් ගෝඨට කඩේ යන්න එනවා, ගෝඨට ඔය වහල් පොන්සියො අදාල නෑ පොර සුපිරි ගේමක් ගහනවා. මහින්ද නාකියා තමයි උගෙ වැඩත් කන්නේ තියාගෙන.
     
    • Like
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,127
    113
    සේදවත්ත
    ඔය පක්කු වගේ එවුන් තමයි පාස්කු බෝම්බෙට අහුවෙලා මැරිලා යන්න ඕනි. මහින්දගෙ ඇට දෙක ලොවන ගමන් ගෝඨට කඩේ යන්න එනවා, ගෝඨට ඔය වහල් පොන්සියො අදාල නෑ පොර සුපිරි ගේමක් ගහනවා. මහින්ද නාකියා තමයි උගෙ වැඩත් කන්නේ තියාගෙන.
    ගෝඨා කටින් බතල අන්ත ජාතිකවාදී මිලිටරිකරණයක් හොයන් යනවා . අපේ අය හිතන්නේ සුපිරි ගේමක් කියලා. හිට්ලර් නසි වෘතීය සංසදය හැදුව වගේ එනකොට සෝයි ආවම තමා යකාව පේන්නේ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ගෝඨා කටින් බතල අන්ත ජාතිකවාදී මිලිටරිකරණයක් හොයන් යනවා . අපේ අය හිතන්නේ සුපිරි ගේමක් කියලා. හිට්ලර් නසි වෘතීය සංසදය හැදුව වගේ එනකොට සෝයි ආවම තමා යකාව පේන්නේ

    එහෙම හරි කමක් නෑ බං. අනාථ දූපත් සිංහලයො ටික විදවන්න ඕනි. විනයක් හදාගන්න ඕනි. නැතුව මේ රට හදන්න බෑ. රටට මිලිටරි පාලනයක් එන්න ඕනි. එතකොට හොරාකන එවුන් අඩු වෙනවා. මේ රටේ නීති වර්ග 5ක් තියෙනවා, තාම හරි හමන් එක නීතියක් නෑ. ගෝඨා මිලිටරි පාලනයක් හරි මොන මගුල හරි ගෙන්නලා මේ දූපත් පොන්නයොන්ගෙ විනයක් හදන්න ඕනි. බයියො ටොයියො ජෙප්පො වගෙ අමු ගෝත්‍රික පක්ශ වලට බෙදිලා මැරෙන්න හදන පොන්නයො එක්ක රටක් හදන්න බෑ,
     
    • Like
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,127
    113
    සේදවත්ත
    එහෙම හරි කමක් නෑ බං. අනාථ දූපත් සිංහලයො ටික විදවන්න ඕනි. විනයක් හදාගන්න ඕනි. නැතුව මේ රට හදන්න බෑ. රටට මිලිටරි පාලනයක් එන්න ඕනි. එතකොට හොරාකන එවුන් අඩු වෙනවා. මේ රටේ නීති වර්ග 5ක් තියෙනවා, තාම හරි හමන් එක නීතියක් නෑ. ගෝඨා මිලිටරි පාලනයක් හරි මොන මගුල හරි ගෙන්නලා මේ දූපත් පොන්නයොන්ගෙ විනයක් හදන්න ඕනි. බයියො ටොයියො ජෙප්පො වගෙ අමු ගෝත්‍රික පක්ශ වලට බෙදිලා මැරෙන්න හදන පොන්නයො එක්ක රටක් හදන්න බෑ,
    මිලිටරිකරණයක් තුලින් ගොඩ ගිය රටක් කියන්න ප්‍රජාතන්ත්‍රවාදී රාමුව රැකගෙන