Nissan AD Wagon

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    @PHBhagya
    @Nissan AD Wagon 5 fwd 1300cc electronic carb model මේ වාහන වල අවුල්මොනවද තියෙන්නේ electronic carb කියන්නේ EFI ද?

    ehema upan awulak ne

    Carb nan epa
    EFI ekak ganna
    electronic carb කියන්නේ mokadda danne ne


    Oke 1.5 enawa
    eka hoday

    1.3th kamak ne, EFI model ekak enawa nan eka ganna
     
    • Like
    Reactions: waca and PHBhagya

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    649
    799
    93
    Nissan AD Wagon 5 fwd 1300cc electronic carb model මේ වාහන වල අවුල්මොනවද තියෙන්නේ electronic carb කියන්නේ EFI ද?
    නෑ. Efi නෙමෙයි. Carb එකේ oxigen sensor එකෙක් එනවා. එකෙන් එන output එකෙන් solonoid system එකකින් fuel air mixture එක adjust කරන එක තමයි වෙන්නේ.
    Sensor carb කියන්නෙත් ඔවම තමයි.

    Nissan වලටත් ඕවා එනවා කියලා නම් මීට කලින් දැනන් හිටියේ නෑ. ඕවා normaly ආවේ fiat, alfa romeo වගේ වාහන වලට.

    ඔවයේ ලෙඩක් අවහම ගොඩ දාන්න යි, tune up කරන්න ගියොත් තමයි එපා වෙන්නේ. හරියට හදන්න දන්නා mechanic ල අතේ ඇඟිලි ගානටත් වඩා අඩුයි.
    හාන සෙට් එක තමයි වැඩි.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,149
    6,272
    113
    ඕක y 10 එකක් වෙන්න ඇති ඒවයෙ තමයි ඔය කාබ් ආවෙ efi නෙමෙයි. y11 නම් efi. කාබ් වල සීමාව පනින්න තමයි efi ආවෙ ඒක ස්මූත් engine එක.
     
    • Like
    Reactions: Solo Rider

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    Nissan වලටත් ඕවා එනවා කියලා නම් මීට කලින් දැනන් හිටියේ නෑ
    trad sunny eke oka awa mn nm e system eka wahala tiyenne manual carb eka hodai mata efi ekata wada ekata itin palapurudda tiyenna oni habai
     
    • Like
    Reactions: GHost_94

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    @PHBhagya


    ehema upan awulak ne

    Carb nan epa
    EFI ekak ganna
    electronic carb කියන්නේ mokadda danne ne


    Oke 1.5 enawa
    eka hoday

    1.3th kamak ne, EFI model ekak enawa nan eka ganna
    ඇත්ත...
    කාබ්නං එපා තමයි...

    ඉලෙක්ට්‍රොනික් කාබ් 1980න් පස්සෙ වගේ ආපු වාහන වලට ඇවිත් තියෙනව... තියෙනව,
    Ecu යුනිට් එකක් හරහා කන්ට්‍රෝල් වෙන කාබ්...
    ඒ කියන්නෙ, ඒවට එයාෆ්ලෝ සෙන්සර්, ඔක්සිජන් සෙන්සර් වගේ efi වාහනේකට තියෙන ඉලෙක්ට්‍රොනික් කොටස් ඇඩ් කරල තියෙනව...

    ඒත් දැන් ඕව පරණ නිසා ඔය ගැජුටාන් ඩිස්කනෙක්ට් කරල, වැකියුුම් ලයින් වහල, ඔටෝ චෝක් කම්බි දාල ගැටගහල, පිස්සු නටල තියෙන්නෙ...
    ඒ හින්ද ඕවත් වැඩකරන්නෙ නෝමල් බේසික් මැකනිකල් කාබ් වගේම තමයි....

    1300cc පවර් එක අඩු නිසා පෙට්‍රල් කරනව අඩුයි, අදිනවත් අඩුයි... වෙන අවුලක් නෑ...