Niroshan Dickwella අරගලයට සහය

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,332
    5,062
    113
    Niroshan Dickwella අද දින ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන Test තරගයේ කඩුල්ල පිටුපස සිට GoHomeGota ලෙස හඩ නගමින් ජනාධිපති විරෝධය ජාත්‍යන්තරයට ගෙන යා යුතුයි.

    සංවාදයට
     
    • Like
    Reactions: Rumeshzoysa

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    ඇයි නන්දි ගවයා අද ඕස්ට්‍රේලියන් ටීම් එකට සෙල්ලම් කරනව ද? එහෙනම් අද බැට් කරන එවුන්ට කණ් දෙකට ඇබ දෙකකුත් ගහන් එන්න වෙයි.
     
    • Like
    Reactions: Walter White

    Similar threads