මේ කැරියගේ තාත්තා තුසිත රණවක. ඌ බැදලා හිටියේ මහින්දගේ නංගි ගාන්ධිනි රාජපක්ශ. උන්ට බත්තරමුල්ලේ සුපිරි ගෙයක් තියෙනව චන්දෙ ඉල්ලන්න මාතර හිගන්නු ගාවට ආවට. තුසිතයා මගනැගුමෙන් කෝටි 9කුයි පාර හදන්න ගෙනාපු වාහනයි අරගෙන දෙනියායේ ගැහුවා මාලිගාවක්. මරා එහෙම නිවාඩුවට එහෙ එනවා. ඒ පැත්තෙ එවුන් සීන් එක දන්නවා. ඒ මගනැගුමේ සීන් එක පත්තරේට ලියපු පත්තරකාරයො 3න් දෙනාව තොරතුරු අරගෙන කොලඹට යද්දි ත්‍රස්තවාදය වැලක්වීමේ පණත යටතේ ඇරෙස්ට් කරා මහින්ද වේස බල්ලගෙ අණට. මේ වගෙ වැඩ කරල දැන් සුදනා වගේ ඉන්න මැදමුලනේ වල් නාකියා මැරෙන්නේ පණුවො ගහලා.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වන තුසිත රණවක මහතාගේ නිවස මග නැගුම ආයතනයේ සම්පත් යොදා ගනිමින් ඉදිකිරීම වාර්තා කිරීමට ගිය මාධ්යවේදීන් තිදෙනාට එරෙහිව මොරවක අධිකරණයේ පනවා තිබු නඩුවෙන් ඔවුන් තිදෙනා අද (08දා) නිදොස් කොට නිදහස් කර තිබේ. පසුගිය රජය යටතේ ජනාධිපති ඝාතන තැතකට පැමිණි බව කියමින් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාධ්යවේදීන් තිදෙනා රඳවාගෙන සිටි බව අධිකරණයේදී කියැවිණි. ඔවුන් අදාළ නිවස පිළිබද තොරතුරු රැගෙන එමින් සිටියදී 2009 සැප්තැම්බර් 2 වන දින අත්අඩංගුවට පත් වූ අතර වසර 7ක් පුරා විභාග වූ ඩුවේ තීන්දුව අද ප්රකාශයට පත් කරමින් මහේස්ත්රාත්වරයා ප්රකාශ කළේ විත්තිකරුවන්ට අදාළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත්ව ඇති බවයි. අද නිදොස් කොට නිදහස් වූ මාධ්යවේදීන් තිදෙනා වූයේ එවකට ලංකා පුවත්පතේ සේවය කළ දයා නෙත්තසිංහ, ශාලික විමලසේන හා රවින්ද්ර පුෂ්පකුමාර යන තිදෙනාය.
--------------------------------------------------------------------------------------------------------------------
මහින්දගේ දෙණියායේ මාලිගාව ගැන පැමිණිල්ලක්
මහින්ද රාජක්ෂගේ මස්සිනා කෙනෙකු වන තුසිත රණවක විසින් ජනාධිපතිවරයාට දෙනියායට පැමිණි පසු නැවතී සිටිමට සියලු පසුකම්වලින් සපිරි මාලිගාවක් ගොඩනැගීමට කටයුතු කළ අතර ඒ පිළිබදව රටේ මහත් ආන්දෝලනයක් ද හට ගැනිනි.
සිංහරාජ රක්ෂිතයේ ඉදිකරන ලද මෙම ගොඩනැගීම මගින් රක්ෂිතයට මෙන්ම අවට පරිසරයටද විශාල හානියක් සිදුකොට ඇත. ඒසේම මාලිගාව සදහා ප්‍රවිශ්ට වීමට මාර්ගය සම්පූර්ණයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකොට ඇති අතර එ සදහා බැකෝ යන්ත්‍ර හා වෙනත් රථ වාහන මෙන්ම විශාල සම්පත් හා ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතයට ගන්නා ලදී.
මාස 06 පමණ කාලයක් මෙසේ මෙම ඉදිකිරීම් සදහා මාර්ග සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක වූ බවට තොරතුරු වාර්තා විය.
ඒ අනුව මෙහි සිදුව ඇති පරිසර විනාශය, පෞද්ගලික ඉදිකිරීමක් සදහා රාජ්‍ය සම්පත් යොදාගැනීම, දුගී ජනතාගේ ගම්දනව්වලටයාමට ඇති මාර්ග අබලන්ව තිබියදී කිලෝ මීටර් 05කට වඩා ප්‍රමාණයක් කාපට් දැමීම, හා මෙම ඉඩමේ අයිතිය පිළිබදව ද දූෂණ තත්වයන් පවතින බැවින් ඒ පිළිබද වන පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට දෙනියායේ තරුණ පිරිසක් කටයුතු කරන බව වාර්තාවේ.
-----------------------------------------------------------------------------------------------
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරියගේ සැමියා වන දෙණියායේ තුසිත රනවක විසින් තවත් බලපත්‍ර රහිත තවත් වන අලි පැටවකු ළඟ තබා ගෙන සිටින බව අනාවරණය වේ.
පසුගිය 14 වන දින මෙම අලි පැටවා ඔහු විසින් ගෙනවිත් ඇති අතර ඊට අදාල නීත්‍යානූකූල බලපත්‍රයක් නොමැති නමුත් ඊට පෙර ඔහු එම දෙණියාය නිවසේ තබාගෙන සිටියදී මිය ගිය අලිපැටවකු වෙනුවෙන් ලබාගත් බලපත්‍රය මෙම අලි පැටවා වෙනුවෙන් බාවිතා කරමින් තිබෙන බව එම ප්‍රදේශවාසීන් පවසයි.
තුසිත රණවක සතුව තවත් අලි පැටවුන් තිදෙනකු මේ වන විට සිටී. මෙම අලි පටවුන්ද නීතිවිරෝධීව කැළයෙන් අල්ලා ගෙන දේශපාලන බලහත්කාරය මත බලපත්‍ර ලබාගෙන ඇති අතර මේවන විට එම අලිපැටවුන් තිදෙනා අලුත් නුවර දේවාලයට ලබා දී ඇති බවත් වාර්තාවේ.
එමෙන්ම මේ පවුලේ සාමාජිකයන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්න ලද දෙණියාය, බෙවරලිය, නාතගල විහාරහේන පාර, එනසල් වත්තේ තේ කර්මාන්ත ශාලාව අසල ඇති නාතගල පාරේ සිංහරජ රක්ෂිතයට අයත් අක්කර 40 ක පමණ ඉඩමේ පිහිටි නිවස තුල පොළව යට පිහිට ඇති ගරාජයක සුපිරි මොටර් රඨ 3ක් සඟවා ඇති බවත් එම ප්‍රදේශවාසීන් පවසයි. මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස වගකිව යුත්තන්ට දන්වන ලෙසත් ඔවුන් ප්‍රකාශ කර සිටියහ.
https://srilankame.wordpress.com/2009/09/20/මේ-මාලිගාව-මොන-රජතුමාගෙද/
https://sinhala.srilankamirror.com/news/news-in-brief/2358-journalist
https://www.colomboxnews.com/2017/02/12/රාජපක්ෂ-කළු-දශකය-නැවතත්-ල/