Nirupama Rajapaskasha's Son Living in Luxury in Dubai

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,348
    6,776
    113
    හෙල බිමේ
    ලේ පිලිකා වගේ ඒවා හැදෙන්න ඔනේ හොරා කාපු සල්ලි වලින් කකා බිබි ඉන්න උන්ට...
    මයිනා ගේ නංගීට පිළිකාවක් හැදිලා තමයි මැරුනේ.. නිපුණ රණවක ගේ අම්මා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,206
    29,893
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකුන්ට නම් වැහි නැති හෙන ගහන්න ඕන
    ලේ පිලිකා වගේ ඒවා හැදෙන්න ඔනේ හොරා කාපු සල්ලි වලින් කකා බිබි ඉන්න උන්ට...

    ඔහොම වෙච්ච එකෙක් ඉන්නවනං පෙන්නපං. ඔහොම පල දෙනවනං මුං කොහොමද බං මෙච්චර කල් ජීවත් වුනේ.
    ඕව ඔක්කොම මිට්ටෝ වේදනාව දුරු කරගන්න, හිත සැහැල්ලු කරගන්න හොයාගත්ත අඳෝනාවල්. 🤣🤣🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,980
    1
    100,550
    113
    33
    Kalutara
    ඔහොම වෙච්ච එකෙක් ඉන්නවනං පෙන්නපං. ඔහොම පල දෙනවනං මුං කොහොමද බං මෙච්චර කල් ජීවත් වුනේ.
    ඕව ඔක්කොම මිට්ටෝ වේදනාව දුරු කරගන්න, හිත සැහැල්ලු කරගන්න හොයාගත්ත අඳෝනාවල්. 🤣🤣🤣
    පෝස්ට්ස් සේරම අයින් කරගෙන
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,206
    29,893
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෝස්ට්ස් සේරම අයින් කරගෙන
    පව් පිං ඔක්කොම හොඳ උපාසක මිට්ටොන්ට. උඹලට ඔක්කොම බණ උගන්නලා උං ආතල් එකේ ඉඳලා මැරිලා යනවා🤣🤣
    බලපං හොර ගනයෝ එහෙම සැපේ ඉන්නේ සැපේ🤣🤣
     
    • Sad
    Reactions: Heshan Daminda