මිනිස්සු මේදවස්වල මේ තක්කු මුක්කු වෙලා ඉන්නෙ.ඒ අස්සෙ ආයි බඩු ටික ආතල් දෙන්න පටන් අරන් ඉක්මනටම.
අම්ම කෙනෙක් වෙනව කියන්නෙ මේ රටේ උතුම් දෙයක් විදිහට සලකන්නෙ.ඒවගේ කෙනෙක් දිහා බඩුවක් විදිහටවත් කාමුකවත් බලන්න අනික් උන්ට ඉඩ සලස්සන්න හොද නෑ..
මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට උනත් මේ පින්තුර වල වෙනස් දෙයක් දැනෙන හින්දනෙ මෙහෙම දාන්න ඇත්තෙත්.අනික් එවුන්ට මොනව හිතෙයිද