nirogi diviyak

kyeosera

Member
Mar 17, 2017
179
23
0
එලාම් එක තබා තිබෙන්නෙ පැය07කට අඩුවෙන්ද?එහෙනම් කියවන්න මෙය.
ඔබ ටත් දිනපතා නිදාගැනිමට හැකිවෙන්නේ පැය7කත් අඩුවෙන්නම් ,ඔබට දැනටමත් අදික රුධ්ර් පීඩනය,කොලස්ටොල්,අදික රුධ්ර්යෙ සීනි ඇත.
ඉන් නොනැවිති මානිසික ආතතිය,ආතර්යිටීස්,සහ වකුගඩු අකර්මන්ය වීම අවසානයෙ හාට් ඇටැක්,පැරලයිස්,පිලිකා.
සාමාන්යෙන් අප ශරීරය අලුත් වැඩියාවන් ,සහ පිරිසිදු කීරිම් ,සියලුම අවයව නිවැරිදිව ක්‍රියාකරනවාද,හෝමෝන ක්‍රියාව,මොලයෙ විද්දුත් ක්‍රියාවලිය පරික්ශා කිරිමට පටන්ගන්නේ අප නිද්දෙදි,එයට අවම වශයෙන් පැය 07 වැයවෙනබව පරීක්ශනයකින් ඔප්පුවී ඇත,
ඉතින් ඔබ පැය 07 ට පෙර අවදිවීමෙන් එම ක්‍රියාවලිය නවතාදමයි.ඉතින් මේදෙය දීර්ග කාලයක් සිදුවීමෙන් ඔබට කුමක් සිදුවෙවිද.
අද මේ දැන්ම ඔබ උදයට අවදිවන්න තබා ඇති එලාමය පැය 07ක් වත් දීර්ග කර තබන්න.සුවපත් දිවියක් අරබන්න...මෙය හැකිතාක් අනිත් අයටත් දන්වා..තවත් ජීවිතයක් ‍රැකගන්න..
ඇමරිකන් හදවත් ස0ගමයෙන් පලවු ලිපියකින් ලබාගත් සාරාශයක් අපට තෙරෙනවිදියට ලිව්වේ.
 

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    හැමදාම බලනවා නිදියන්න ලැබෙන පැය ගාන​... ඒත් සමහර දවස් වලට පැය 7ක් නිදියන්න ලැබෙන්නේ නෑ :sorry:
     
    Last edited:
    • Like
    Reactions: hasini9303