Nissan Bluebird කාර් උදවුවක්
අනේ මචංලා අවුරුදු ගානක් පෙරුම් පුරලා පලවෙනි වතාවට කාර් එකක් ගන්න ඉන්නෙ 
විස්තරයක් දැන ගන්නෙ කාගෙන්ද කියල බැලුවම මතක් උනේ උඹලව තමා.

මගේ ලග තියෙන්නෙ ලක්ශ 7ක් වගේ ගානක්.
තව 8ක් ලීස් කරලා ගත්තොත් 15ක් වගේ සෙට් වෙනවා.
ඉක්මන් එක පීරලා බැලුවා මේ ගානට Nissan fb14 තියෙන්නත් ගොඩක් පරන ඒවා.
Toyoto Corolla 110ත් අස්ප ගනන් කියන්නෙ..
නිකමට වගේ බැලුවා Nissan Bluebird SU14 1996 ekak.
ඒක නම් හිතටත් ඇල්ලුවා.
(මේක Diesel හැබැයි
)
මේ කාර් එක හොදද මචං?? දන්න අය ඉන්නව නම් පොඩ්ඩක් කියනවද ලොකු උදව්වක්

Spec -
NIssan Bluebird (SU14)
Auto, Full Option,
Power Mirror, Power Shutter,
Dual Air bag, Power Antenna,
Remote Key, Alloy Wheel,
Sliver Colour, CD - FM, Setup,

විස්තරයක් දැන ගන්නෙ කාගෙන්ද කියල බැලුවම මතක් උනේ උඹලව තමා.

මගේ ලග තියෙන්නෙ ලක්ශ 7ක් වගේ ගානක්.

තව 8ක් ලීස් කරලා ගත්තොත් 15ක් වගේ සෙට් වෙනවා.
ඉක්මන් එක පීරලා බැලුවා මේ ගානට Nissan fb14 තියෙන්නත් ගොඩක් පරන ඒවා.

Toyoto Corolla 110ත් අස්ප ගනන් කියන්නෙ..

නිකමට වගේ බැලුවා Nissan Bluebird SU14 1996 ekak.
ඒක නම් හිතටත් ඇල්ලුවා.
(මේක Diesel හැබැයි
)මේ කාර් එක හොදද මචං?? දන්න අය ඉන්නව නම් පොඩ්ඩක් කියනවද ලොකු උදව්වක්

Spec -
NIssan Bluebird (SU14)
Auto, Full Option,
Power Mirror, Power Shutter,
Dual Air bag, Power Antenna,
Remote Key, Alloy Wheel,
Sliver Colour, CD - FM, Setup,
Thanks a lot for your BUMPs Bros 

Last edited: