Nirodanayata akamathi nam deport karanawa-යුධ_හමුදාව

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Nirodanayata akamathi nam deport karanawa-හමුදාව

    “නිරෝධායනයට අකමැති නම් පැමිණි රටටම යවනවා” – ශ්‍රී ලංකා හමුදාවෙන් අනතුරු ඇඟවීමක්.

    BY COLOMBO TIMES ON MARCH 11, 2020

    නිරෝධායන කටයුතු සදහා යොමුවිය යුතු බවට නිර්දේශ කර ඇති රටවල සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් ඒ සඳහා යොමුවීමට විරුද්ධත්වයක් දක්වන්නේනම් කටුනායක ගුවන්තොටුපලේදී ඔවුන් යළි පැමිණි රටට පිටත්කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

    අදාළ රටවල සිට පැමිණෙන සියලු ගුවන් මගීන් නිරෝධායන ක්‍රියාවලියට සහය දැක්විය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

    මෙම මාධ්‍ය හමුවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාද එක්ව සිටියා. කොරෝනා වෛරස නිරෝධායනට අදාළව මෙරට තුළ සිදුකෙරෙන සියලු කටයුතු 1897 අංක 03 දරණ රෝග නිරෝධායන සහ වැළැක්වීමේ ආඥා පණතේ ප්‍රතිපාදන අනුව සිදුකෙරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

    එහි රෙගුලාසි කඩකිරීමේ චෝදනාවට අදාලව මහේස්ත්‍රාත් අධිකරණයකින් වැරදිකරුවෙකු වුවහොත් අදාළ තැනැත්තාට මාස 06 ක් දක්වා සිරදඩුවමක් හා දඩයක් නියම කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

    නිරෝධායන ක්‍රියාවලිය පිළිබද සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් හේතුවෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසද යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළා


    RmKd1Dg.jpg
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    රට විරුවොන්ට දෙවිවරු වගේ සලකන්න වෙන පාටක් පෙන්නේ.ඒ මදිවට උන්ගේ බොරුයි,බැනුම් එහෙමත් මෙහෙ අයට අහගන්න වෙලා.අපේ රටේ ශක්ති ප්‍රමාණෙන් අපි ඒ අය බලාගන්න උපරිම උත්සාහ කරද්දී වෙන මගඩි නටනවා.සමහර රටවල් වල රට ඇතුලට ගන්නෙත් නෑ.ආපහු යවන එක තමයි හොඳ අනිත් මිනිස්සුන්ගේ පරිස්සම වෙනුවෙන් ඔහොම ටික කාලයක් ඉන්න බැරි නම්.ඕක හරියට අවොත් අපිට පාලනය කර ගන්නත් බැරි වෙනවා.දියුණු රට වලත් පාලනය කර ගන්න බැරිව දඟලනවා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ වගේ වෙලාවකත් දේශපාලන වාසි ගන්න හදන JVP මාලිමා අමනයෝ..උඹල ලැජ්ජ වෙන්න ඕන උඹලගෙ අනාථ ජීවිතේ ගැන.කාලකන්නි.තොපි තමා මිනිස්සු කොටවන්නෙ...


    r9KYgYG.jpg


     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    මුන් මහ මෝඩ මූසලයො ටිකක් ,හොද තීරනයක්
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තව එකෙක් බූරු කතා season 2 පටන්ගත්ත. උට කරන්න පුළුවන් ලබ්බකුත් නෑ කියන්නන් වාලේ ඔහේ කියවනවා. අඹේවෙල ඉන්න ඕනි එවුන් press conference තියනවා රට විරුවන්ට සලකන විදිය කියන්න. අනික ඔය රට විරුවෝ කියන ගොන් ලබ්බලටත් (හැමෝම නෙවෙයි ) කියන්න තියෙන්නේ කියන විදියට ඉන්න බැරිනම් ආපු අතක් බලාගෙන පලයව් කියල තමයි.:angry::angry::angry:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Stupid people don't know what is quarantine.... Gon harak inna ratak.....

    mole kaladak nati harak nati ratak. :dull:

    The term is often used synonymously with medical isolation, in which those confirmed to be infected with a communicable disease are isolated from the healthy population.[2]
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Now its time to Quarantine whole Europe and Middle East Countries. Its spreading fast in Germany, France, UK, Belgium, Sweden, Baharain, Qatar......
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Stupid people don't know what is quarantine.... Gon harak inna ratak.....

    mole kaladak nati harak nati ratak. :dull:

    The term is often used synonymously with medical isolation, in which those confirmed to be infected with a communicable disease are isolated from the healthy population.[2]


    This is what I wrote yesterday afternoon on the Main Coronavirus thread as a reply......

    "Note that there are two conditions....
    Self-isolation and Self- quarantine.
    Self-isolation is for people who have already been infected with the virus and are sick. Self-quarantining is for those who may be ill and need to keep themselves separate from others on the chance they become sick over the incubation period."
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය පොන්නයොන්ව රටට ගත්තෙ ජන්දෙට වාසි නිසා..ජන්දෙ දෙනවනම් පොහොට්ටුවෙ උන්ට වෙෙරස් උනත් කමක් නෑ..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    This is what I wrote yesterday afternoon on the Main Coronavirus thread as a reply......

    "Note that there are two conditions....
    Self-isolation and Self- quarantine.
    Self-isolation is for people who have already been infected with the virus and are sick. Self-quarantining is for those who may be ill and need to keep themselves separate from others on the chance they become sick over the incubation period."

    Do you think these people will understand this. munta one anduwata wedagana inna isak deyak terum ganna neme.. im sure this would be the disaster of this country. :yes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Now it's time to suspend all Air Planes and go full defensive mode :P

    Friend.. Had China done this in December... none of this would have happened.
    What did they quarantine?... - "Information and the medical staff who dared to open their mouths". Isn't that pathetic? That's China.. The truth is the fact that they never like the "Truth".:growl:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Do you think these people will understand this. munta one anduwata wedagana inna isak deyak terum ganna neme.. im sure this would be the disaster of this country. :yes:

    Yes.. it's doubtful. There will be a few who would act responsibly. At the same time there will be ones who throw parties after returning from Italy.:angry:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කවුද බන් මේ බත් කන හරකා! තමන්ගේ රටට ආපු එකෙක් ඩිපෝර්ට් කරන්නේ අහවල් රටටද? ඒ රටවල් බලං ඉඳීද? අනේ මු වගේ ගොන් මෝඩ මූසල පඩත්තල බල්ලෙක්!
     
    • Like
    Reactions: lodbrok