machan mage gawath thiyenne okama thama dan aururu ganak wenawa. kesi ledak ne ban. laksha ganak deela anthimata thahadu godawal ethule hirawela yanna one nene. pedala balapan sepa kohomada kiyala. petral tikak pichchenawa thamai. eth yaka wage duwanawa. matath ganiddi oya prashnema awa. mata mathakai math meke thred ekak demma. mama eke link eka dannam.
1996 ඩීසල් බ්ලූබර්ඩ් එකක් මමනම් අනුමත කරන්නෙ නෑ.![]()
හේතු කීපයක්ම තියනවා 1 ක් තමයි ඔකත් සෙරීනා එක වගේ තමයි එන්ජිම ගෙවීමේ සීග්‍රතාවය වැඩී. ඒක පැත්තකින් දාමුකෝ.. අනිත් එක බං ඩිසල් උනාට ට්‍රැෆික් එකේ 8 ක් 9 ක් තෙල් කරන්නේ. ඩීසල් මිලයි පැට්‍රල් මිලයි සසදනකොට ඩිසල් වල අනිත් රෙපෙයාර් වියදම් බලනකොටත් ඔය ඩීසල් කෙරුවාව ගැන සෑහීමකට පත් වෙන්න බැ. අනූව දශකයේ ඩීසල් කාර් එකක් කියන්නේ ලොකු ලෙකු රෙපයාර් අතලග වාහනයක් වීමේ සම්භාවිතාවය වැඩී. අනිත් එක පුතෝ ගත්තොත් සදහටම ඔබ මගේ වීමේ වාසනාවකුත් තියනවා.විශේෂයෙන් ඕවගේ ශොක්ස්වල කේස් ආවම උඹට වාහනේ හදන උන්ගෙයි එළකිරියේ ගන්න කියලා උපදෙස් දීපු උන්ගෙයි අම්මා මුත්තා මතක් වෙනවා. ඕකට පාට්ස් හොයන එක කරන්න බැරි වැඩක් නෙවෙයි කරන්න අමාරු වැඩක්.
මෙකී නොකි හේතු නිසා වෙන එකකට පලයං. මම හැමදාම කියන්නේ පරණ වාහන ගන්නකොට (විශේෂයෙන් අනූ ගනන්වල) වාහනේ හොදට රීසේල් වෙන එකක් වෙන්න ඕනේ. එහෙම රීසෙල් වෙන ඒවගේ පාට්ස් සුලභයි, පැට්‍රල් වැඩ කරනවා, ගමේ ගොඩේ බාස්ගේ ගෝලයා උනත් හදන්න දන්නවා. අනිත් කාර් ගනිද්දි ඩිසල් ගන්න එපා බං. විශේෂයෙන් පරණ කාර්. වැඩිය නය නොවී වත්කමේ හැටියට පිං කම කර ගනිං.

බොහොම ස්තූතියි අයියා. ඔව් ඒ අදහස හරි. ඒ වාහනේ අයිඩියා එක අයින් කර ගත්තා.
පෙට්‍රල් Toyoto Corolla AE100 එකක් ගන්න හිතුවේ. ඒක හොදයිනේ ??![]()
![]()
puluwannam hoyaganna Presea ekak AE100 ekata wada hama athinma hondai. apith langadi gaththa 1995 ct2 presea ekak. AE 100 thamai hoya hoya hitiye apith eeta wada araka sahenna hondai options ehema.
මචෝ Presea එකේ Door Shutter Frame-less නේද ?
ඒක අවුලක් නැද්ද බන් ?
ගොඩක් පිං මචංලා Comment කරපු Bump දාපු හැමෝටම
උඹලාගෙ අදහස් අනුව 1996 වගේ පරණ ඩීසල් කාර් එකක් ගන්න එක හරිම risk වගේ්. එන්ජින් රෙපෙයාර්, දෙදරීම වැඩි නිසා ඒකට සම්බන්ධ වෙන ලෙඩ වාගේ ගොඩක් දේවල් එන්න පුළුවන්.
2nd මාකට් එකෙත් ලේසියකට විකුණන්නත් බෑ
මං හිතුව petrol එකක්ම ගන්න බන්ස්
Toyota Corolla AE100 එක හොදයි නේද මචංලා
1300cc එංජින් මදි නේද ලොකු ජපන් කාර් එකකට
Corolla EE101 එක අවුල්ද ?


kisima aulak na. poddak beading tika check karala ganna. beading hondai nam kisima aulak wenne na. ohoma thiyenakota lassanai ban ara fb14 eke gobba look eka na oke
My Final Round 1.5 years ago -> Tercel, Lancer, Presea CTII
Grand Finale winner -> Presea CTII![]()



ගොඩක් පිං මචංලා Comment කරපු Bump දාපු හැමෝටම
උඹලාගෙ අදහස් අනුව 1996 වගේ පරණ ඩීසල් කාර් එකක් ගන්න එක හරිම risk වගේ්. එන්ජින් රෙපෙයාර්, දෙදරීම වැඩි නිසා ඒකට සම්බන්ධ වෙන ලෙඩ වාගේ ගොඩක් දේවල් එන්න පුළුවන්.
2nd මාකට් එකෙත් ලේසියකට විකුණන්නත් බෑ
මං හිතුව petrol එකක්ම ගන්න බන්ස්
Toyota Corolla AE100 එක හොදයි නේද මචංලා
1300cc එංජින් මදි නේද ලොකු ජපන් කාර් එකකට
Corolla EE101 එක අවුල්ද ?
Meka kohomada .KIA RIO ??
![]()
