Nissan B11 Help Help

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    Yo සිංහලු .. මගේ මිත්‍රයෙක් B11 එකක් ගන්න හදනවා.3 to 4 laks වගේ දීල.B11 ගැන උබලගේ අදහස කොහොමද?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මට යාලුවෙක් මෙහෙම කතාවක් කිව්ව, හොද repair එකක් ආවොත් බඩු පැකට් වෙයි කිව්ව :( year එක පරණ හින්ද spare parts අඩුයි ඒ හින්ද තියෙන එකටත් අස්ප ගණන් කියනවලු. සමහර ඒව හොයන්නත් නෑ කිව්ව. මේව ගැන හොදටම දන්න එකෙක් කියපල්ල බලන්න වැඩි විස්තර මේ ගැන.

    පොඩි එකක් මුලින් ගන්න බැලුවෙ හොදටම driving පුරුදු වෙනකල් සහ ඕක ඇනගත්තත් heart attack එකක් හැදෙන්නෙ නැති හින්ද :P ලක්ෂ 4යි නෙ :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හොඳට නඩත්තු කරල තියාගෙන ඉන්න එකක් නම් ඉතින් අවුලක් නෑ..ඒත් දැන් සෑහෙන පරනයි ඕව....බොහොම සුළු ප්‍රමාණයක් තියෙන්නෙ හොඳට තියාගෙන ඉන්න ඒව
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    හොඳට නඩත්තු කරල තියාගෙන ඉන්න එකක් නම් ඉතින් අවුලක් නෑ..ඒත් දැන් සෑහෙන පරනයි ඕව....බොහොම සුළු ප්‍රමාණයක් තියෙන්නෙ හොඳට තියාගෙන ඉන්න ඒව

    e kiyanne dan thiyenne baba hambuna ewada :S
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113

    බහුතරයක්....

    සංකපාල ලඟ නම් තිබ්බා සුපිරියට හදල තිබ්බ එකක්...මං හිතන්නෙ වික්කද කොහෙද

    pora penna nahane :(
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,858
    5,411
    113
    ස්පෙයාපාර්ට්ස් නම් හොයාගන්න බැරි වෙන එකක් නෑ.ළඟින් යන එකක් හරි දාත හැකි. හරියට තියනවා නං නඩත්තු වියදම් අඩුයි. තෙලුත් හොඳට කරනවා. පොඩ්ඩක් හොඳට බලලා ගන්න කියන්න. එන්ජිම එහෙම
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ස්පෙයාපාර්ට්ස් නම් හොයාගන්න බැරි වෙන එකක් නෑ.ළඟින් යන එකක් හරි දාත හැකි. හරියට තියනවා නං නඩත්තු වියදම් අඩුයි. තෙලුත් හොඳට කරනවා. පොඩ්ඩක් හොඳට බලලා ගන්න කියන්න. එන්ජිම එහෙම

    ah ela machan :)
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    අපි ගාව එකක් තිබිල මීට අවුරුදු 3-4 කට කලින් දුන්න. කිසිම වදයක් නොදුන් වාහනයක් බන්. AC එක්ක කිසි ගේමක් නැතුව 15 ක් කරනවා දුර යද්දී. එන්ජින් පාර්ට්ස් නම් තියනවා, බොඩි පාර්ට්ස් තමා හොයන්න අමාරු.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Yo සිංහලු .. මගේ මිත්‍රයෙක් B11 එකක් ගන්න හදනවා.3 to 4 laks වගේ දීල.B11 ගැන උබලගේ අදහස කොහොමද?

    ඔය පණ්ඩුකාභය රජ්ජුරුවන්ගේ කාලේ හදාපු පරන ලඩි ගත්තොත් මාස දෙකෙන් මෙහෙම හිතෙයි

    968561d8a2a33d62009473bc990dd6e0.jpg
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    අපි ගාව එකක් තිබිල මීට අවුරුදු 3-4 කට කලින් දුන්න. කිසිම වදයක් නොදුන් වාහනයක් බන්. AC එක්ක කිසි ගේමක් නැතුව 15 ක් කරනවා දුර යද්දී. එන්ජින් පාර්ට්ස් නම් තියනවා, බොඩි පාර්ට්ස් තමා හොයන්න අමාරු.

    රත්තරං;18579591 said:
    ඔය පණ්ඩුකාභය රජ්ජුරුවන්ගේ කාලේ හදාපු පරන ලඩි ගත්තොත් මාස දෙකෙන් මෙහෙම හිතෙයි

    968561d8a2a33d62009473bc990dd6e0.jpg

    එකෙක් හොදයි කියනව තව එකෙක් නරකයි කියනව. මට නිකන් පිස්සු වගේ :P
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    රත්තරං;18579596 said:
    සුදුපාට DX එකක් තියෙනවා සෙට් කරන්නද? මාලබේ තියෙන්නේ

    PM ekak daapan machan info tika :)